2/3 දෙනවද ආන්ඩුවට

2/3 දෙනවද ආන්ඩුවට

  • ඔව්

    Votes: 28 59.6%
  • නෑ

    Votes: 19 40.4%

  • Total voters
    47
  • Poll closed .

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,471
    6,720
    113
    Gedara
    2/3 දෙනවද ආන්ඩුවට

    කට්ටිය දාගෙන යන්න බලන්න
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,471
    6,720
    113
    Gedara
    තනි මනුස්සයෙක්ට තියෙන්නෙ එක චන්දයයි ඒකෙන් 2/3 දෙන්නේ කොහොමද :baffled:

    මිනිස්සු දාහක නියැදියක් ගත්තොත් ඒකට 66.6%ට වැඩි නම් ඉතින් ලැබෙනවා. මෙකෙනුත් බලන්නෙ ඒක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් බයේ ඕපන් දාල නැ :lol::lol: එලිපිට වැඩ කරන්ඩ බය ඇයි බන් උබල ඔච්චරම :rolleyes::rolleyes:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,471
    6,720
    113
    Gedara
    ලොල් බයේ ඕපන් දාල නැ :lol::lol: එලිපිට වැඩ කරන්ඩ බය ඇයි බන් උබල ඔච්චරම :rolleyes::rolleyes:

    එහෙම පේන්න දාන්න පුලුවන්ද. එඩ්ට් කරන්නෙ කොතනින්ද. මන් දන්නෙ නෑ.පලවෙනි පාරට පොල් එකක් දැම්මෙ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,631
    1
    6,333
    113
    මිනිස්සු දාහක නියැදියක් ගත්තොත් ඒකට 66.6%ට වැඩි නම් ඉතින් ලැබෙනවා. මෙකෙනුත් බලන්නෙ ඒක

    එහෙනම් උබ poll එක දාන්න ඕනෙ චන්දෙ දෙන දේශපාලන පක්ශ ටික.. එතනින් පොහොට්ටුවට 66.6%+ ආවොත් නෙවෙයිද 2/3 හම්බෙනවා කියන්න පුලුවන්:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම පේන්න දාන්න පුලුවන්ද. එඩ්ට් කරන්නෙ කොතනින්ද. මන් දන්නෙ නෑ.පලවෙනි පාරට පොල් එකක් දැම්මෙ

    දැම්මට පස්සෙ එඩිට් කරන්ඩ බැ
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    මේ වෙලාවේ කොරෝනා අස්සේ චන්දෙ තිබ්බොත් දෙනවද නැත්ද කියලා ඇහුවනම් හොඳ නැත්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් උබ poll එක දාන්න ඕනෙ චන්දෙ දෙන දේශපාලන පක්ශ ටික.. එතනින් පොහොට්ටුවට 66.6%+ ආවොත් නෙවෙයිද 2/3 හම්බෙනවා කියන්න පුලුවන්:confused::confused:

    අනික මේකෙ තියෙන ෆේක් තොගේ ,අර ඇමසියටම රතු කොටු අකවුන්ට් දාහක් විතර තියෙනව .. ඕව ඕපන් දාන්ඩ ඕන තෙර්ඩ් එතකොට රිසාල්ස් එක ගැන කාටත් පැහැදිලියි :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,867
    99,078
    113
    අනික මේකෙ තියෙන ෆේක් තොගේ ,අර ඇමසියටම රතු කොටු අකවුන්ට් දාහක් විතර තියෙනව .. ඕව ඕපන් දාන්ඩ ඕන තෙර්ඩ් එතකොට රිසාල්ස් එක ගැන කාටත් පැහැදිලියි :yes:

    දාන මගුලක් ඕපන් දාපල්ල
    ඕපන් දාපල්ල :yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    මේ පොල් එක වැරදියි. ආණ්ඩුවට චන්දේ දෙනවද කියලා පොල් එකක් දාල එකෙන් එන ප්‍රමාණෙන් 2/3 බලන්න ඕනේ

    ලොල් 2\3 ක් ඡන්දේ දෙන්න කැමතියි යි කියලා VOTE කරන්නේ කොහොමත් ආණ්ඩුවට ඡන්දේ දෙන අය තමා . :lol::lol::lol: