නෙට්ෆ්ලික්ස් එකවුන්ට් උඹලා මාසෙකට ගෙවන ගානට වඩා අඩුවට දෙන්න පුලුවන්. ගන්න කැමති එව්න් ඉන්නවා නම්, පි.ඇම් එකක් දාහන්. 

මිල ගණන් මෙහෙමයි.. එකව්න්ට වර්ග දෙවර්ගයක් තියෙනවා.
Netflix Shared Premium Account | 1 Profile | UHD-HD | 700 LKR | 1 Month Plan
ශෙයාඩ් එකවුන්ට් වලට උඹලට යුස් කරන්න පුලුවන්, එක ප්‍රොෆයිල් එකක් විතරයි. ඒ යූස් කරන්න ඕන ප්‍රොෆයිල් එකත් මන් කියනවා.
එකවුන්ට් එක ගත්තට පස්සේ.අනිත් ප්‍රොෆයිල් වලට එබිකම් කරන්න යන්න එපා. උඹට දුන්න ප්‍රොෆයිල් එක විතරක් යූස් කරහන්. මොකද අනිත් ප්‍රොපයිල් වල උඹ වගේම ගත්ත අනිත් අය යූස් කරනවා. ඒක නිසා උඹ අනිත් ඒවට රින්ගුවොත් උඹටත් ඌටත් ප්‍රශ්නයක් වෙන්නව පුලුවන්. ඒක නිසා දුන්න ප්‍රොෆයිල් එක පමණක් භාවිතා කිරීමට වග බලාගන්න.
ශෙයාඩ් එකවුන්ට් දෙන්නේ මාසෙකට සැරයයි. ඒ කියන්නේ අදයි හෙටයි දෙනවා. ඊට පස්සේ ඊලග මාසේ ජුනි 7 දෙන්නේ. එකවුන්ට් එකේ ඩීටෙල්ස් චේන්ග් කරන්න තහනම්. එහෙම කරොත් උබේ ප්ලෑන් එකත් එකවුන්ට් එකත් දෙකම නැති වෙයි.
Netflix Private Premium Account | 4 Profile | UHD-HD | 1300 LKR | 1 Month Plan
ප්‍රයිවට් එකවුන්ට් ගන්න කෙනාට නෙට්ෆ්ලික්ස් එකේ ප්‍රොපයිල් 4ම යුස් කරන්න පුලුවන්. ප්‍රයිවට් එකවුන්ට් ඕනැම වෙලාවක දෙන්න පුලුවන්.
එකවුන්ට් එකේ ඩීටෙල්ස් චේන්ග් කරන්න තහනම්. එහෙම කරොත් උබේ ප්ලෑන් එකත් එකවුන්ට් එකත් දෙකම නැති වෙයි.
වැඩිවිස්තර දැනගන්න ඕන නම් පී.ඇම් එකක් දාහන්. කියන්නම්.
මාසික සැලසුම් පමණයි දෙන්නේ අවුරුදු | අවුරුදු භාග | කාර්තු සැලසුම් නොමැත

සැ.යු - එකවුන්ට් එකක් දෙන්නේ ටීවි සීරියස් පිල්ම් ටික බලන්න.
නැතුව එක නිසා එක එක බක පණ්ඩිත වැඩ කිරීමෙන් වලකින්න. 

එසේ කිරීමෙන් ඔබේ මුදලුත් එකවුන්ට් එකත් දෙකම නැති වන බව තරයේ මතක තබා ගන්න. 
මොකද මම දන්නවා සමහර අයියණ්ඩිලා එකවුන්ට් ගත්තට පස්සේ කරන වැඩ කොටස. 
අන්න ඒක නිසයි කියන්නේ

Thanks
mage watch list eka nathi karaganna ba ekai