❤ ~forex trading mega thread by sohona ❤ ~

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25372106 said:
    141.jpg

    විස්තර කරන්න ලේසි වේන්න මචන් මම නම්බර්ස් දාගත්තා....

    1 - ඇත්තටම මේක ගැන දන්නේ නෑ බන් මම..

    2 - මේක swing high එකක්, ෆිබෝ එකක් අදිද්දි අපි ට්‍රෙන්ඩ් එක අනුව තීරණය කරනවා high එකේ ඉදන් low එකට ද low එකේ ඉදන් high එකට ද අදින්න ඔනි කියලා... මේතන යන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නිසා high එකේ ඉදන් low එකට අදිනවා මචන්...

    3 - මේක මචන් ෆිබෝ නම්බර් 61 වල ආසන්නේට ඇවිත් හැරුණ නිසා අපි දෙවේනි කැන්ඩල් එකේන් වගේ කම්ෆර්ම් එකක් ගන්නවා ඩවුන් වේනවා කියන එක... 4 , 5 කියන තැනුත් මචන් ෆිබෝ නම්බර් 38න් හැරේන නිසා අපි ඩවුන් කියලා ගන්නවා...

    මචන් මම ඇනලයිස් කරන විදිය ටිකක් හරි හොදයි ද ? :rofl::rofl:

    සම්පුර්න වැරදි මාක් කරපු තැන් වල තියෙන්නෙ කැඩල් ස්ටික්

    කැඩල් ස්ටික් අනුව ත්‍රෙඩ් එකක් උඩට පහලට යන්න මුලිකවම නිරිකශනයෙන් ගන්න පුලුවන්

    එ ෆුල් තියරි ලෙසන්ස් ටික අද හවසට ත්‍රෙඩ් එකෙන් උගන්වන්නම් :yes:
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    සොහොන;25372268 said:
    සම්පුර්න වැරදි මාක් කරපු තැන් වල තියෙන්නෙ කැඩල් ස්ටික්

    කැඩල් ස්ටික් අනුව ත්‍රෙඩ් එකක් උඩට පහලට යන්න මුලිකවම නිරිකශනයෙන් ගන්න පුලුවන්

    එ ෆුල් තියරි ලෙසන්ස් ටික අද හවසට ත්‍රෙඩ් එකෙන් උගන්වන්නම් :yes:

    එතකොට ෆිබෝනාචි එක වැරදිද බන්?
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    සොහොන;25372153 said:
    මෙවාට කියන්නෙ කැඩල් ස්ටික් කියලා

    කැඩල් ස්ට්ක් අනුව මාකට් එකෙ තත්වෙ ඉස්සරහට පිටිපස්සට කියවන්න පුලුවන්

    හොදට බලහන් මෙක පැටන් එකක්

    :yes:

    මෙ පොඩ් දෙයක් විතරයි ඉස්සරහට තියරි පාඩමෙන් මෙක කවර් කරන්නම් සාක්ශි සහිතව

    Mokak da bung a kathawa? Mulu chart ekama thyenne candlesticks ne :angry::angry:

    Mu mark karala thiyenne Higher High set ekak. oken trend eka kiyanna puuwan

    E gawata mu mark karala thiyena places wala candlesticks pattern thyenawa trend reversal ekak wenawa kiyala dana ganna
     
    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    උබල දැක්කද ? ගිය මාසෙ මැද වගේ WT_Oil (crude oil)වල අගය 0 ටත් අඩුවෙන් තිබ්බෙ. උබල එතනදි අනිවා මම වගේ 17 සිකුරාදා buy කරා නම් අද හොඳ ගාණක් හොයාගෙන. මගේ දැන් profit එක 8954$. මොකද අනිවා price එක වැඩි වෙන එක අනිවා ඩෙෆා නිසා.:cool: චාර්ට් එකේ බලපන්කො මම කියනවට.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25372153 said:
    Mokak da bung a kathawa? Mulu chart ekama thyenne candlesticks ne :angry::angry:

    Mu mark karala thiyenne Higher High set ekak. oken trend eka kiyanna puuwan

    E gawata mu mark karala thiyena places wala candlesticks pattern thyenawa trend reversal ekak wenawa kiyala dana ganna

    :D

    eka hari namuth me candle stik patan ekata වර්ග තියනවා මෙ ට්‍රෙන්ඩ් රිවසල් පොයින්ට් නෙමෙ එතැනති උබ වැරදි එක පෙන්වන්නම් අද හවසට :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබල දැක්කද ? ගිය මාසෙ මැද වගේ WT_Oil (crude oil)වල අගය 0 ටත් අඩුවෙන් තිබ්බෙ. උබල එතනදි අනිවා මම වගේ 17 සිකුරාදා buy කරා නම් අද හොඳ ගාණක් හොයාගෙන. මගේ දැන් profit එක 8954$. මොකද අනිවා price එක වැඩි වෙන එක අනිවා ඩෙෆා නිසා.:cool: චාර්ට් එකේ බලපන්කො මම කියනවට.

    MAN EURO / USD WITARI BUN TNX FOR BUMP :yes:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    සොහොන;25372754 said:
    :D

    eka hari namuth me candle stik patan ekata වර්ග තියනවා මෙ ට්‍රෙන්ඩ් රිවසල් පොයින්ට් නෙමෙ එතැනති උබ වැරදි එක පෙන්වන්නම් අද හවසට :yes:

    :D ela bung. Habai scalp karanwa nam owa trend changes thamai

    Time frame eka anuwa depend wenawa ethin. Anyway ube aluth post eka danakan inne :rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25372754 said:
    :D ela bung. Habai scalp karanwa nam owa trend changes thamai

    Time frame eka anuwa depend wenawa ethin. Anyway ube aluth post eka danakan inne :rolleyes:

    74Nm2fX

    EURO USD LIVE ම්නිත්තු 15 න්

    Capture.png

    RATU KOTU TIKA BALAHAN

    කහ කොටුව බලහන් ආතල් නෙද දැන් සැපද

    :P

    1 MIN DALA KARAPU UNAWA ANATHATI

    හු හු හු හු :rolleyes:

    මෙන්න සුදු ත්‍රෙඩ් රිවර්සල් :P
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25372268 said:
    එතකොට ෆිබෝනාචි එක වැරදිද බන්?

    මට මෙක කියහන්

    Capture.png

    මෙ ඉතාලි වෙලාවෙන් 10 පස්සෙ කිසිම නිව්ස් එකක් නැතුව පිප්ස් 84 බිමට බැස්සුවා හෙතුව කියහන් පුල්‍ය්වන් නම් :D
     
    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    සොහොන;25373215 said:
    මට මෙක කියහන්

    Capture.png

    මෙ ඉතාලි වෙලාවෙන් 10 පස්සෙ කිසිම නිව්ස් එකක් නැතුව පිප්ස් 84 බිමට බැස්සුවා හෙතුව කියහන් පුල්‍ය්වන් නම් :D

    trendline break එකක්. දන්නෙ නෑ... දන්නෙ නෑ.. නෑ නෑ නෑ.. මුහුදේ වතුර බොන්න වෙයිද දනනෙ නෑ..
     
    Last edited:

    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    සොහොන;25373348 said:
    :angry: මැදට පයින්න එපා සුදු කොල්ලාට ඉගෙන ගන්න හෙල්ප් කරහන් මැනිකෙ :love:

    මම උබට disturb කරේ නෑ මචන්. අනේ දන්නෙ නැති දෙයක් කියල දියන්. පින්සිද්ද වෙන වැඩක්. :love:
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    සොහොන;25373215 said:
    මට මෙක කියහන්

    Capture.png

    මෙ ඉතාලි වෙලාවෙන් 10 පස්සෙ කිසිම නිව්ස් එකක් නැතුව පිප්ස් 84 බිමට බැස්සුවා හෙතුව කියහන් පුල්‍ය්වන් නම් :D

    ෆිබෝ එකක් ඇදලා බලන්න විදියක් නෑ මේකට මචන්.... ඒ කියන්නේ මචන් ෆොරෙක්ස් ඔක්කෝම ඩිපෙන්ඩ් වේන්නේ කැඩ්ල්ස්ටික් පැටන්ස් වලින් ද බන් ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Umba ban wela hitiya beda aye kohomada awe?

    :yes:

    එවා එහෙම තමයි බන් හිත හොද මිනිස්සුන්ට උපකාර හම්බවෙනවා අවුරුදු ගානක් කිරියට මහන්සි වෙන මිනිස්සුන්ව කාටත් වට්ටවන්න බ් බන්:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Do not

    1 min 5 min කරන්න යන්න එපා අනාගතයක් නැ

    මුලින් අමාරුයි 15 min වලින් විතරක් අනිවාර්යයෙන්ම කරන්න