New Mazda 3 Drive karana un innawada?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    look එකනම් පට්ට.. ඒත් ගාන සැර වැඩී බන්.. 95 ට ගාන වැඩී, තව ගානක් දාල Benz CLA 200 AMG Premium Plus එකක් ගන්න පුලුවන්නෙ බන්..
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොකක්ද බන් ඔය SKYACTIV සින් එක ?

    ඉන්ධන කාර්‍ය්ක්ශම තාව වැඩිකරන්න අලුතෙන් එන මස්ඩා මෝටර් රථ වලට එන හදුන්වලා දීපු තාක්ශනයක්. මෙකේ සාමන්‍ය එන්ගිමේ ගන්න පෙට්‍රල් එයා මික්ස් එකට වඩා වෙනස් කම්ප්‍රෙස් රෙශියෝ එකකින් එන්ගින් එකට දෙනවා. 2.0 එන්ජින් වලින් උඩ මාදිලී සදහා මේ තාක්ශනේ පෙට්‍රල් ඩීසල් බේදයක් නැතුව හදුන්වලා දීලා තියෙනවා. හැබැයි ලන්කාවේ ඩීසල් මොටර් රථ නම් නැතිම තරම්.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බත්තරමුල්ලේ නේ තියෙන්නේ මම ප්ලේස් එක දැක්කා.



    :yes::yes::yes: ඔව් ලාෆ් ඔටෝ කෙයා එකට එහා පැත්තෙ ගියර් බොක්ස් එකම තියනවානම් උ නම් වරුවෙන් තියලා දෙයි ගියර් බොක්ස් එක. යක්කු වගේ 3ක් වට කරගන්නව වහනේ . පැය 3න් ජක් එකෙන් බානවා. :baffled::baffled::baffled::rofl::rofl:
     

    SaLiTHaS77

    Well-known member

  • ඔව් නේද බන් 1.5L එකක් එනවා :yes:

    ඔව්.. JDM එකට වඩා option එහෙමත් අඩු ඇති.. මම ගාව තියෙන්නත් Mazda Axela 3rd Gen hybrid එක. ඒක 2L Skyactiv HEV model එක. ඒක ගනිද්දිත් Mazda 3 එක 1.5L (without skyactiv technology) basic version එකක් colonial එකෙන් ගෙන්නුවේ
    mazda-axela-hybrid-front.jpg
     
    Last edited:

    anbawi

    Junior member
  • Aug 12, 2013
    62
    5
    8
    ඔවා ගන්නවානම් අවුරුද්දක් විතර මෙහේ දුවපු එකක් ගන්න . බ්‍රෑන්ඩ් නිව් / අන් රෙගිස්ටර් ගන්න එක පාඩුයි විකුනන කොට. කොහොමත් ගොඩක් ඒවා කම්පැනි මේන්ටෙන් කරපුවා තියෙන්න. අඩුම ගානේ MAZNA Motors හරි දාල තියෙන්නේ. ඕනම මැස්ඩා එකක් හරියට නඩත්තු කරලා තියෙනවනම් යකා වගේ තමා :love::love:. ගොඩක් වෙලාවට ගියර්බොක්ස් failures තමා එන්නේ :baffled::rolleyes:

    gear box issues hema ekema enawada? what is the main reason for issues
     
    • Like
    Reactions: JohnWick

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    උපාලි අන්කල් ජීවත් වෙලා හිටියානම් ලංකාවේ ඕවා මරුටි ගානට තියෙන්න තිබ්බා:cool::cool:

    සිතුවිල්ලක් පමණයි

    කොහෙද බන්, අර පැන්ඩා එකවත් දෙන්න බැරි එකේ ඕවා ඔය ගනන් වලට දෙන්නෙ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    උපාලි අන්කල් ජීවත් වෙලා හිටියානම් ලංකාවේ ඕවා මරුටි ගානට තියෙන්න තිබ්බා:cool::cool:

    සිතුවිල්ලක් පමණයි
    His Upali Fiat 128 was a failure in every aspect. Price was 100,000 in !970s which is more than 10 million now. It was not economical and also did not suit SL as jap vehicles were already in to the market and this could not compete with second hand market. Ultimately factory was closed and converted to newspaper printing facility again this was loss making both sinhala and Eng news papers. At present both are supporting govt as they are heavily depending on bad debts to state banks.