Netflix Premium අඩුවට

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    නෙට්ෆ්ලික්ස් එකවුන්ට් උඹලා මාසෙකට ගෙවන ගානට වඩා අඩුවට දෙන්න පුලුවන්. ගන්න කැමති එව්න් ඉන්නවා නම්, පි.ඇම් එකක් දාහන්. :yes::yes:

    847fCgp.png


    මිල ගණන් මෙහෙමයි.. එකව්න්ට වර්ග දෙවර්ගයක් තියෙනවා.

    Netflix Shared Premium Account | 1 Profile | UHD-HD | 700 LKR | 1 Month Plan

    ශෙයාඩ් එකවුන්ට් වලට උඹලට යුස් කරන්න පුලුවන්, එක ප්‍රොෆයිල් එකක් විතරයි. ඒ යූස් කරන්න ඕන ප්‍රොෆයිල් එකත් මන් කියනවා.

    එකවුන්ට් එක ගත්තට පස්සේ.අනිත් ප්‍රොෆයිල් වලට එබිකම් කරන්න යන්න එපා. උඹට දුන්න ප්‍රොෆයිල් එක විතරක් යූස් කරහන්. මොකද අනිත් ප්‍රොපයිල් වල උඹ වගේම ගත්ත අනිත් අය යූස් කරනවා. ඒක නිසා උඹ අනිත් ඒවට රින්ගුවොත් උඹටත් ඌටත් ප්‍රශ්නයක් වෙන්නව පුලුවන්. ඒක නිසා දුන්න ප්‍රොෆයිල් එක පමණක් භාවිතා කිරීමට වග බලාගන්න.

    ශෙයාඩ් එකවුන්ට් දෙන්නේ මාසෙකට සැරයයි. ඒ කියන්නේ අදයි හෙටයි දෙනවා. ඊට පස්සේ ඊලග මාසේ ජුනි 7 දෙන්නේ. එකවුන්ට් එකේ ඩීටෙල්ස් චේන්ග් කරන්න තහනම්. එහෙම කරොත් උබේ ප්ලෑන් එකත් එකවුන්ට් එකත් දෙකම නැති වෙයි.


    Netflix Private Premium Account | 4 Profile | UHD-HD | 1300 LKR | 1 Month Plan

    ප්‍රයිවට් එකවුන්ට් ගන්න කෙනාට නෙට්ෆ්ලික්ස් එකේ ප්‍රොපයිල් 4ම යුස් කරන්න පුලුවන්. ප්‍රයිවට් එකවුන්ට් ඕනැම වෙලාවක දෙන්න පුලුවන්.

    එකවුන්ට් එකේ ඩීටෙල්ස් චේන්ග් කරන්න තහනම්. එහෙම කරොත් උබේ ප්ලෑන් එකත් එකවුන්ට් එකත් දෙකම නැති වෙයි.

    වැඩිවිස්තර දැනගන්න ඕන නම් පී.ඇම් එකක් දාහන්. කියන්නම්.

    මාසික සැලසුම් පමණයි දෙන්නේ අවුරුදු | අවුරුදු භාග | කාර්තු සැලසුම් නොමැත :D:D

    සැ.යු - එකවුන්ට් එකක් දෙන්නේ ටීවි සීරියස් පිල්ම් ටික බලන්න.:rolleyes::rolleyes: නැතුව එක නිසා එක එක බක පණ්ඩිත වැඩ කිරීමෙන් වලකින්න. :no::growl::angry: එසේ කිරීමෙන් ඔබේ මුදලුත් එකවුන්ට් එකත් දෙකම නැති වන බව තරයේ මතක තබා ගන්න. :yes::yes: මොකද මම දන්නවා සමහර අයියණ්ඩිලා එකවුන්ට් ගත්තට පස්සේ කරන වැඩ කොටස. :D:D අන්න ඒක නිසයි කියන්නේ
     
    • Like
    Reactions: krizta

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ubala kohomada ban Netflix ehema balanne? mehema data package ekka..sutus gaala iwarane :( :D
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    machan meke profile valin mokadda bn venne?


    ape aiyala 700 account eka aran anith profile valata noya unnoth uba eva dila thiyenne lankave ekekta venna ba bn :D

    profile eken wenne ubta e profile private use karana puluwan. uba mokak hari tv seriees ekak beluwa aya balankota aya ethana idan continue wenwa.

    ow lankawe ewnta dila tyenwa adui. hebei mn danwa lankawe ewn karana weda th anna ekai. kal thiyama kiyanne :D:D
     
    • Like
    Reactions: rock pora

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    මේ එක එකාගෙන් උස්සපු එකවුන්ට් නේද ?

    එක එකා ගේ උස්සපු එකවුන්ට් දෙන්නේ මොකටද බන්? අනික එක එකා එකවුන්ට් දුන්නයි කියමු. උඹ හිතනවද එහෙම එකවුන්ට් දවසක් වත් තියෙනවද කියලා? වෙන අයිපී එකකින් ලොග් උන ගමන් එකවුන්ට් එකේ අයිතිකාරයට නොටිෆිකෙශන් එක යනවා. එතකොට ඌ පාස්වර්ඩ් මාරු කරනවනේ යකෝ.:lol::lol:

    නොදන්න දෙවල් කියන්න එපා. ගන්නෙවත් නැතුව:no::no:. මම දෙන හැම එකවුන්ට් එකම මට ඇක්සස් කිරිමේ හැකියාව තියෙනවා