මචන්ලා කිරියේ ඉන්නවා නෙහ් Playstation සහ Xbox පාවිච්චි කරන අය. මම දැනට PC Gaming කරන්නේ. මට දැනගන්න ඕනි Playstation එකක් හෝ Xbox එකක් ගන්නවානම් දෙකෙන් මොකක්ද හොඳ ?
එකිනෙකට ඇති විශේෂ දේවල් මොනවද ?
PC එකේ කීබෝඩ් සහ මවුස් පාවිච්චි කරලා කොන්ට්රොලර් එකකට යද්දී ලොකු වෙනසක් තියෙනවද ?
එකිනෙකට ඇති විශේෂ දේවල් මොනවද ?
PC එකේ කීබෝඩ් සහ මවුස් පාවිච්චි කරලා කොන්ට්රොලර් එකකට යද්දී ලොකු වෙනසක් තියෙනවද ?

So ask me if you have any other questions regarding PlayStation 
And PlayStation walatath thyenawa PS Now kiyala service eke eketh loku games libfrary ekak thyenawa xbox game pass wage!
