මෙහෙ හදන එකේ දියමන්ති එබ්බුවත් ජපන් එකේ මාකට් එක වැඩි වෙයි උපාලි කෑල්ල නැතිනිසා සහ නැවෙන් එන නිසා


සිරාවට මෙහෙ හදන එකේ දියමන්ති එබ්බුවත් ජපන් එකේ මාකට් එක වැඩි වෙයි උපාලි කෑල්ල නැතිනිසා සහ නැවෙන් එන නිසා


සිරාවට අලුත් එක පට්ටෙට ගහලා තියෙන්නේ![]()

ආසාවේ බෑ දැක්කම
ම්ම්ම් අලුත් මේකේ නිකන් 6 එකේ පෙනුම තියෙන්නේ... කොලොනියල් මෝටර්ස් එකෙන් කිවා 95/=ක් ලු....මැස්ඩා 6 එක 150ක් ලු
![]()


ආසාවේ බෑ දැක්කම
මේක 2011 mazda rx8 එක මේකේ බොඩියට ගහන්න බොඩියක් තාම අවේ නෑ ටොයෝටා නිසාන් වලින්
![]()

යකෝ මාර ගණන් නේ![]()

ම්ම්ම් අලුත් මේකේ නිකන් 6 එකේ පෙනුම තියෙන්නේ... කොලොනියල් මෝටර්ස් එකෙන් කිවා 95/=ක් ලු....මැස්ඩා 6 එක 150ක් ලු
![]()

. ගොඩක් වෙලාවට ගියර්බොක්ස් failures තමා එන්නේ 

Bump
ඔවා ගන්නවානම් අවුරුද්දක් විතර මෙහේ දුවපු එකක් ගන්න . බ්රෑන්ඩ් නිව් / අන් රෙගිස්ටර් ගන්න එක පාඩුයි විකුනන කොට. කොහොමත් ගොඩක් ඒවා කම්පැනි මේන්ටෙන් කරපුවා තියෙන්න. අඩුම ගානේ MAZNA Motors හරි දාල තියෙන්නේ. ඕනම මැස්ඩා එකක් හරියට නඩත්තු කරලා තියෙනවනම් යකා වගේ තමා. ගොඩක් වෙලාවට ගියර්බොක්ස් failures තමා එන්නේ
![]()

පර්මිට් එකටත් 20ක් වත් යනවා නේ ආසාවේ බෑ දැක්කම
මේක 2011 mazda rx8 එක මේකේ බොඩියට ගහන්න බොඩියක් තාම අවේ නෑ ටොයෝටා නිසාන් වලින්
![]()







ඒ වගේම තම එච්චර සුපිරි බොඩියකට ආපු පොඩ්ඩ බැරිවෙනකොට කොට උඩ යන එන්ජිම තියන එකම වාහනේ වෙන්නත් පුලුවන් .කි.මී 20,000 - 30,000 දුවපුවා කොට උඩ යනවා දැකලා තියෙනවා.හැබැයි ඉතින් මේ ලංකාවනේ. අටෝගෙන දුවන්න පුලුවන්. 2007 විතර ඉදන් වැටි වැටි දුවන පුන්චි පුතා වගේ පාරේ රගනවා

අම්මෝ උබ බය කරනවා නේ මේකේ එම්ජින් එක කෙස් නේ නේ බන්![]()
ඔව් බන්.... පර්මිට් එකට 50 ඉදන්ලු යන්නේ... JDM එක නම් අඩු වෙයි හැබැයි![]()


ඒ වගේම තම එච්චර සුපිරි බොඩියකට ආපු පොඩ්ඩ බැරිවෙනකොට කොට උඩ යන එන්ජිම /ටෙක්නිකල් ෆේලියස් එන තියන එකම වාහනේ වෙන්නත් පුලුවන් .කි.මී 20,000 - 30,000 දුවපුවා කොට උඩ යනවා දැකලා තියෙනවා.හැබැයි ඉතින් මේ ලංකාවනේ. අටෝගෙන දුවන්න පුලුවන්. 2007 විතර ඉදන් වැටි වැටි දුවන පුන්චි පුතා වගේ පාරේ රගනවා
බොඩිය බං මම කිව්වේ ඕකේ බොඩිය මාර ලස්සනයි
ඔව් ඕකේ රොටරි මෝලක්.තියෙන්නේ එන්ජිම අවුල්

ඕක 2019 එක නේද ඇන්ජිම 2.5L SKYACTIV
ටැක්ස් එකම බර ගානක් වදිනවා බන්
අම්මෝ උබ බය කරනවා නේ




. ගියබොක්ස් නම් කරන කීප දෙනෙක්ම ඉන්නවා . කොස්වත්තේ AUTO MAN බුවත් හොදයි /පන්නිපිටියෙත් පොට් එකක් තියෙනවා

ලක්ෂ 95යි කිවා බන්

බය වෙන්න ඕනා තමා, සතා යකා උනාට උගේ නඩත්තුව පොකැට් එකට හොදට දැනෙනවා. කොළබ නම් ඕන බඩුවක් තියෙන්නේ MAZNA මෝටර්ස් -අත්තිඩිය හරි හෝකන්දර පොරක් ඉන්නවා (මූ නම් ගොඩක් කරන්නේ BG / BJ මොඩල් . අනිත් තැන් වල බඩු අඩුයි එන ඒවත් එකේ MAZNA motors අයිතිකාර බුවා ගන්නවා ,ඉතින් කේස් එකක් අවොත් උස්සන් යන්න වෙනවා දේවාලෙට. ගියබොක්ස් නම් කරන කීප දෙනෙක්ම ඉන්නවා . කොස්වත්තේ AUTO MAN බුවත් හොදයි /පන්නිපිටියෙත් පොට් එකක් තියෙනවා
colonial motors නේ
සුපිරි භාණ්ඩයක් තමයි හැබැයි SKYACTIV ඇන්ජිම ලග නම් තෙල් කරන්නෙම නෑ දුර නම් කරනවා සැහෙන්න