මම ඉලෙක්ට්‍රික් සීන් ගැන නම් ලොකුවටම දන්නෙ නෑ බං. කොහොමහරි ඔය වොට් ගණං ගහල තියෙන්නෙ ඒක පාවිච්චි කරන උපරිම ගාන වෙන්න ඕන. තාර්කිකව තව ටිකක් පැහැදිලි කරොත්, මගේ ඒ.සී එකේ පවර් එක 1000W වගේ තියෙන්නෙ මතක විදියට. ඒ කියන්නෙ ඒක අදින උපරිම ගාන වෙන්න ඕන. හැබැයි එහෙමයි කියල අපිට කියන්න බෑ ඒක හැම මොහොතකම 1000W අදිනව කියල.Ow machan.
Mama 500W dammeth? machan ube A/C eke rated power eka kiyada?
Ubata units 5 kiyala gaththoth A/C ekata use karanne 210W da bn avarage?
A/C ekata 210W duwanawa kiyanne ithin hitha gannath ba machan.
Normal blender/Grinder ekath duwanna 250W wage yanawa.
Environment conditions balapanawa A/C walata nam.![]()
තවත් විදියකට හිතුවොත් දැන් මේ බිල් එන හැමෝම, මාත් ඇතුලුව AC එක දාන්නෙ අඩුම Temperature වලින්, ඒ කියන්නෙ 26 හෝ 27 වගේ. ඒත් ඉන්වර්ටර් ඒ.සී එකකට 17 වෙනකල් අඩු කරන්න පුලුවන්. එහෙම අඩු කරොත් සෑහෙන්න ලොකු කූල් එකක් වගේම මැෂින් එක සෑහෙන්න වැඩ කරනව. අන්න එහෙම වෙලාවක 1000W ම ඇදල ඔය උඹ කියනව වගේ බිල් එකක් එයි මචං. ඒත් අපි මේ ගෙවල් වල ඒ.සී දාන එවුන් හැමෝම ඒ.සී එකේ පවර් එකෙන් කීයෙන් කීයද යූස් කරන්නෙ? ඒකෙ අඩුම පවර් එකෙන් තමයි අපි දුවන්නෙ. එතකොට ගොඩක්ම අඩු වොට් ගානක් යනව ඇත්තෙ බං. මම නිකං තාර්කිකව පැහැදිලි කරේ. උඹ ඔය දාල තියෙන විදියට කෙනෙක් AC එකක් 17ට වගේ දාගෙන 24Hrs පාවිච්චි කරනව නම් ඌට බිල් එක රුපියල් 50,000කට එහා පැත්තෙ වගේ එන්න ඕන නේහ් බං?



මොකද හිතන්නෙ?

