New Mazda 3 Drive karana un innawada?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    :lol::lol::lol::lol::lol: මෙහෙ හදන එකේ දියමන්ති එබ්බුවත් ජපන් එකේ මාකට් එක වැඩි වෙයි උපාලි කෑල්ල නැතිනිසා සහ නැවෙන් එන නිසා

    :rofl::rofl::rofl:සිරාවට
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,909
    113
    අලුත් එක පට්ටෙට ගහලා තියෙන්නේ :yes:

    :yes::yes: ආසාවේ බෑ දැක්කම

    මේක 2011 mazda rx8 එක මේකේ බොඩියට ගහන්න බොඩියක් තාම අවේ නෑ ටොයෝටා නිසාන් වලින්

    1-7-940x705.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    ම්ම්ම් අලුත් මේකේ නිකන් 6 එකේ පෙනුම තියෙන්නේ... කොලොනියල් මෝටර්ස් එකෙන් කිවා 95/=ක් ලු....:baffled: මැස්ඩා 6 එක 150ක් ලු :dull:

    යකෝ මාර ගණන් නේ :angry::angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    :yes::yes: ආසාවේ බෑ දැක්කම

    මේක 2011 mazda rx8 එක මේකේ බොඩියට ගහන්න බොඩියක් තාම අවේ නෑ ටොයෝටා නිසාන් වලින්

    1-7-940x705.jpg

    මේකේ එම්ජින් එක කෙස් නේ නේ බන් :confused:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ම්ම්ම් අලුත් මේකේ නිකන් 6 එකේ පෙනුම තියෙන්නේ... කොලොනියල් මෝටර්ස් එකෙන් කිවා 95/=ක් ලු....:baffled: මැස්ඩා 6 එක 150ක් ලු :dull:

    ඔවා ගන්නවානම් අවුරුද්දක් විතර මෙහේ දුවපු එකක් ගන්න . බ්‍රෑන්ඩ් නිව් / අන් රෙගිස්ටර් ගන්න එක පාඩුයි විකුනන කොට. කොහොමත් ගොඩක් ඒවා කම්පැනි මේන්ටෙන් කරපුවා තියෙන්න. අඩුම ගානේ MAZNA Motors හරි දාල තියෙන්නේ. ඕනම මැස්ඩා එකක් හරියට නඩත්තු කරලා තියෙනවනම් යකා වගේ තමා :love::love:. ගොඩක් වෙලාවට ගියර්බොක්ස් failures තමා එන්නේ :baffled::rolleyes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    ඔවා ගන්නවානම් අවුරුද්දක් විතර මෙහේ දුවපු එකක් ගන්න . බ්‍රෑන්ඩ් නිව් / අන් රෙගිස්ටර් ගන්න එක පාඩුයි විකුනන කොට. කොහොමත් ගොඩක් ඒවා කම්පැනි මේන්ටෙන් කරපුවා තියෙන්න. අඩුම ගානේ MAZNA Motors හරි දාල තියෙන්නේ. ඕනම මැස්ඩා එකක් හරියට නඩත්තු කරලා තියෙනවනම් යකා වගේ තමා :love::love:. ගොඩක් වෙලාවට ගියර්බොක්ස් failures තමා එන්නේ :baffled::rolleyes:

    ඔව් බන් එක නම් ඇත්ත මොනවා කරත් පර්මිට් එකට ගත්තත් 70ක් වෙනවා :baffled::baffled: පර්මිට් එකටත් 20ක් වත් යනවා නේ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :yes::yes: ආසාවේ බෑ දැක්කම

    මේක 2011 mazda rx8 එක මේකේ බොඩියට ගහන්න බොඩියක් තාම අවේ නෑ ටොයෝටා නිසාන් වලින්

    1-7-940x705.jpg

    ඒ වගේම තම එච්චර සුපිරි බොඩියකට ආපු පොඩ්ඩ බැරිවෙනකොට කොට උඩ යන එන්ජිම /ටෙක්නිකල් ෆේලියස් එන තියන එකම වාහනේ වෙන්නත් පුලුවන් .කි.මී 20,000 - 30,000 දුවපුවා කොට උඩ යනවා දැකලා තියෙනවා.හැබැයි ඉතින් මේ ලංකාවනේ. අටෝගෙන දුවන්න පුලුවන්. 2007 විතර ඉදන් වැටි වැටි දුවන පුන්චි පුතා වගේ පාරේ රගනවා :rofl::rofl::rofl::baffled::baffled::baffled::P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඒ වගේම තම එච්චර සුපිරි බොඩියකට ආපු පොඩ්ඩ බැරිවෙනකොට කොට උඩ යන එන්ජිම තියන එකම වාහනේ වෙන්නත් පුලුවන් .කි.මී 20,000 - 30,000 දුවපුවා කොට උඩ යනවා දැකලා තියෙනවා.හැබැයි ඉතින් මේ ලංකාවනේ. අටෝගෙන දුවන්න පුලුවන්. 2007 විතර ඉදන් වැටි වැටි දුවන පුන්චි පුතා වගේ පාරේ රගනවා :rofl::rofl::rofl::baffled::baffled::baffled::P

    :baffled::baffled:අම්මෝ උබ බය කරනවා නේ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,909
    113
    මේකේ එම්ජින් එක කෙස් නේ නේ බන් :confused:

    බොඩිය බං මම කිව්වේ ඕකේ බොඩිය මාර ලස්සනයි
    ඔව් ඕකේ රොටරි මෝලක්.තියෙන්නේ එන්ජිම අවුල්
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,909
    113
    ඒ වගේම තම එච්චර සුපිරි බොඩියකට ආපු පොඩ්ඩ බැරිවෙනකොට කොට උඩ යන එන්ජිම /ටෙක්නිකල් ෆේලියස් එන තියන එකම වාහනේ වෙන්නත් පුලුවන් .කි.මී 20,000 - 30,000 දුවපුවා කොට උඩ යනවා දැකලා තියෙනවා.හැබැයි ඉතින් මේ ලංකාවනේ. අටෝගෙන දුවන්න පුලුවන්. 2007 විතර ඉදන් වැටි වැටි දුවන පුන්චි පුතා වගේ පාරේ රගනවා :rofl::rofl::rofl::baffled::baffled::baffled::P

    හැම මැස්ඩා එකම එහෙම අවුල් නෑ බං මේකේ රොටරි මෝලක් තියෙන්නේ ඒකයි අවුල මේකේ එන්ජිම නම් උඹ කිව්වා වගේ තමයි දරුවෙක් බලාගන්නවා වගේ බලාගත්තත් අවුල් යනවාම තමයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    බොඩිය බං මම කිව්වේ ඕකේ බොඩිය මාර ලස්සනයි
    ඔව් ඕකේ රොටරි මෝලක්.තියෙන්නේ එන්ජිම අවුල්

    මම දන්නා එකෙක් ඔකේ එන්ජිමක් හොයා හොයා හිටියා ටික දවසකට කලින්...:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    ඔක්ෂන් වල තාම තියෙන්නේ 2018 ඒවා.... ලබන අවුරුද්දේ වගේ එයි 2019 එක. හැබැයි ඔය JDM එක කම්ෆටබල් නෑ මම හිතන්නේ Mazda 3 එක වගේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    ඕක 2019 එක නේද ඇන්ජිම 2.5L SKYACTIV :love:

    ටැක්ස් එකම බර ගානක් වදිනවා බන් :dull:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :baffled::baffled:අම්මෝ උබ බය කරනවා නේ

    බය වෙන්න ඕනා තමා, සතා යකා උනාට උගේ නඩත්තුව පොකැට් එකට හොදට දැනෙනවා. කොළබ නම් ඕන බඩුවක් තියෙන්නේ MAZNA මෝටර්ස් -අත්තිඩිය හරි හෝකන්දර පොරක් ඉන්නවා (මූ නම් ගොඩක් කරන්නේ BG / BJ මොඩල් . අනිත් තැන් වල බඩු අඩුයි එන ඒවත් එකේ MAZNA motors අයිතිකාර බුවා ගන්නවා ,ඉතින් කේස් එකක් අවොත් උස්සන් යන්න වෙනවා දේවාලෙට :baffled::baffled::baffled::rofl::rofl:. ගියබොක්ස් නම් කරන කීප දෙනෙක්ම ඉන්නවා . කොස්වත්තේ AUTO MAN බුවත් හොදයි /පන්නිපිටියෙත් පොට් එකක් තියෙනවා:cool::cool::cool:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ලක්ෂ 95යි කිවා බන්

    colonial motors නේ

    සුපිරි භාණ්ඩයක් තමයි හැබැයි SKYACTIV ඇන්ජිම ලග නම් තෙල් කරන්නෙම නෑ දුර නම් කරනවා සැහෙන්න :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    බය වෙන්න ඕනා තමා, සතා යකා උනාට උගේ නඩත්තුව පොකැට් එකට හොදට දැනෙනවා. කොළබ නම් ඕන බඩුවක් තියෙන්නේ MAZNA මෝටර්ස් -අත්තිඩිය හරි හෝකන්දර පොරක් ඉන්නවා (මූ නම් ගොඩක් කරන්නේ BG / BJ මොඩල් . අනිත් තැන් වල බඩු අඩුයි එන ඒවත් එකේ MAZNA motors අයිතිකාර බුවා ගන්නවා ,ඉතින් කේස් එකක් අවොත් උස්සන් යන්න වෙනවා දේවාලෙට :baffled::baffled::baffled::rofl::rofl:. ගියබොක්ස් නම් කරන කීප දෙනෙක්ම ඉන්නවා . කොස්වත්තේ AUTO MAN බුවත් හොදයි /පන්නිපිටියෙත් පොට් එකක් තියෙනවා:cool::cool::cool:

    බත්තරමුල්ලේ නේ තියෙන්නේ මම ප්ලේස් එක දැක්කා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    colonial motors නේ

    සුපිරි භාණ්ඩයක් තමයි හැබැයි SKYACTIV ඇන්ජිම ලග නම් තෙල් කරන්නෙම නෑ දුර නම් කරනවා සැහෙන්න :yes:

    මොකක්ද බන් ඔය SKYACTIV සින් එක ?