එපා එපාතමන්ටම හයිකරගන්න පුලුවන් ගෙදර drill එකක් තියෙනව නම්.
එපා එපා
තනියම හයි කරන්න යන්න එපා
වැඩ දන්න කෙනෙක්ට කියලා හයි කරව ගන්න
එපා එපා
තනියම හයි කරන්න යන්න එපා
වැඩ දන්න කෙනෙක්ට කියලා හයි කරව ගන්න

ඔව් හැබැයි. මාත් හයිකරවගත්ත බාස් කෙනෙකුට ගානක් දීල. මොකෝ ලෙවල් කරල හයිකරන්නත් ඕනෙ නෙ. 15A ප්ලග් පොයින්ට් එකට යන වයර් එක කේසින් එකක් ඇතුලෙන් යවන්නත් ඕනෙ, ප්ලග් පොයින්ට් එක තියෙන්නෙ හීටරේ ගාවම නෙවෙයි නම්. එතකොට වැඩේ ලස්සනයි.
අපි දන්න ගේක ඇන්ටි කෙනෙක් පැරලයිස් උනා පුතා ඕකක් භාගෙට හයි කරලා

අපි දන්න ගේක ඇන්ටි කෙනෙක් පැරලයිස් උනා පුතා ඕකක් භාගෙට හයි කරලා
ඇන්ටිව හොඳ කරන්න ලක්ෂ 15ට වඩා යන්න ඇති![]()
අපි දන්න ගේක ඇන්ටි කෙනෙක් පැරලයිස් උනා පුතා ඕකක් භාගෙට හයි කරලා
ඇන්ටිව හොඳ කරන්න ලක්ෂ 15ට වඩා යන්න ඇති![]()

අනිවාර්යෙන් මචන් triple safety system තියෙන බ්‍රෑන්ඩ් එකක් ,හරියට අර්ත් කරලා හයි කරව ගන්න ඕන ! වතුර සහ විදුලිය නේ !!

මන් මේ සාමන්‍ය වතුර නාලා ඉවර උනාම, ආයි දහඩියෙන් නෑවා වගේ වෙන එකෙන් බෙරෙන්ඩ විදිහක් හොයනවා. තව සමහරු හොට් වෝටර් ශ්වර් හොයනවා.
දෙවියනි ඔබ මැව් ලෝකය පුදුමයි.....
දැන් පාවිච්චියට නෙවෙයි බන්... අපේ අම්මලට එහෙම රැකට එහෙම පාවිච්චියට ගන්න..අපිට උනත් උදේ පාන්දරම වැඩට යන්න ලෑස්ති වෙනකොට.