Inverter AC Review

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ow machan.
    Mama 500W dammeth? machan ube A/C eke rated power eka kiyada?

    Ubata units 5 kiyala gaththoth A/C ekata use karanne 210W da bn avarage?
    A/C ekata 210W duwanawa kiyanne ithin hitha gannath ba machan.

    Normal blender/Grinder ekath duwanna 250W wage yanawa.

    Environment conditions balapanawa A/C walata nam. :yes::yes:
    මම ඉලෙක්ට්‍රික් සීන් ගැන නම් ලොකුවටම දන්නෙ නෑ බං. කොහොමහරි ඔය වොට් ගණං ගහල තියෙන්නෙ ඒක පාවිච්චි කරන උපරිම ගාන වෙන්න ඕන. තාර්කිකව තව ටිකක් පැහැදිලි කරොත්, මගේ ඒ.සී එකේ පවර් එක 1000W වගේ තියෙන්නෙ මතක විදියට. ඒ කියන්නෙ ඒක අදින උපරිම ගාන වෙන්න ඕන. හැබැයි එහෙමයි කියල අපිට කියන්න බෑ ඒක හැම මොහොතකම 1000W අදිනව කියල.

    තවත් විදියකට හිතුවොත් දැන් මේ බිල් එන හැමෝම, මාත් ඇතුලුව AC එක දාන්නෙ අඩුම Temperature වලින්, ඒ කියන්නෙ 26 හෝ 27 වගේ. ඒත් ඉන්වර්ටර් ඒ.සී එකකට 17 වෙනකල් අඩු කරන්න පුලුවන්. එහෙම අඩු කරොත් සෑහෙන්න ලොකු කූල් එකක් වගේම මැෂින් එක සෑහෙන්න වැඩ කරනව. අන්න එහෙම වෙලාවක 1000W ම ඇදල ඔය උඹ කියනව වගේ බිල් එකක් එයි මචං. ඒත් අපි මේ ගෙවල් වල ඒ.සී දාන එවුන් හැමෝම ඒ.සී එකේ පවර් එකෙන් කීයෙන් කීයද යූස් කරන්නෙ? ඒකෙ අඩුම පවර් එකෙන් තමයි අපි දුවන්නෙ. එතකොට ගොඩක්ම අඩු වොට් ගානක් යනව ඇත්තෙ බං. මම නිකං තාර්කිකව පැහැදිලි කරේ. උඹ ඔය දාල තියෙන විදියට කෙනෙක් AC එකක් 17ට වගේ දාගෙන 24Hrs පාවිච්චි කරනව නම් ඌට බිල් එක රුපියල් 50,000කට එහා පැත්තෙ වගේ එන්න ඕන නේහ් බං?:confused::confused::confused:
    මොකද හිතන්නෙ?
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    14-DB9832-F759-4958-B00-B-0800-E2228-AF1.jpg

    me machan ape bill eka. january wela.
    rata witarai weekdays wela weekends wela dawaltath paya 3 k
    witara on eke tiyana 26 ta wage dagena eco navi feature eke. and nano geo eke

    339-FE6-C7-CEBA-4839-A12-D-16-E66-D8-EAF0-E.jpg

    me tiyenne ac eka.
    ac ekak kiyanne gederaka luxury item ekak nemai thawa duratath
    issara fridge ekai tv ekai luxury unu kalayak tibba dan
    balu ballek ganan ganne na

    e wagema thama AC ekatath wenne
    me timber ceiling ekak. timber doors and windows. tiyana room eka
    dora yatin patta cool ekak saleta yanawa. sale widinakota terenawa. e kiynne cool eka eliyata yanawa dorenui janelenui.
    100% tide unanam oitath wada adui bill eka.

    bump
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    Mama LG use karanne na machan.
    Eth mama door cooling system eka gana hoyala baluwa.

    Un kiyana vidiayata,
    Door coolling wala uba kiyana wage door ekata tube ekak dala thamai thiyenne.
    Eke efficience eka enne machan mehemai mata kiyapu vidiyata.

    compressor eken A/C eka avith fridge eke madin cool eka avith door eke thiyena water bottles wage ewa cool wenna wela yanava lu. More time = more power consume.

    Eth door eka dige cool eka avith bottles wage door cabins wala thiyena ewa ikmanata cool wena nisa time concume eka adui lu ethakota power saving ekak thiyenawa ikmanata compressor eka off wena nisa.

    Oka thamai door cooling tech eka LG laga e kale.

    Lg උන් කියලා තියෙනවද ඩො එකෙ temperature එක සෙන්සර් වලින් බලලා කම්ප්‍රෙසර් එක ඔෆ් කරනවා කියලා , උබ දැකලා තියෙනවද lg ෆිජ් වල ඩො එකට තමො සෙන්සර් දාලා තියෙනවා, ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් මෙ සබ්ජෙට් ගැන දන්නෙ නැති අයට විස්තර කිවුවට තෙරෙන්නෙ නැති එක, මාකටින් ගැන කියන්න පුලුවන් නමුත් ඇත්ත එක නෙවෙයි
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනිත් ඉලෙක්ට්‍රික් වල ගනනුත් හරි ඔය කියන ටිකට 700 - 800 වගෙ එන්නෙ

    inverter වල සම්පුරන පවර් එක පාවිච්චි කරන්නෙ හිට් එක වැඩි කරන්න විතරයි, කුල් කරන වෙලාවට කම්ප්‍රෙසර් එක දුවන්නෙ බොහොම අඩු ස්පිඩ් එකකින්

    බිල් වැඩියෙන් එන්නෙ ගෙවල් වල තියෙන බ්‍රැන්ඩ් අවුල් නිසා, අනිත් ලොකුම කෙස් එක earth ලිකෙජ් තියෙනවා ඔය දෙක හින්දා 3 න් 4000 දා බිල් එනවා
    මෙන්න මේක තව ටිකක් පැහැදිලි කරපං මචං:):):)
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    Maru machan. Pattai..!!

    Mokadda oyage A/C model eka?
    Oya inne koheda?
    Room eke size eka kohomada machan?
    Room ekata direct sun wadinawada?
    Mona wage electric items da machan use wenne?

    Puluwan nam danna machan.
    Godak kattiyata help ekak wevi A/C ekak ganna yanakota.

    panasonic me thread eka dapu kenage ekama thama
    inne colombo maharagama
    12x9 wage adi medium size machn
    ow udeta enawa 3 hrs wage. but godak ac eka danne raata
    water motor. fridge. washing machine. oven. fan tv balanakota. tv. lap. water heater ekak sathiyata eka parak witara. wife use karanne. ewa thama.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Exactly how I calculated. :yes::yes:

    A kiyanne A/C eka 24 damma kiyamu.
    1 hour 1000W walata gihin
    Ithiri 23 hours ma yanne 200-250W wage.

    machan do you use it for 24Hours or less?

    mehema hithanna puluwan
    first hour : 1000W
    then 200-500W
    long time average ekak gattot 150-200W wenawa per hour.
    reta wage dammot aniwa ac compressor eka off wenawa. ethakota average wenne 50-80W.

    factors godak balapanawa

    mama use karanne boho wita ude 10 wage idan re 8 wage wenakan. roughly units 1.5-2k wage yanawa. samahara dawas wala units 5 yana welawalut tiyenawa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Current usage of my Singer inverter 12,000
    Just 236W.
    AT start this goes beyond 1000W
    After 1hr or 2 comes down.

    f0MjYCo.jpg
    මචං මේ මීටර් එක ගත්තෙ කොහොන්ද? ඕක වැඩ කරන්නෙ කොහොමද බං? ඒ කිව්වෙ කනෙක්ට් කරන්නෙ? :confused::confused::confused:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Lg උන් කියලා තියෙනවද ඩො එකෙ temperature එක සෙන්සර් වලින් බලලා කම්ප්‍රෙසර් එක ඔෆ් කරනවා කියලා , උබ දැකලා තියෙනවද lg ෆිජ් වල ඩො එකට තමො සෙන්සර් දාලා තියෙනවා, ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් මෙ සබ්ජෙට් ගැන දන්නෙ නැති අයට විස්තර කිවුවට තෙරෙන්නෙ නැති එක, මාකටින් ගැන කියන්න පුලුවන් නමුත් ඇත්ත එක නෙවෙයි

    Ow bn eka aththa aniwa...!!
    Marketing waladi godak un andenawa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    උබ lg වගෙ උන්ගෙ සිගිති මාකටින් වලට අහුවෙන එකෙක්, lg ෆිජ් ආවෙ ඩො කුලින් කියලා lg උන් දොරට බටයක් දාලා දොරෙනුත් කුල් එක එනවා පට්ටනෙ කියලා හිතන මොඩ පන්ඩිත උන් ඉන්නෙ, dual inverter එකත් එහෙම තමයි lg වල inverter බොඩ් එකක් හොයන් බලන්න ඔය කියන dual inverter තියෙන්නෙ කොහෙද කියලා

    Machan mama research karala katha karanne, mama Daikin ekak ganna baluwa lankawe thiyenne okoma model efficient ewa nemei, laba model.
    Epara Darkin atha ariya.
    Panasonic ewath godak thiyenne laba model eka. LG witharai efficient model keepayak hari wadi ganata hari lankawata gennanne.
    Lankawe inne technology nodanna minissu nisa brand ekata ona magulak wikuanna puluwan.
    Panasonic eke ekama wasiya eke sensor eken cool air eka direct karnana manage karnana puluwan. Anik brand walath compressor eke manual power adjust karanna wage ewage eka eka technology thiyanawa.
    Moka thibbath efficient nathi model ekak aran wadakma naha. mona brand eka unath.

    Refrigerator eke door cool eka geniyanne bata walin thama, eka simple namuth eken wena wade thamai wadagath. Eken karanne dore dala thiyana badu ikamanin cool karanawa. Ithn wade wenawa nam aththtama simple technology ekakin wadak karagana eka hondai, repair replacement walata lesi.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mehema hithanna puluwan
    first hour : 1000W
    then 200-500W
    long time average ekak gattot 150-200W wenawa per hour.
    reta wage dammot aniwa ac compressor eka off wenawa. ethakota average wenne 50-80W.

    factors godak balapanawa

    mama use karanne boho wita ude 10 wage idan re 8 wage wenakan. roughly units 1.5-2k wage yanawa. samahara dawas wala units 5 yana welawalut tiyenawa

    Aniwa machan. Godak factors thiyenawa + environment conditions.
    Uba kiyapu de thamai wenne. :yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Exactly how I calculated. :yes::yes:

    A kiyanne A/C eka 24 damma kiyamu.
    1 hour 1000W walata gihin
    Ithiri 23 hours ma yanne 200-250W wage.

    machan do you use it for 24Hours or less?
    එහෙම බැලුවත් දවසටම ඒ.සී එකට යන්නෙ යුනිට් 5ක් නේහ් බං?

    අනිත් එක මේක රෑට දුවද්දි තවත් ටිකක් අඩුවෙයි.

    මේ Measurement එකත් රස්නෙ කාලෙ ගත්ත එකක් නේහ්. මැයි මාසෙ වහින්න ගත්තම මේක තව අඩු වෙනව. රස්නෙ අතින් උපරිම කාලෙ නේහ් අප්‍රේල්. එතකොට අපි පාවිච්චි කරන විදියට යුනිට් 5-6 අතරෙ තමයි උපරිම යන්න පුලුවන් ඒ.සී එක හොඳ තත්වයෙන් තියෙනව නම්. ආයිත් රස්නෙ අඩු කාලෙට ආවම යුනිට් 3-4 වගේ යයි. අර උඹ කිව්ව වගේ දවසට යුනිට් 10ක් වගේ ගානක් නම් යන්න විදියක් නෑ බං Temperature එක අඩු කළොත් මිසක:yes::yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Machan mama research karala katha karanne, mama Daikin ekak ganna baluwa lankawe thiyenne okoma model efficient ewa nemei, laba model.
    Epara Darkin atha ariya.
    Panasonic ewath godak thiyenne laba model eka. LG witharai efficient model keepayak hari wadi ganata hari lankawata gennanne.
    Lankawe inne technology nodanna minissu nisa brand ekata ona magulak wikuanna puluwan.
    Panasonic eke ekama wasiya eke sensor eken cool air eka direct karnana manage karnana puluwan. Anik brand walath compressor eke manual power adjust karanna wage ewage eka eka technology thiyanawa.
    Moka thibbath efficient nathi model ekak aran wadakma naha. mona brand eka unath.

    Refrigerator eke door cool eka geniyanne bata walin thama, eka simple namuth eken wena wade thamai wadagath. Eken karanne dore dala thiyana badu ikamanin cool karanawa. Ithn wade wenawa nam aththtama simple technology ekakin wadak karagana eka hondai, repair replacement walata lesi.

    Lanka we nam mama recommend karanne Beko/Samsung fridge thamai bn.
    Anith ewa uba kiyanawa wage chora models. LG lage inverter lagadi ne awe. Kohomada danne na un gana nam dan.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lanka we nam mama recommend karanne Beko/Samsung fridge thamai bn.
    Anith ewa uba kiyanawa wage chora models. LG lage inverter lagadi ne awe. Kohomada danne na un gana nam dan.

    Brand eka wadak naha model ekai wadagath. Fridge walath efficiency rating ekak thiyanawa.

    Samsung, LG build quality eka boho wita eka wage thama.