එහෙම බැලුවත් දවසටම ඒ.සී එකට යන්නෙ යුනිට් 5ක් නේහ් බං?
අනිත් එක මේක රෑට දුවද්දි තවත් ටිකක් අඩුවෙයි.
මේ Measurement එකත් රස්නෙ කාලෙ ගත්ත එකක් නේහ්. මැයි මාසෙ වහින්න ගත්තම මේක තව අඩු වෙනව. රස්නෙ අතින් උපරිම කාලෙ නේහ් අප්‍රේල්. එතකොට අපි පාවිච්චි කරන විදියට යුනිට් 5-6 අතරෙ තමයි උපරිම යන්න පුලුවන් ඒ.සී එක හොඳ තත්වයෙන් තියෙනව නම්. ආයිත් රස්නෙ අඩු කාලෙට ආවම යුනිට් 3-4 වගේ යයි. අර උඹ කිව්ව වගේ දවසට යුනිට් 10ක් වගේ ගානක් නම් යන්න විදියක් නෑ බං Temperature එක අඩු කළොත් මිසක![]()
Ow machan. mama normal Watts gana 500W dalane eka calculate kare.
Ekai 10kWh awe.
dan dana gaththa vidiayata 200W wage aduwen use wenne godak hours walata A/C ekata. ethakota 4-5kWh walin A/C eka shape karaganna puluwan me thread eka dapu ekai ubai kiyana vidiayata.
Mage A/C 2k thiyenawa machan.
ekak inverter / anith eka non-inverter. Invertor eka aragena dan 5 years wage wenawa. eke mata 4-5 enawa paya 10k wage dala thiyala.
Room ekath lokui 14*14*10
Direct sun light 3 paththakin wadinawa.
Mehema balanakota 4-5n shape wena ekath loku deyak.
non invertor eke 3k wage thamai 12*14*10 room ekata.



