Netflix Premium අඩුවට

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක එකා ගේ උස්සපු එකවුන්ට් දෙන්නේ මොකටද බන්? අනික එක එකා එකවුන්ට් දුන්නයි කියමු. උඹ හිතනවද එහෙම එකවුන්ට් දවසක් වත් තියෙනවද කියලා? වෙන අයිපී එකකින් ලොග් උන ගමන් එකවුන්ට් එකේ අයිතිකාරයට නොටිෆිකෙශන් එක යනවා. එතකොට ඌ පාස්වර්ඩ් මාරු කරනවනේ යකෝ.:lol::lol:

    නොදන්න දෙවල් කියන්න එපා. ගන්නෙවත් නැතුව:no::no:. මම දෙන හැම එකවුන්ට් එකම මට ඇක්සස් කිරිමේ හැකියාව තියෙනවා

    umba dena account masayak weda karanawa kiyala api kohomada danne ? :D
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290

    සිම්පල් සුවර් නැත්නම් ගන්න එපා. මං මෙතන මාසයක් යූස් කරන්න දෙන්න පුලුවන් කියලා කියන්නේ මේ මන්ත්ලි පැලෑන් එකක් නිසා. ඒක හරියටම මාසයක් යූස් කරන්න පුලුවන් නිසා. නැත්නම් මටත් බොරුවට මේකේ ත්‍රෙඩ් එක දාන්න තිබ්බා අවුරුද්දක් මාස 6ක් එක දිගට පාවිච්චි කරන්න පුලුවන් කියලා. :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිම්පල් සුවර් නැත්නම් ගන්න එපා. මං මෙතන මාසයක් යූස් කරන්න දෙන්න පුලුවන් කියලා කියන්නේ මේ මන්ත්ලි පැලෑන් එකක් නිසා. ඒක හරියටම මාසයක් යූස් කරන්න පුලුවන් නිසා. නැත්නම් මටත් බොරුවට මේකේ ත්‍රෙඩ් එක දාන්න තිබ්බා අවුරුද්දක් මාස 6ක් එක දිගට පාවිච්චි කරන්න පුලුවන් කියලා. :yes::yes:

    sadarana prashnayak machan ahuwe :yes::D
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    sadarana prashnayak machan ahuwe :yes::D

    වෙන්න පුලුවන්. හැබැයි මට බොරු කියලා දෙන්න අවශ්‍යතාවයක් නැ. සැකයක් තියෙනවා නම් මන් කියන්නෙත් එහෙම අයට ගන්න එපා කියලා. මොකද ඒ වගේ උන් ගත්තම හෙණ ඇණයක් වෙන බව හොද එක්ස්පිරියන්ස් එකක් තියෙන නිසා තමයි කිව්වේ එහෙම අයට ගන්නත් එපා කියලා. :no::no:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    account එක 4 දෙනෙක්ගෙ

    2226.38/4 = 556.59

    ඉතින් මොකක්ද්ද ප්‍රශ්නේ? ශෙයාඩ් එක දෙන්නේ එක ප්‍රොපයිල් එකක් එකෙට යූස් කරන්න. දෙකක් 3ක් ඕන කෙනෙක්ට ප්‍රයිවට් එකක් අඩුවට දාලා තියෙන්නෙඔ අන්න ඒකයි. ඊට කලින් නෙට්ෆ්ලික්ස් එකට 700ක් ගෙවලා එක ප්‍රොෆයිල් එකක් ගන්න පුලුවන්ද කියහන් මට?

    අනික නෙට්ෆ්ලික්ස් එකේ අඩුම පැකේජ් එක ගන්න ගියත් 1400 ක් විතර යනවා. ඒ අඩුම පැකේජ් එක ගත්තත් HD-UHD සපෝට් නෑ. දාලා තියෙන ගනන් පාඩුයි වගේ නම් ගන්න එපා. ගනන් සැසදුවයි කියලා මගේ මිලේ වෙනසක් නොකරනේ නැත.
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    ඉතින් මොකක්ද්ද ප්‍රශ්නේ? ශෙයාඩ් එක දෙන්නේ එක ප්‍රොපයිල් එකක් එකෙට යූස් කරන්න. දෙකක් 3ක් ඕන කෙනෙක්ට ප්‍රයිවට් එකක් අඩුවට දාලා තියෙන්නෙඔ අන්න ඒකයි. ඊට කලින් නෙට්ෆ්ලික්ස් එකට 700ක් ගෙවලා එක ප්‍රොෆයිල් එකක් ගන්න පුලුවන්ද කියහන් මට?

    ithin ban yaluwo 4 denek set karagena ganna eka labaine okata wada. digatama use karannath puluwan. :rolleyes:

    ube eka masen iwarai. ita passe balapu history, recommendations mokut na.
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    ithin ban yaluwo 4 denek set karagena ganna eka labaine okata wada. digatama use karannath puluwan. :rolleyes:

    ube eka masen iwarai. ita passe balapu history, recommendations mokut na.

    පකයෝ ඉතින් හුකාගන්නේ නැතුව උබේ යාළුවො 4 දෙනාත් එක්ක ගනින්. හැමෝටම නෙට්ෆ්ලික්ස් බලන පොෂ් යාළුවො නෑ
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    ithin ban yaluwo 4 denek set karagena ganna eka labaine okata wada. digatama use karannath puluwan. :rolleyes:

    ube eka masen iwarai. ita passe balapu history, recommendations mokut na.

    ඔව්. එහෙම යාලුවෝ සෙට් කරගෙන බලන්න පුලුවන් නම් එහෙම බලන්න.:rolleyes::rolleyes: මන් මේක දැම්මේ එහෙම අයට නෙවෙයි.:no::no: යාලු මාලුවෝ නැති පිරිසක් ඉන්නවා. අන්න උන්ට මේ දේ ගන්න තමයි දැම්මේ.:):)

    බලපු හිස්ට්‍රි තියෙන් නෑ තමයි ඊලග මාසේ හැබැයි ඒ මන්ත්ලි පැලෑන් එක ඉවර වෙනකම් තියෙනවා. ඒක නිසා තමයි තියෙන ප්‍රයිස් එකට වඩා අඩුවෙන් දෙන්නේ. හැබැයි අවශ්‍ය දේ කෙරෙනව නේ නේද? හිස්ට්‍රිය වෙනකෙනෙකුට වැදගත් නොවෙන්න පුලුවන්. ෆිල්ම් ටීවි සිරියස් ටික බලාගන පුලුවන් අට්‍යවශය දේ වෙනවා. එහෙම හිස්ට්‍රි අනික් සේරමයි ඔක්කොම ඕන නම්. ඒ අයට නෙට්ප්ලික්ස් එකෙන්ම ගන්න පුලුවන්. :yes::yes:

    අනික යකෝ අඩුවෙන් දෙනකොට හැම රෙද්දම බලාපොරොතු වෙන්න එපා. අත්‍යවශ්‍ය දේ වෙනව නම් ගන්න තියෙන්නේ ඒ අවශ්‍ය එකාට. මුන් යකෝ අඩුවෙන් දෙන එකත් අර වැලේ වැල් නැති ප්‍රශ්නනේ. සිxහලුන්ට අඩුවන්ට දුන්නත් එකයි වැඩියෙන් තිබ්බත් එකයි දෙකටම කෙදිරි ගානවා :lol:
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    පකයෝ ඉතින් හුකාගන්නේ නැතුව උබේ යාළුවො 4 දෙනාත් එක්ක ගනින්. හැමෝටම නෙට්ෆ්ලික්ස් බලන පොෂ් යාළුවො නෑ

    අන්න ඒකයි මාත් කියන්නේ.:yes::yes: මේක මේ දාලා තියෙන්නේ මේ හයිලෙවල් පොශ් කුකුලන්ට නෙවෙයි. මිඩ් ලෙවෙල් අනාත කුකුලන්ට බව තෙරුම් ගන්න ඕන.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    ඔව්. එහෙම යාලුවෝ සෙට් කරගෙන බලන්න පුලුවන් නම් එහෙම බලන්න.:rolleyes::rolleyes: මන් මේක දැම්මේ එහෙම අයට නෙවෙයි.:no::no: යාලු මාලුවෝ නැති පිරිසක් ඉන්නවා. අන්න උන්ට මේ දේ ගන්න තමයි දැම්මේ.:):)

    බලපු හිස්ට්‍රි තියෙන් නෑ තමයි ඊලග මාසේ හැබැයි ඒ මන්ත්ලි පැලෑන් එක ඉවර වෙනකම් තියෙනවා. ඒක නිසා තමයි තියෙන ප්‍රයිස් එකට වඩා අඩුවෙන් දෙන්නේ. හැබැයි අවශ්‍ය දේ කෙරෙනව නේ නේද? හිස්ට්‍රිය වෙනකෙනෙකුට වැදගත් නොවෙන්න පුලුවන්. ෆිල්ම් ටීවි සිරියස් ටික බලාගන පුලුවන් අට්‍යවශය දේ වෙනවා. එහෙම හිස්ට්‍රි අනික් සේරමයි ඔක්කොම ඕන නම්. ඒ අයට නෙට්ප්ලික්ස් එකෙන්ම ගන්න පුලුවන්. :yes::yes:

    අනික යකෝ අඩුවෙන් දෙනකොට හැම රෙද්දම බලාපොරොතු වෙන්න එපා. අත්‍යවශ්‍ය දේ වෙනව නම් ගන්න තියෙන්නේ ඒ අවශ්‍ය එකාට. මුන් යකෝ අඩුවෙන් දෙන එකත් අර වැලේ වැල් නැති ප්‍රශ්නනේ. සිxහලුන්ට අඩුවන්ට දුන්නත් එකයි වැඩියෙන් තිබ්බත් එකයි දෙකටම කෙදිරි ගානවා :lol:

    ithin me aduwenda denne. wadiyenne denne :lol:
    uba ham ekaagenma profit ekak gannawane. ekko eka mulin kiyala hitapan. nikan minissu rawattanne nathuwa :rolleyes:

    just wanted to prove the point.
    peace v
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    ithin me aduwenda denne. wadiyenne denne :lol:
    uba ham ekaagenma profit ekak gannawane. ekko eka mulin kiyala hitapan. nikan minissu rawattanne nathuwa :rolleyes:

    just wanted to prove the point.
    peace v

    උඹට මේකේ අඩුව පෙන් නැති උනාට පේන එකාට පෙනෙයි.:rolleyes::rolleyes: කියන්න ඕන දේවල් කියලා තියෙන්නේ. උඹට වගේ මට මේකේ ගනන් මිමි එක්ක එකතු කරලා අඩු කරලා දාන්න ඕන් නෑ. මේකේ බබලා නෙවෙයි නෙ ඉන්නේ. :frown: අඩුද නැද්ද බලන්න. උඹ මේ බලන් ඉන්නේ 1300 4ට බෙදලා ප්‍රොෆයිල් එකක් 300 ට වගේ හම්බෙනකම් වෙන්න ඇති. එහෙම නම් දෙන් නෑ පුතේ. :lol::lol: ගිහින් නෙට්ෆ්ලික්ස් එකෙනුත් අහපන් 12$ට ප්‍රිමියම් පැකේජ් එක දෙනවා නම් ඇයි බෙසික් පැකේජ් එක $3ට දෙන්න බැරි කියලා. :lol::lol: ඔය උඹේ එකතු කිරීම් අඩු කිරීම් කරලා ඊට පස්සේ උන් දෙයි සමහරවිට $3 ට දෙයි උඹේ ඈඩියාව අහලා :angry::angry:

    මන් දන්නවා උඹට මෙතන ගනන් වල ප්‍රශ්නයක් නෙවෙයි මුල ඉදලා තිබ්බේ. මෙතන ලොකුම ප්‍රශ්නේ වෙලා තිබ්බේ උඹට මට ලැබෙන ප්‍රොෆිට් එක ගැන. අනේ යකෝ. :lol::lol:
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මචං, අපිට ඕකට හරි යන data service එකක් තියෙනවා නම් කියපන් කෝ. slt එකෙන් නම් බෑ බන්, මාසේ මැදදී 60gb ඉවරයි. :(
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,757
    19,707
    113
    අඩෝ ඌ ගනන් මිනුම් එක්ක දාල තියෙද්දි ඌට එන profit ඌගෙ කුහක වැඩ හොයන්න යන්න එපා බන්. ගන්නව නම් ගනින් නැත්නම් පලයන් ඌව විවේචනේ කලා කියල උබලට ලැබෙන දේකුත් නෑනෙ. අනික ඌ වංචාවක් කරන්ව කියල මට නම් පේන් නෑ. එහෙම පේනවනම් නොගෙන හිටපන්. සිංහලයෙක් මොකක් හරි method එකක් හොයන් ගොඩ යන්න හදනවනවනම් ඒක කරන්නෙ තව එකෙක්ව අමාරුවෙ දාල නෙමෙයි නම් ඌට support එකක් දෙන්න බැරිනම් අඩුම ගානෙ විවේචනේ වත් නොකර හිටපන්. ඕක නිසා තමයි සිංහලු හැමදාමත් එකම තැන පල්වෙවි ඉන්නෙ සහ වෙන උන් නැගී සිටින්නෙ.(මම මූව personally නොදන්නා අතර කිසිම දැන හැදුනුම් කමක් නැත.)
     
    okay. i'm sorry. ganna un ganin. prashne iwarai.