ඩොලර් එක බහිනව නේද බලාගෙන ඉද්දි
කවදාවත් නැතුව අද BOC එකේ රේට්ස් අප්ඩේට් කරල තිබ්බ දවාලෙත්.
Yes seems to be going down. Wonder what is the reason?
ඩොලර් එක බහිනව නේද බලාගෙන ඉද්දි
කවදාවත් නැතුව අද BOC එකේ රේට්ස් අප්ඩේට් කරල තිබ්බ දවාලෙත්.
ඔව් බං. වැඩි හොඳට දැන් මාස 2ක ඉඳල ඩොලර් එකතු කරනව. හිතාගන්න බෑ ඉස්සරහට තව අඩු වෙයිද වැඩි වෙයිද කියලguu giya sinhalu



xe.com එකේ පෙන්වන ගාණෙන් 98%ක් තමයි Payoneer එකේ එන්නෙ බංpayoneer bank rate kohomada bn enne dan?



Ehenum PayPal exchange rate ekata samanai wagexe.com එකේ පෙන්වන ගාණෙන් 98%ක් තමයි Payoneer එකේ එන්නෙ බං![]()

xe.com එකේ පෙන්වන ගාණෙන් 98%ක් තමයි Payoneer එකේ එන්නෙ බං![]()
Payoneer to BOC 182.. Meka thawa adu weida ban ??

ඇයි බං මේ දවසින් දවස පවුමයි ඩොලර් එකයි අඩු වෙන්නෙ?
