Aiya kiyana eka

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,734
    24,799
    113
    Fantasy
    යකෝ සමහර කෙල්ලො ඉන්නවා මේ කියපු එක මේ අමතක වෙන. අන්න ඒ වගේ එකියක්ට තොපෙ නම අමතක හින්දා අයියේ අයියේ ගාන්නේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,096
    7,373
    113
    Kotahena
    ඕක නම් වැඩක් කරගන්න ඕන කමට. මොන වැඩක් ද කියන්න දන්නේ උඹ තමයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,059
    1
    59,128
    113
    Mother Earth
    ඇයි බන් එහෙම කියන්නේ?

    පයියෙ කියලනෙ කියන්නෙ බන්.

    3wheel.png