Netflix Premium අඩුවට

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    අන්න ඒකයි මාත් කියන්නේ.:yes::yes: මේක මේ දාලා තියෙන්නේ මේ හයිලෙවල් පොශ් කුකුලන්ට නෙවෙයි. මිඩ් ලෙවෙල් අනාත කුකුලන්ට බව තෙරුම් ගන්න ඕන.

    අනාත කුකුල්ලු නිකමට ගූගල් කරල බලපල්ල ඕනෙ තරම් වෙන එවුන්ගෙ එකවුන්ට් පාස්වර්ඩ් එක්කම හොයාගන්න පුලුවන්.

    මේ වගේ
    https://www.westendpress.org/free-netflix-accounts-passwords/

    දිගටම හොයාගෙන ගියොත් ගෙඩිය පිටින්ම ඕව එලියට එන තැන හොයාගෙන මේ වගේ බිස්න්ස් එකක් පටන්ගන්න්ත් පුලුවන් :D
     
    • Like
    Reactions: VSGM

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මචං, අපිට ඕකට හරි යන data service එකක් තියෙනවා නම් කියපන් කෝ. slt එකෙන් නම් බෑ බන්, මාසේ මැදදී 60gb ඉවරයි. :(

    Airtel hodata signal tiyenwa nam Rs.93, 10GB, 24 hours pack eka daala balapan
    mata airtel speed eka 20mbps wage tiyenawa
    so series ekak balanna onee una welawaka eh package eka daagannawa
    netflix eke onee nam download karala passe balananth puluwan
     
    • Like
    Reactions: mr.sgthilina

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    අනාත කුකුල්ලු නිකමට ගූගල් කරල බලපල්ල ඕනෙ තරම් වෙන එවුන්ගෙ එකවුන්ට් පාස්වර්ඩ් එක්කම හොයාගන්න පුලුවන්.

    මේ වගේ
    https://www.westendpress.org/free-netflix-accounts-passwords/

    දිගටම හොයාගෙන ගියොත් ගෙඩිය පිටින්ම ඕව එලියට එන තැන හොයාගෙන මේ වගේ බිස්න්ස් එකක් පටන්ගන්න්ත් පුලුවන් :D

    හොයලා හම්බුනොත් අටපට්ටමට දාන්ඩත් අමතක කරන්න එපා. :lol::lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,549
    20,954
    113
    hmmm....I have seen Netflix HD goes around $2 to $2.5 (~LKR 450) but this is not a bad price for reselling if OP honoring a warranty and quick response.
    But I doubt if anybody takes a risk to deal with someone who has a high ego :P
     
    Last edited:
    • Like
    Reactions: VSGM

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ithin ban yaluwo 4 denek set karagena ganna eka labaine okata wada. digatama use karannath puluwan. :rolleyes:
    ඉතින් බන් එහෙම ඕන නම් එහෙම ගන්න කාගෙවත් කිසිම බාධාවක් නැහැනෙ?
    ඇයි මේ ත්‍රේඩ් එක දාපු එකා එහෙම යාලුවෝ සෙට් වෙලා ගත්තොත් මරණවා කිව්වද? :rofl::lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    මචං, අපිට ඕකට හරි යන data service එකක් තියෙනවා නම් කියපන් කෝ. slt එකෙන් නම් බෑ බන්, මාසේ මැදදී 60gb ඉවරයි. :(

    මම යූස් කරන්නේ 1tbප්ලැන් එකක් බන් වෙන කවුරුහරි එකෙක් උඹේ මැසේජ් එකට රිප්ලයි කරයි:)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Airtel hodata signal tiyenwa nam Rs.93, 10GB, 24 hours pack eka daala balapan
    mata airtel speed eka 20mbps wage tiyenawa
    so series ekak balanna onee una welawaka eh package eka daagannawa
    netflix eke onee nam download karala passe balananth puluwan

    Thanx mchn, try krala blannm..:) rep

    මම යූස් කරන්නේ 1tbප්ලැන් එකක් බන් වෙන කවුරුහරි එකෙක් උඹේ මැසේජ් එකට රිප්ලයි කරයි:)

    1tb? Personally use kranna? Hina tmai apita.
     
    • Like
    Reactions: vinura kithmal

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    දැන් එකවුන්ට් කීයක් විතර හොයාගත්තද? :lol::lol:

    අනේ මේ. උඹත් එක්ක කාලෙ කන්ඩ වෙලාවක් නෑ. හොයාගන්න එකෙක්ට හොයාගන්න පුලුවන් විදියක් මං කිව්වෙ. ජෙනුයින් බිස්නස් එකක් කරනව වගේ බොරුවට වැලලෙන්ඩ එපා. දන්න මිනිස්සු දන්නව ඕව හොයාගන්න විදිය.
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    අනේ මේ. උඹත් එක්ක කාලෙ කන්ඩ වෙලාවක් නෑ. හොයාගන්න එකෙක්ට හොයාගන්න පුලුවන් විදියක් මං කිව්වෙ. ජෙනුයින් බිස්නස් එකක් කරනව වගේ බොරුවට වැලලෙන්ඩ එපා. දන්න මිනිස්සු දන්නව ඕව හොයාගන්න විදිය.

    [මීළග සක්විති, වසන්තම් කුමාරලිංගම් නොහොත් Wathila ද ?
    ෆොරෙක්ස් කියාදෙන මුවාවෙන් ගූගල් එකේ සර්ච් කර සොයාගත් ඉඳිකෙතර් විකිණීමේ ජාවරමක් මේ වන විට එළකිරි ජාලය පුරාම ක්‍රියාත්මක වෙනව. මේ සඳහා ඉතාලියේ වෙසෙන කොටි හිතවාදී තිසේරා නැමැත්තෙක් ගේ ද සහය ලැබෙන බව අපට නොයෙක් ආකාරයේ ආරංචි මාර්ග වලින් ලැබෙමින් පවතී.]
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Netflix Shared Premium Account

    මේක ගත්තොත් shared එකේ ඉන්න අනිත් උන් පිස්සු කෙලියොත් මගේ account එකත් එක්කම නැති වෙනවද?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    අනේ මේ. උඹත් එක්ක කාලෙ කන්ඩ වෙලාවක් නෑ. හොයාගන්න එකෙක්ට හොයාගන්න පුලුවන් විදියක් මං කිව්වෙ. ජෙනුයින් බිස්නස් එකක් කරනව වගේ බොරුවට වැලලෙන්ඩ එපා. දන්න මිනිස්සු දන්නව ඕව හොයාගන්න විදිය.

    හා හා හොයාගනිල්ලකෝ හොයාගෙන මටත් කියපන්කෝ ඈ :lol::lol::lol: ඊට පස්සේ මාත් උඹෙන් ගන්නම් අනේ හුකේ :lol::lol: ජෙනුයින් තමා යකෝ.කාගෙන් වත් උස්සපු නැත්නම් වෙන කාගෙන් හරි අරන් රීසෙල් කරනවා නෙවෙයි. ජෙනුයින් මන්ම අලුතින් හදලා දෙන ඒව තමයි. ඒකයි වගකීමෙන් කියන්නේ. මාසයක් කිව්වොත් මාසෙම තියෙනවා. වෙන එව්න් කියනවා වගේ දවසෙන් දෙකෙන් හබක් වෙන් නෑ :lol::lol: දැන් ගිහින් හොයපන් ගූගල් එකේ හම්බෙයි :lol::lol:

    අනික මිනිස්සු දන්නවා නම් උඹ මෙතන අමුතුවෙන් මෙන්ශන් කරන්න ඕන් නෑ නේ උන් ඒ විදියට ගනියි. මගෙන් ගන්න එකෙක් ඉන්නවා නම් ඌ කැමති නම් ගනී. එච්චරයි. :rolleyes::rolleyes:
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    Netflix Shared Premium Account

    මේක ගත්තොත් shared එකේ ඉන්න අනිත් උන් පිස්සු කෙලියොත් මගේ account එකත් එක්කම නැති වෙනවද?

    නෑ නෑ එහෙම වෙන් නෑ.:no::no: ඒ අදාල එකා විතරයි පුකට පයින් ගහලා එලවන්නේ.:angry::angry: අනිත් අයට කිසි ප්‍රශ්නයක් නෑ :yes::yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නෑ නෑ එහෙම වෙන් නෑ.:no::no: ඒ අදාල එකා විතරයි පුකට පයින් ගහලා එලවන්නේ.:angry::angry: අනිත් අයට කිසි ප්‍රශ්නයක් නෑ :yes::yes:
    එහෙනම් ලබන ජුනි 7 මම එකක් ගන්නවා.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    එහෙනම් ලබන ජුනි 7 මම එකක් ගන්නවා.

    උඹට දැන් උනත් ගන්න පුල්වන් හැබැයි මා ගාව තියෙන්නේ ජුනි 7 හදපු එකවුන්ට් එක නිසා. මාසයක් නෑ. උඹට ජුලි 7 වෙද්දි එක්ස්පයර් වෙනවා. කැමති නම් ඒක දෙන්න පුලුවන් නැත්නම් ජුනි 7 වෙනිදට දෙන්න පුලුවන් මචෝ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    [මීළග සක්විති, වසන්තම් කුමාරලිංගම් නොහොත් Wathila ද ?
    ෆොරෙක්ස් කියාදෙන මුවාවෙන් ගූගල් එකේ සර්ච් කර සොයාගත් ඉඳිකෙතර් විකිණීමේ ජාවරමක් මේ වන විට එළකිරි ජාලය පුරාම ක්‍රියාත්මක වෙනව. මේ සඳහා ඉතාලියේ වෙසෙන කොටි හිතවාදී තිසේරා නැමැත්තෙක් ගේ ද සහය ලැබෙන බව අපට නොයෙක් ආකාරයේ ආරංචි මාර්ග වලින් ලැබෙමින් පවතී.]

    උඹ දැන් කියන්නෙ වතිලගෙන් මිනිස්සු බේරගෙන මහින්දට තුනෙන් දෙක අරන් දෙන්ඩ කියලද? :angry: උඹට ඒවට ගෙවනවනෙ උඹම ඒව කරගනිං :lol:

    ඉඳිකෙතර් කිව්වෙ රටඉඳි වගේ ජාතියක්ද බං :baffled: