තනි මනුස්සයෙක්ට තියෙන්නෙ එක චන්දයයි ඒකෙන් 2/3 දෙන්නේ කොහොමද![]()
ලොල් බයේ ඕපන් දාල නැඑලිපිට වැඩ කරන්ඩ බය ඇයි බන් උබල ඔච්චරම
![]()
මිනිස්සු දාහක නියැදියක් ගත්තොත් ඒකට 66.6%ට වැඩි නම් ඉතින් ලැබෙනවා. මෙකෙනුත් බලන්නෙ ඒක


එහෙම පේන්න දාන්න පුලුවන්ද. එඩ්ට් කරන්නෙ කොතනින්ද. මන් දන්නෙ නෑ.පලවෙනි පාරට පොල් එකක් දැම්මෙ
එහෙනම් උබ poll එක දාන්න ඕනෙ චන්දෙ දෙන දේශපාලන පක්ශ ටික.. එතනින් පොහොට්ටුවට 66.6%+ ආවොත් නෙවෙයිද 2/3 හම්බෙනවා කියන්න පුලුවන්

අනික මේකෙ තියෙන ෆේක් තොගේ ,අර ඇමසියටම රතු කොටු අකවුන්ට් දාහක් විතර තියෙනව .. ඕව ඕපන් දාන්ඩ ඕන තෙර්ඩ් එතකොට රිසාල්ස් එක ගැන කාටත් පැහැදිලියි![]()
ඕපන් දාපල්ලදාන මගුලක් ඕපන් දාපල්ල



මේ පොල් එක වැරදියි. ආණ්ඩුවට චන්දේ දෙනවද කියලා පොල් එකක් දාල එකෙන් එන ප්‍රමාණෙන් 2/3 බලන්න ඕනේ

