❤ ~forex trading mega thread by sohona ❤ ~

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    සොහොන;25371251 said:
    Capture.png

    mata kiyahan metanin buy and sell ekak adunagatha widiha fibonachi walin

    study karapu podi deyak hari kamak na therena widihata kiyahan

    mt4 chart ekak thiyene :nerd:

    ෆිබෝනාචි නම්බර්ස් වලින් හැරෙනකොට බන්... ගොඩක් ස්ට්‍රොන් බයි එකක් හරි සෙල් එකක් හරි සෙට් වේනවා 61න් හරි 50න් හරි හැරෙනකොට... හැමවේලෙම බෑ... එත් හැමවේලේම වගේ මොකක් හරි කරන්සි පේයාර් හැමවේලෙම එකකින් පුලුවන්.. මේ ෆොටෝ එකෙත් Day චාර්ට් එකට දාලා සූම් අවුට් කරලා ට්‍රෙන්ඩ් එක බලලා බලන්න ඔනි පුලුවන් ද කියලා බන් :confused: මම එහෙම කරන එක අවුල ද බන්? මම තාම ඉගෙන ගන්නවා
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    eurusd-d1-international-capital-markets.png

    eur / usd

    day chart eka pahugiya dawas 3

    buy / or sell වෙනවා කියලා අදුනගත්තෙ කොහොමද !
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    සොහොන;25371707 said:
    eurusd-d1-international-capital-markets.png

    eur / usd

    day chart eka pahugiya dawas 3

    buy / or sell වෙනවා කියලා අදුනගත්තෙ කොහොමද !

    මචන් මම තාම ඉගෙන ගන්න සීන් එකේ ඉන්නේ... මේ ෆොටෝ එකට ෆිබෝ එකක් අදින්න යූස් කරන්න පුලුවන් ටූල් මොනා ද බන් ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් මම තාම ඉගෙන ගන්න සීන් එකේ ඉන්නේ... මේ ෆොටෝ එකට ෆිබෝ එකක් අදින්න යූස් කරන්න පුලුවන් ටූල් මොනා ද බන් ?

    Uba paint eken edit karala imagebb ekata upload karahanko ube තියරි එක මාක් කරලා ඉගෙන ගත්තු ටිකෙන් කරහන්කො
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    සොහොන;25371707 said:
    eurusd-d1-international-capital-markets.png

    eur / usd

    day chart eka pahugiya dawas 3

    buy / or sell වෙනවා කියලා අදුනගත්තෙ කොහොමද !

    fib hamathanama na neda

    62 50 athare harenakota man sell danawa SL eka 61n thiyala..

    aye fib rectracement ekata anuwa TP thiyanawa
    SL trail karanwa lower highs walata
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    සොහොන;25371948 said:
    Uba paint eken edit karala imagebb ekata upload karahanko ube තියරි එක මාක් කරලා ඉගෙන ගත්තු ටිකෙන් කරහන්කො
    2jgGKm6

    මචන් මම වැරදි වේන්න පුලුවන් එහෙනම් මට කියලා දියන් පොඩ්ඩක් හරි තියරිය.... මම මේහෙමයි බැහුවේ මේ චාට් එක සූම් අවුට් කරාම පෙනවා තියෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කියලා... ඊට පස්සේ එකට අනුව ෆිබෝ එක ගහපුවාම අපිට මම මේ මාක් කරලා තියෙන තැන් තුනෙන් අල්ල ගන්න පුලුවන් නේද ට්‍රෙන්ඩ් එක?

    Image Link - https://ibb.co/2jgGKm6
    2jgGKm6
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2jgGKm6

    මචන් මම වැරදි වේන්න පුලුවන් එහෙනම් මට කියලා දියන් පොඩ්ඩක් හරි තියරිය.... මම මේහෙමයි බැහුවේ මේ චාට් එක සූම් අවුට් කරාම පෙනවා තියෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කියලා... ඊට පස්සේ එකට අනුව ෆිබෝ එක ගහපුවාම අපිට මම මේ මාක් කරලා තියෙන තැන් තුනෙන් අල්ල ගන්න පුලුවන් නේද ට්‍රෙන්ඩ් එක?

    ඉමෙජ් එක පෙන්නෙ නැ බන් ලින්ක් එක දාහන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25372034 said:
    ඉමෙජ් එක පෙන්නෙ නැ බන් ලින්ක් එක දාහන්

    fib hamathanama na neda

    62 50 athare harenakota man sell danawa SL eka 61n thiyala..

    aye fib rectracement ekata anuwa TP thiyanawa
    SL trail karanwa lower highs walata

    මාක් කරහන් paint වලින් බලන්න

    ඉමෙජ් එකෙම ඇදහන්:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොරෙක්ස් කියන්නෙ සූදුවක්ද ?

    හ්ම් සුදු කෙලින්න ඔනෙ නම් ගන්න ස්ව්ප් එකක්

    යන්න ලගම තියන තිලන්කගෙ රෙස් බයි රෙස් එකකට

    යන්න ලගම තියන දම්ම්ක පෙරෙරා ගෙ ක්ලබ් එකකට

    එතැනයි සුදුව තියෙන්නෙ

    මෙක සුදුවක් නෙමෙ හරියට කරනවා නම් ලොකෙ ඔනෙම රටක පිලිගත්තු වැදගත් ජොබ් එකක් මහන්සියෙන් ඉගෙනිමෙන් කරන්න පුලුවන් :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25372123 said:
    FIBO resistants touch wela. trend line eka breach wela. trend eka wenas wenna hadanne. danne na uba kiyapan

    මෙවාට කියන්නෙ කැඩල් ස්ටික් කියලා

    කැඩල් ස්ට්ක් අනුව මාකට් එකෙ තත්වෙ ඉස්සරහට පිටිපස්සට කියවන්න පුලුවන්

    හොදට බලහන් මෙක පැටන් එකක්

    :yes:

    මෙ පොඩ් දෙයක් විතරයි ඉස්සරහට තියරි පාඩමෙන් මෙක කවර් කරන්නම් සාක්ශි සහිතව
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    සොහොන;25372106 said:
    ලින්ක් එක දැම්මා බලහන්කෝ

    Capture.png

    mata kiyahan

    උබ මාක් කරලා තියෙන තැන් වලාට කියන නම

    ඇයි එහෙම් එවා එතනට ආපු හෙතුව :yes:

    141.jpg

    විස්තර කරන්න ලේසි වේන්න මචන් මම නම්බර්ස් දාගත්තා....

    1 - ඇත්තටම මේක ගැන දන්නේ නෑ බන් මම..

    2 - මේක swing high එකක්, ෆිබෝ එකක් අදිද්දි අපි ට්‍රෙන්ඩ් එක අනුව තීරණය කරනවා high එකේ ඉදන් low එකට ද low එකේ ඉදන් high එකට ද අදින්න ඔනි කියලා... මේතන යන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නිසා high එකේ ඉදන් low එකට අදිනවා මචන්...

    3 - මේක මචන් ෆිබෝ නම්බර් 61 වල ආසන්නේට ඇවිත් හැරුණ නිසා අපි දෙවේනි කැන්ඩල් එකේන් වගේ කම්ෆර්ම් එකක් ගන්නවා ඩවුන් වේනවා කියන එක... 4 , 5 කියන තැනුත් මචන් ෆිබෝ නම්බර් 38න් හැරේන නිසා අපි ඩවුන් කියලා ගන්නවා...

    මචන් මම ඇනලයිස් කරන විදිය ටිකක් හරි හොදයි ද ? :rofl::rofl: