Console Gaming ගැන ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මචන්ලා කිරියේ ඉන්නවා නෙහ් Playstation සහ Xbox පාවිච්චි කරන අය. මම දැනට PC Gaming කරන්නේ. මට දැනගන්න ඕනි Playstation එකක් හෝ Xbox එකක් ගන්නවානම් දෙකෙන් මොකක්ද හොඳ ?
    එකිනෙකට ඇති විශේෂ දේවල් මොනවද ?
    PC එකේ කීබෝඩ් සහ මවුස් පාවිච්චි කරලා කොන්ට්‍රොලර් එකකට යද්දී ලොකු වෙනසක් තියෙනවද ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    ලොකු වෙනසක් නැ. උඩ කියල තියෙනව වගේ exclusive games තමයි එකම හේතුව. Sony ලා ගාව හොඳ single player exclusive games තියෙනව (uncharted series එක, last of us series එක, God of War, spider man etc... ඔය ගොඩක් games developer naughty dogs. පට්ට studio එකක් හැබැයි last of us 2 එක නම් අවුල් කරන් කියලා කියනවා. කොහොම වෙයි ද දන්නේ නැ. එහෙම උනොත් අපරාදේ. ) . Xbox ප්‍රසිද්ධ multi player games වලට. හැබැයි Xbox games ඔක්කොම windows එනවා.

    අනිත් එක තමයි price එක. Games අලුත් ඒවා rs 8000 - 10000 හෝ ඉට වැඩි වෙනවා (crack නැ, Playstation jailbreak කරන්න පුළුවන් ඕනේ game එකක් දාගන්න. හැබැයි ඉට පස්සෙ විකුණ ගන්න එක අමාරුයි ආයේ ) . Used 3000-8000 වගේ. නැත්නම් ඉතින් sharing තමයි. ඊට අමතරව multiplyer play කරනවා නම් Playstation plus වගේ services වලට pay කරන්න වෙනවා monthly(games කීපයක් තියෙනව ලු ps plus නැතුව online play කරන්න පුළුවන්. මන් නම් දැකල නැ. ) xbox ලාගේ game pass කියන service එක තියෙන්නේ ps plus වගේ. ඒක හැබැයි ps plus වලට සාපේක්ෂව ලාබයි. AAA title Games 100 මාසෙට $4 වගේ වෙන්නේ. $15(Xbox + pc) දීලා ඔය සෙට් එකම pc එකෙත් play කරන්න ගන්න පුළුවන්.

    Console controller එකේ නම් ලොකු වෙනසක් නැ ඕනේ නම් console controller එක විතරක් අරන් windows pc එකට connect කරලා play කරන්න පුළුවන්. Racing games වලදී controller එක use කරන එක ලේසි. Shooting games වලදී අමාරුයි

    Xbox හෝ ps ගොඩක් අය ගන්නේ ඒවා gaming pc එකක් හදනවා ට වඩා ගොඩක් අඩු නිසයි. නැතුව console gaming pc වලට වඩා හොඳ නැ.

    මේ දවස් වල console ගන්නවා නම් ටික කාළයක් ඉඳලා ගන්න. මොකද දෙගොල්ලොම ම මේ අවුරුද්දේ අග වගේ අලුත් generation එක relase කරන්වා. ලොකු performance gap එකක් තියෙනව. Specially Xbox එක. Xbox එක $500 වගේ range එකට release කරයි කියන්නේ. Gpu processing power එක rtx 2070 super එකට equal ලු. ඒක ලොකු වාසියක් එහෙම බැලුවොත් next gen එකේ. Console 2ම next gen ssd එන්නේ loading speed එහෙම ගොඩක් වැඩි.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,925
    1
    28,162

    විස්තරයට බොහොම ස්තූතියි මචං. මගේ අදහසක් තියෙනවා Xbox එකක් ගන්න. මම ආසම shooting games වලට. ඒ කියන්නේ controller එකෙන් shooting games
    play කරන එක mouse and keyboard පාවිච්චි කරනවට වඩා හුගක් අමාරුයි ද?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    විස්තරයට බොහොම ස්තූතියි මචං. මගේ අදහසක් තියෙනවා Xbox එකක් ගන්න. මම ආසම shooting games වලට. ඒ කියන්නේ controller එකෙන් shooting games
    play කරන එක mouse and keyboard පාවිච්චි කරනවට වඩා හුගක් අමාරුයි ද?

    නැ එහෙම ලොකු අමාරුවක් නැ. ටිකක් පුරුදු උනාම shape. කොහොමත් console වල aim assist එහෙම දෙනව games වල aim එක ලේසි කරන්න. අනික් ඕක ලොකු වෙනසක් තේරෙන්නේ pro gamers (controller වලින් play කරන pro gamers ලත් ඉන්නවා) ලා වගේ අයට. අපි වගේ normal players ලා ට keyboard mouse / controller අතර ලොකු වාසියක් /අමාරුවක් නැ. මුල් කාලේ aim කරද්දී ටිකක් පුරුදු වෙන්න වෙනවා.
     
    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    ලොකු වෙනසක් නැ. උඩ කියල තියෙනව වගේ exclusive games තමයි එකම හේතුව. Sony ලා ගාව හොඳ single player exclusive games තියෙනව (uncharted series එක, last of us series එක, God of War, spider man etc... ඔය ගොඩක් games developer naughty dogs. පට්ට studio එකක් හැබැයි last of us 2 එක නම් අවුල් කරන් කියලා කියනවා. කොහොම වෙයි ද දන්නේ නැ. එහෙම උනොත් අපරාදේ. ) . Xbox ප්‍රසිද්ධ multi player games වලට. හැබැයි Xbox games ඔක්කොම windows එනවා.

    අනිත් එක තමයි price එක. Games අලුත් ඒවා rs 8000 - 10000 හෝ ඉට වැඩි වෙනවා (crack නැ, Playstation jailbreak කරන්න පුළුවන් ඕනේ game එකක් දාගන්න. හැබැයි ඉට පස්සෙ විකුණ ගන්න එක අමාරුයි ආයේ ) . Used 3000-8000 වගේ. නැත්නම් ඉතින් sharing තමයි. ඊට අමතරව multiplyer play කරනවා නම් Playstation plus වගේ services වලට pay කරන්න වෙනවා monthly(games කීපයක් තියෙනව ලු ps plus නැතුව online play කරන්න පුළුවන්. මන් නම් දැකල නැ. ) xbox ලාගේ game pass කියන service එක තියෙන්නේ ps plus වගේ. ඒක හැබැයි ps plus වලට සාපේක්ෂව ලාබයි. AAA title Games 100 මාසෙට $4 වගේ වෙන්නේ. $15(Xbox + pc) දීලා ඔය සෙට් එකම pc එකෙත් play කරන්න ගන්න පුළුවන්.

    Console controller එකේ නම් ලොකු වෙනසක් නැ ඕනේ නම් console controller එක විතරක් අරන් windows pc එකට connect කරලා play කරන්න පුළුවන්. Racing games වලදී controller එක use කරන එක ලේසි. Shooting games වලදී අමාරුයි

    Xbox හෝ ps ගොඩක් අය ගන්නේ ඒවා gaming pc එකක් හදනවා ට වඩා ගොඩක් අඩු නිසයි. නැතුව console gaming pc වලට වඩා හොඳ නැ.

    මේ දවස් වල console ගන්නවා නම් ටික කාළයක් ඉඳලා ගන්න. මොකද දෙගොල්ලොම ම මේ අවුරුද්දේ අග වගේ අලුත් generation එක relase කරන්වා. ලොකු performance gap එකක් තියෙනව. Specially Xbox එක. Xbox එක $500 වගේ range එකට release කරයි කියන්නේ. Gpu processing power එක rtx 2070 super එකට equal ලු. ඒක ලොකු වාසියක් එහෙම බැලුවොත් next gen එකේ. Console 2ම next gen ssd එන්නේ loading speed එහෙම ගොඩක් වැඩි.

    Patta machan ! rep +
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Go for the PlayStation! It has the Best exclusives and some of the best games ever released is only playable on PS. Easy access to second hand games because like 80% of console players are PS users in SL. Btw I highly recommend you to wait till PS5 this September because PS5 can play PS4 games also :D So ask me if you have any other questions regarding PlayStation :)
     
    Ow dan ena xbox games okkoma PC enawa. Multiplayer play karanawanam PS plus oneh loku ganak na monthly $5 wage and hama masema honda free games hambenawa + discounts for new games. Free to play games walata PS plus one na (ex: Fortnite, Apex) but xbox eke xbox live one free games online play karannath :lol: And PlayStation walatath thyenawa PS Now kiyala service eke eketh loku games libfrary ekak thyenawa xbox game pass wage!

    Controller eka pattama patta ekata huru unama ai KB&M allanna hithenne na ;)
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,321
    41,181
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Go for the PlayStation! It has the Best exclusives and some of the best games ever released is only playable on PS. Easy access to second hand games because like 80% of console players are PS users in SL. Btw I highly recommend you to wait till PS5 this September because PS5 can play PS4 games also :D So ask me if you have any other questions regarding PlayStation :)
    Unta igirisi terenne ne pons- kalu ketha sinhalu ne.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    Ow dan ena xbox games okkoma PC enawa. Multiplayer play karanawanam PS plus oneh loku ganak na monthly $5 wage and hama masema honda free games hambenawa + discounts for new games. Free to play games walata PS plus one na (ex: Fortnite, Apex) but xbox eke xbox live one free games online play karannath :lol: And PlayStation walatath thyenawa PS Now kiyala service eke eketh loku games libfrary ekak thyenawa xbox game pass wage!

    Controller eka pattama patta ekata huru unama ai KB&M allanna hithenne na ;)

    https://www.androidcentral.com/playstation-now-vs-xbox-game-pass

    ඕක බලහන් කෝ. Game pass එකේ Microsoft ඔක්කොම exclusive games release උන ගමන් අපිට දෙනව. Ps now එහෙම නැ. Ps now උන් select කරපු games set එකක් දෙන්නේ. මේ දවස් game pass එකේ gta 5, rdr2, froza 4,gears 5/4, halo Mc, yakuza, tomb raider, metro exodus ඔක්කොම download කරන්න පුළුවන්. (Xbox version එක වෙනස් ද දන්නේ නැ මේ දැම්මේ pc version එක ගැන. ) මේ ඔක්කොම AAA titles. Sony හෙන charter games දෙන්නේ monthly.

    http://www.pushsquare.com/news/2020...ition_against_dumbfounding_may_2020_ps4_games
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Xbox ganna epa. Moko Xbox exclusives kiyala jathiyak dan ne. Okkoma xbox release wena games pc ekata enawa.

    PS4 ekak ganna eketh therumak ne. 60FPS+ play karala 30fps walata awama henama slow experience ekak. PS4 ekak gananawanan ganne exclusives play karanna. Hoda Single player exclusive games tikak thiyenawa.
    Habai ewath dan PC release wenawa.
    ex- Red Dead 2, Horizon Zero Dawn

    Eka hinda console ekak gannawanan PS5 ekak ganna. Issarahata release wenna thiyenne. Backward Compatibilitith thiyenwa.
    Habai ithin hodama gaming experience ekak ganna nan ithin PC thamai out of everything.
    Side eken PS5 ekak thiyaganna exclusives witharak play karanna
     
    Last edited:
    • Like
    Reactions: code320c

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    https://www.androidcentral.com/playstation-now-vs-xbox-game-pass

    ඕක බලහන් කෝ. Game pass එකේ Microsoft ඔක්කොම exclusive games release උන ගමන් අපිට දෙනව. Ps now එහෙම නැ. Ps now උන් select කරපු games set එකක් දෙන්නේ. මේ දවස් game pass එකේ gta 5, rdr2, froza 4,gears 5/4, halo Mc, yakuza, tomb raider, metro exodus ඔක්කොම download කරන්න පුළුවන්. (Xbox version එක වෙනස් ද දන්නේ නැ මේ දැම්මේ pc version එක ගැන. ) මේ ඔක්කොම AAA titles. Sony හෙන charter games දෙන්නේ monthly.

    http://www.pushsquare.com/news/2020...ition_against_dumbfounding_may_2020_ps4_games

    I know PS Now sucks but the service is there :) and I personally don't care about those monthly subscription services it's just another way for them to milk the gamers but good for anyone who has missed on the popular games.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Go for the PlayStation! It has the Best exclusives and some of the best games ever released is only playable on PS. Easy access to second hand games because like 80% of console players are PS users in SL. Btw I highly recommend you to wait till PS5 this September because PS5 can play PS4 games also :D So ask me if you have any other questions regarding PlayStation :)

    100%
    :yes:
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ලොකු වෙනසක් නැ. උඩ කියල තියෙනව වගේ exclusive games තමයි එකම හේතුව. Sony ලා ගාව හොඳ single player exclusive games තියෙනව (uncharted series එක, last of us series එක, God of War, spider man etc... ඔය ගොඩක් games developer naughty dogs. පට්ට studio එකක් හැබැයි last of us 2 එක නම් අවුල් කරන් කියලා කියනවා. කොහොම වෙයි ද දන්නේ නැ. එහෙම උනොත් අපරාදේ. ) . Xbox ප්‍රසිද්ධ multi player games වලට. හැබැයි Xbox games ඔක්කොම windows එනවා.

    අනිත් එක තමයි price එක. Games අලුත් ඒවා rs 8000 - 10000 හෝ ඉට වැඩි වෙනවා (crack නැ, Playstation jailbreak කරන්න පුළුවන් ඕනේ game එකක් දාගන්න. හැබැයි ඉට පස්සෙ විකුණ ගන්න එක අමාරුයි ආයේ ) . Used 3000-8000 වගේ. නැත්නම් ඉතින් sharing තමයි. ඊට අමතරව multiplyer play කරනවා නම් Playstation plus වගේ services වලට pay කරන්න වෙනවා monthly(games කීපයක් තියෙනව ලු ps plus නැතුව online play කරන්න පුළුවන්. මන් නම් දැකල නැ. ) xbox ලාගේ game pass කියන service එක තියෙන්නේ ps plus වගේ. ඒක හැබැයි ps plus වලට සාපේක්ෂව ලාබයි. AAA title Games 100 මාසෙට $4 වගේ වෙන්නේ. $15(Xbox + pc) දීලා ඔය සෙට් එකම pc එකෙත් play කරන්න ගන්න පුළුවන්.

    Console controller එකේ නම් ලොකු වෙනසක් නැ ඕනේ නම් console controller එක විතරක් අරන් windows pc එකට connect කරලා play කරන්න පුළුවන්. Racing games වලදී controller එක use කරන එක ලේසි. Shooting games වලදී අමාරුයි

    Xbox හෝ ps ගොඩක් අය ගන්නේ ඒවා gaming pc එකක් හදනවා ට වඩා ගොඩක් අඩු නිසයි. නැතුව console gaming pc වලට වඩා හොඳ නැ.

    මේ දවස් වල console ගන්නවා නම් ටික කාළයක් ඉඳලා ගන්න. මොකද දෙගොල්ලොම ම මේ අවුරුද්දේ අග වගේ අලුත් generation එක relase කරන්වා. ලොකු performance gap එකක් තියෙනව. Specially Xbox එක. Xbox එක $500 වගේ range එකට release කරයි කියන්නේ. Gpu processing power එක rtx 2070 super එකට equal ලු. ඒක ලොකු වාසියක් එහෙම බැලුවොත් next gen එකේ. Console 2ම next gen ssd එන්නේ loading speed එහෙම ගොඩක් වැඩි.

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. තෑන්ක්ස් මචන් !

    මමත් ගොඩක්ම කැමති Uncharted, God of War, Last of Us වගේ ගේම්ස් වලට බන්. ඒවා පට්ට. Youtube එකෙන් Gameplay වීඩියෝස් බල බල ඉන්න එක තමා කරන්නේ. PC වලට ඒ වගේ සුපිරියක් එන්නේ නැත්තේ ඇයි කියලා හිතෙනවා.

    PS4 Pro එකෙයි PS4 එකෙයි වෙනස මොකක්ද ?
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Go for the PlayStation! It has the Best exclusives and some of the best games ever released is only playable on PS. Easy access to second hand games because like 80% of console players are PS users in SL. Btw I highly recommend you to wait till PS5 this September because PS5 can play PS4 games also :D So ask me if you have any other questions regarding PlayStation :)

    පාවිච්චි කරපු ගේම්ස් ගන්න විදිහක් නැද්ද අඩුවට ? එහෙම තියෙනවනම් හොඳම ක්‍රමය මොකක්ද මචන් ?
    පට්ට ආසයි දැන් නම් PS එකක්ට් යන්න?
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Xbox ganna epa. Moko Xbox exclusives kiyala jathiyak dan ne. Okkoma xbox release wena games pc ekata enawa.

    PS4 ekak ganna eketh therumak ne. 60FPS+ play karala 30fps walata awama henama slow experience ekak. PS4 ekak gananawanan ganne exclusives play karanna. Hoda Single player exclusive games tikak thiyenawa.
    Habai ewath dan PC release wenawa.
    ex- Red Dead 2, Horizon Zero Dawn

    Eka hinda console ekak gannawanan PS5 ekak ganna. Issarahata release wenna thiyenne. Backward Compatibilitith thiyenwa.
    Habai ithin hodama gaming experience ekak ganna nan ithin PC thamai out of everything.
    Side eken PS5 ekak thiyaganna exclusives witharak play karanna

    Backward Compatibility කියන්නේ මොකක්ද මචන් ? PS5 එකේ PS4, PS3 වගේ ඒවා වලට ආපුව Play කරන්න පුළුවන් මොකක්හරි feature එකක්ද ?

    දැනටමත් Gaming Rig එකක් තියෙනවා මචන්. එත්,
    Uncharted Series
    God of War Series
    Last of Us
    Horizon Zero Dawn
    Spider Man
    වගේ ඒවා ප්ලේ කරන්න පට්ටම පිස්සුවක් තියෙන්නේ.

    PS5 එනවනම් කියක් වගේ වෙයිද ලංකාවේ මුදලින් ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. තෑන්ක්ස් මචන් !

    මමත් ගොඩක්ම කැමති Uncharted, God of War, Last of Us වගේ ගේම්ස් වලට බන්. ඒවා පට්ට. Youtube එකෙන් Gameplay වීඩියෝස් බල බල ඉන්න එක තමා කරන්නේ. PC වලට ඒ වගේ සුපිරියක් එන්නේ නැත්තේ ඇයි කියලා හිතෙනවා.

    PS4 Pro එකෙයි PS4 එකෙයි වෙනස මොකක්ද ?

    Ps4 pro එකේ performance වැඩි ps4 එකට වඩා. Ps4 එක hdr + 4k support. 4k කිව්වා ට upscaled 4k. Native 4k නෙවේ.

    Sony ඉතින් market එක අල්ලන් ඉන්නේ exclusive වලින් තමයි. හැබැයි මේ පාර නම් හොඳ තරගයක් තියෙයි xbox vs ps. Microsoft ලා මේ පාර සුපිරි studio 16 අරන් තිබ්බ. හොඳ games ටිකක් එයි pc වලටත් එ හින්දා. අනිත් එක Xbox එකේ හොඳ performance gap එකක් තියෙනවා ps 5 එකට වඩා. $500 වගේ price එකට release කරන්වා කියලා තියෙන්නේ. Ps 5 එකත් 400-500 අතර වෙයි කියලා කියන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    Ps4 pro එකේ performance වැඩි ps4 එකට වඩා. Ps4 එක hdr + 4k support. 4k කිව්වා ට upscaled 4k. Native 4k නෙවේ.

    Sony ඉතින් market එක අල්ලන් ඉන්නේ exclusive වලින් තමයි. හැබැයි මේ පාර නම් හොඳ තරගයක් තියෙයි xbox vs ps. Microsoft ලා මේ පාර සුපිරි studio 16 අරන් තිබ්බ. හොඳ games ටිකක් එයි pc වලටත් එ හින්දා. අනිත් එක Xbox එකේ හොඳ performance gap එකක් තියෙනවා ps 5 එකට වඩා. $500 වගේ price එකට release කරන්වා කියලා තියෙන්නේ. Ps 5 එකත් 400-500 අතර වෙයි කියලා කියන්නේ.

    performance gap එකෙන් කිසි වෙනසක් වෙන්නෙ නැහැ, මොකද ගේම් එක රිලීස් කරන්නෙ කන්සෝල් එකට ඔප්ටිමයිස් කරලා ඒක නිසා කොහොම උනත් කන්සෝල් එකේ කිසි අවුලක් නැතුව ප්ලේ වෙනවා
    exclusives වල තමයි ගේම තියෙන්නෙ, හොඳ exclusive සෙට් එක තියන කන්සෝල් එක ෆේමස් වෙනවා හැමදාම උනේ ඒක වෙන්නෙත් ඒක. PS4 එකේ exclusive සෙට් එකත් එක්ක xbox එකට හැරෙන්නවත් බැරි උනා මේ සැරෙ ඒක නිසා microsoft එකෙනුත් හෙන ගේමක් දෙයි next gen console exclusives වලට