Hot water showers

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඉස්සර බෝඩිමේ තිබ්බා ෂවර් හෙඩ් හීටර් එකක්
    ඒවා නම් ලාභයි
     
    • Like
    Reactions: snm1990

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    තමන්ටම හයිකරගන්න පුලුවන් ගෙදර drill එකක් තියෙනව නම්.
    එපා එපා
    තනියම හයි කරන්න යන්න එපා
    වැඩ දන්න කෙනෙක්ට කියලා හයි කරව ගන්න
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    එපා එපා
    තනියම හයි කරන්න යන්න එපා
    වැඩ දන්න කෙනෙක්ට කියලා හයි කරව ගන්න

    ඔව් හැබැයි. මාත් හයිකරවගත්ත බාස් කෙනෙකුට ගානක් දීල. මොකෝ ලෙවල් කරල හයිකරන්නත් ඕනෙ නෙ. 15A ප්ලග් පොයින්ට් එකට යන වයර් එක කේසින් එකක් ඇතුලෙන් යවන්නත් ඕනෙ, ප්ලග් පොයින්ට් එක තියෙන්නෙ හීටරේ ගාවම නෙවෙයි නම්. එතකොට වැඩේ ලස්සනයි.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,475
    3,099
    113
    Mama gaththa innovex eka. Apitama hai karanta puluwan. Wenama wiring ekak karaganta. 16A breaker ekath ekka. Normal PVC eken denta puluwan. Earth wire eka hariyatama set karaganta
     
    • Like
    Reactions: snm1990

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඔව් හැබැයි. මාත් හයිකරවගත්ත බාස් කෙනෙකුට ගානක් දීල. මොකෝ ලෙවල් කරල හයිකරන්නත් ඕනෙ නෙ. 15A ප්ලග් පොයින්ට් එකට යන වයර් එක කේසින් එකක් ඇතුලෙන් යවන්නත් ඕනෙ, ප්ලග් පොයින්ට් එක තියෙන්නෙ හීටරේ ගාවම නෙවෙයි නම්. එතකොට වැඩේ ලස්සනයි.

    අපි දන්න ගේක ඇන්ටි කෙනෙක් පැරලයිස් උනා පුතා ඕකක් භාගෙට හයි කරලා
    ඇන්ටිව හොඳ කරන්න ලක්ෂ 15ට වඩා යන්න ඇති :dull:
     
    kingdewi

    Well-known member
    • Like
    Reactions: proceso and snm1990

    kingdewi

    Well-known member
  • අපි දන්න ගේක ඇන්ටි කෙනෙක් පැරලයිස් උනා පුතා ඕකක් භාගෙට හයි කරලා
    ඇන්ටිව හොඳ කරන්න ලක්ෂ 15ට වඩා යන්න ඇති :dull:

    අනිවාර්යෙන් මචන් triple safety system තියෙන බ්‍රෑන්ඩ් එකක් ,හරියට අර්ත් කරලා හයි කරව ගන්න ඕන ! වතුර සහ විදුලිය නේ !!
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    අපි දන්න ගේක ඇන්ටි කෙනෙක් පැරලයිස් උනා පුතා ඕකක් භාගෙට හයි කරලා
    ඇන්ටිව හොඳ කරන්න ලක්ෂ 15ට වඩා යන්න ඇති :dull:
    :(:(:nerd:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    අනිවාර්යෙන් මචන් triple safety system තියෙන බ්‍රෑන්ඩ් එකක් ,හරියට අර්ත් කරලා හයි කරව ගන්න ඕන ! වතුර සහ විදුලිය නේ !!
    :nerd::nerd::nerd::nerd:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,761
    113
    Fantasy
    මන් මේ සාමන්‍ය වතුර නාලා ඉවර උනාම, ආයි දහඩියෙන් නෑවා වගේ වෙන එකෙන් බෙරෙන්ඩ විදිහක් හොයනවා. තව සමහරු හොට් වෝටර් ශ්වර් හොයනවා.
    දෙවියනි ඔබ මැව් ලෝකය පුදුමයි.....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    මන් මේ සාමන්‍ය වතුර නාලා ඉවර උනාම, ආයි දහඩියෙන් නෑවා වගේ වෙන එකෙන් බෙරෙන්ඩ විදිහක් හොයනවා. තව සමහරු හොට් වෝටර් ශ්වර් හොයනවා.
    දෙවියනි ඔබ මැව් ලෝකය පුදුමයි.....

    දැන් පාවිච්චියට නෙවෙයි බන්... අපේ අම්මලට එහෙම රැකට එහෙම පාවිච්චියට ගන්න..අපිට උනත් උදේ පාන්දරම වැඩට යන්න ලෑස්ති වෙනකොට.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,761
    113
    Fantasy
    දැන් පාවිච්චියට නෙවෙයි බන්... අපේ අම්මලට එහෙම රැකට එහෙම පාවිච්චියට ගන්න..අපිට උනත් උදේ පාන්දරම වැඩට යන්න ලෑස්ති වෙනකොට.

    Just a joke bro
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    okata machn hoda water pressure ekak one. nathnm oka on wenne ne. puluwan nm pressure motor ekakuth set karaganna
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,222
    4,582
    113
    V - max kiala ekak gatta . 10000 une with 1 year replacement warranty. Malaysian kialai kiuwe. dan over 15years use karanawa. kisi aulak na, mokut replacement na. unit eka chutak discolor wela. white eka off white