Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    USD Withdraw කරනව නම්(NRFC අකවුන්ට් එකකට) කරන ගානෙන් කෙළින්ම 98%ක්.
    USD Withdraw කරනව නම් LKR අකවුන්ට් එකකට xe.com එකේ පෙන්නන රේට් එකෙන් 98%ක්:yes::yes::yes:

    thank you machan

    EXCHANGE RATE EKEN 2% KAPENNE.
    UdaHARANEKAT 1 usd = 185 lkr Buy thibunoth eken 2% deduct karala umba clculation eka karapan. 185 x 2/100 = 3.7 lkr you will get 181.3 average

    thank you machan
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මට නම් ස්විස් බෑන්ක් ඕපන් කරන සින් එකක් සෙට් උනා... වර්චුවල් කාඩ් ගන්නත් පුළුවන් ඩොලර් 7ක් යනවා හැබැයි. ඕනේ නම් ෆොරෙක්ස් කරන්නත් පුළුවන්.

    මේ සිද්දිය ටිකක් එක්ස්ප්ලේන් කරපන් මචන්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mchan BOC rates hodaida? GBP walin ganna eke wasiya mokakda?
    මම හිතන්නෙ බැංකුවෙන් බැංකුවට එහෙම රේට්ස් වෙනස් වෙන්නෙ නෑ බං LKR විදියට Withdraw කරද්දි. GBP වලින් ගන්නෙ මගේ UK වල ඉන්න ක්ලයන්ට්ල GBP වලින් එවන නිසා බං :D නැතුව වෙන දෙයක් නෙමෙයි. :)

    කොහොමත් GBP එකක් වැඩ කරන්න ටිකක් බයයි. හරි ඉක්මණට එහා මෙහා යනව බං.
    machan uba direct GBP da lkr walata ganne naththam doller >gbp karalada ganne
    Direct GBP to LKR මචං
     
    • Like
    Reactions: hirantha86

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මට නම් ස්විස් බෑන්ක් ඕපන් කරන සින් එකක් සෙට් උනා... වර්චුවල් කාඩ් ගන්නත් පුළුවන් ඩොලර් 7ක් යනවා හැබැයි. ඕනේ නම් ෆොරෙක්ස් කරන්නත් පුළුවන්.
    Ade machan kohomada open karanne kiyapnko….
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මට නම් ස්විස් බෑන්ක් ඕපන් කරන සින් එකක් සෙට් උනා... වර්චුවල් කාඩ් ගන්නත් පුළුවන් ඩොලර් 7ක් යනවා හැබැයි. ඕනේ නම් ෆොරෙක්ස් කරන්නත් පුළුවන්.

    kohomada mchn open karanne?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,419
    9,975
    113
    මට ලේසිම විදියක් කියන්න පුලුවන්ද ලංකාවෙන් සල්ලි යවන්නයි ගන්නයි !
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,990
    1
    100,570
    113
    33
    Kalutara
    මට නම් ස්විස් බෑන්ක් ඕපන් කරන සින් එකක් සෙට් උනා... වර්චුවල් කාඩ් ගන්නත් පුළුවන් ඩොලර් 7ක් යනවා හැබැයි. ඕනේ නම් ෆොරෙක්ස් කරන්නත් පුළුවන්.
    Apitath kiyahaaaan
     
    • Like
    Reactions: lasankandy

    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    PayPal exchange rate 1USD = 179.0795LKR :no:
    PayPal නම් මාර ගසා කෑමක් කරන්නේ. Withdraw fees 0 කරලා corona නිසා ඒත් exchange rate එක අඩු කරලා අම්බානක. :growl:
     
    Last edited:

    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    PayPal exchange rate is 1USD = 180LKR. Now they take 1% transaction fee as well. It used to be free from April because of Covid.