hnb eke dollar 100 deposit kre cash widiyatada? debit card ekath a velavema hadaganna puluwnda?
thanks bro !
ඔව් ඩොලර් 100 නොට් එකක් ඩිපොසිට් කරේ බන්. ෆියා අකවුන්ට් එකක් ඕපන් කරේ
hnb eke dollar 100 deposit kre cash widiyatada? debit card ekath a velavema hadaganna puluwnda?
thanks bro !
ඔව් බං Payoneer තමයි යූස් කරන්නෙ එදා ඉඳලම. ඒත් මුංගෙ Fees මාර විදියට වැඩියි බං. ක්ලයන්ට්ගෙන් එද්දි 3%ක් කැපෙනව ආයිත් විත්ඩ්රෝ කරද්දි 2%ක් කැපෙනව. Paypal ගැන නම් කිසිම අදහසක් නෑ බං. ඔය කියන විදියට නම් සල්ලි නැති කරගන්නෙ නැතුව ඉක්මණට මොනවමහරි විදියකින් ගන්න එක නේහ් හොඳ බං?card eke currnecy type eka anuva thmi theeranaya venne mchn. rfc eke usd balance nisa godak durata usd widiyata withdraw krgnna puluwn wewi.
elama! thanks.
machn uba payoneer neda use krnne. eka nan lankawata support nisa awlk naane. paypal wala salli thiyagena innawa kiyanne wakkade hakuru hanganwa wge wadak. heta samaharavita nagitala baladdi lkr currency ekata card withdrawal disable wela thiyenna puluwan.ehema athal thmi aun denne. mechchara kal nan lkr widiayata hari withdraw kara. corona case eken passe math withdraw dammema naa. eth bayayi paypal wla salli thiyagena inna.


මම අහල තියෙනව Paypal වලින් Payoneer වලට දාන්න පුලුවන් කියල. පොඩ්ඩක් හොයල බලපං


NRFC & RFC දෙකේ වෙනස මම හිතන විදියට අපිට USD විදියට සල්ලි තියාගෙන ඉන්න පුලුවන්. ඒ වගේම අපිට ඕන වෙලාවක රුපියල් වලට දැන් පවතින රේට් එකට කන්වර්ට් කරන්න පුලුවන් ඒත් RFC වල ඩොලර් වලින්ම පිට රටට ආයිත් සල්ලි යවන්න බෑ. ඔන්ලයින්ෂොපිං කරන්න වගේ සීන් බෑ ලංකාවෙ ඇතුලෙ විතරයි ගණුදෙනු කරන්න පුලුවන් ඒත් NRFC වල එහෙම නෑ USD වලින්ම පේ කරන්න පුලුවන්. මම දන්න විදියට ඕක තමයි ප්රධානම වෙනස. ෂුවර් නෑ![]()

is it possible to do this with online banking ? what are the benefits ?
එහෙම වෙන්න ඇති බං. ඒ විදියට බැලුවම NRFC & RFC වල ලොකු වෙනසක් නෑ නේද බං?RFC වල පුළුවන් මචං කාඩ් එකෙන් USD විදිහට ගෙවන්න. මගේ කොමර්ෂල්
RFC එකේ කාඩ් එකෙන් මම ගිය සතියෙත් ඔන්ලයින් පෙ කරා ඉබේ එකට. එතකොට සල්ලි ගන්න පුළුවන් බන්, උබ රට යනවා නම් ටිකට් එකයි විසා එකයි අරන් ගිහින් ප්රූෆ් දීල නොට් විදිහට USDගන්න පුළුවන්. අපි නිකන් විත්ද්රව් කරනවා නම් ඉතින් රුපී තමා දෙන්නේ RFCවල.
NRFC එකේ අරවමෙවා කතා නෑ ඉල්ලපු ගමන් සල්ලි ගන්න පුළුවන්.
NRFCඉතින් මෙහෙ ඉදන් ඕපන් කරන්න බෑ නේ.රට ජොබක් කරන්න ඕනේ.


මම අහපු එක තේරුනාද දන්නෙ නෑ


It's possible to Convert USD to LKR with online banking in BOC but cannot convert LKR to USD it's not possible.is it possible to do this with online banking ? what are the benefits ?
ඔව් ඩොලර් 100 නොට් එකක් ඩිපොසිට් කරේ බන්. ෆියා අකවුන්ට් එකක් ඕපන් කරේ
ඔව් බං Payoneer තමයි යූස් කරන්නෙ එදා ඉඳලම. ඒත් මුංගෙ Fees මාර විදියට වැඩියි බං. ක්ලයන්ට්ගෙන් එද්දි 3%ක් කැපෙනව ආයිත් විත්ඩ්රෝ කරද්දි 2%ක් කැපෙනව. Paypal ගැන නම් කිසිම අදහසක් නෑ බං. ඔය කියන විදියට නම් සල්ලි නැති කරගන්නෙ නැතුව ඉක්මණට මොනවමහරි විදියකින් ගන්න එක නේහ් හොඳ බං?මම අහල තියෙනව Paypal වලින් Payoneer වලට දාන්න පුලුවන් කියල. පොඩ්ඩක් හොයල බලපං
![]()

කොමර්ෂල් එකේ නම් ඉස්සර ඩොලර් නෝට්ටු වලින් ඩිපෝසිට් කරන්න පුළුවන්Minimum deposit $100 (salli walin deposit karanna ba lankawe indan)

ela. dollar note gnna lesima wididya mokakda?
mchn oyath paypal balance eka hnb usd account ekata withdraw krnwada? usd widiyata watenwda?
එහෙම වෙන්න ඇති බං. ඒ විදියට බැලුවම NRFC & RFC වල ලොකු වෙනසක් නෑ නේද බං?
තව දෙයක් උඹ Ebay එකට පේ කරද්දි එහේ තිබුණ ගාන ඒ විදියට RFC Acc එකෙන් අඩු වුණාද? එහෙම නැත්නම් ඒක රුපියල් වලට කන්වර්ට් වෙලා සෙලින් රේට් එකෙන් ආයිත් USD කන්වර්ට් වෙලාද කැපුනෙ බං?මම අහපු එක තේරුනාද දන්නෙ නෑ
![]()
ඉස්සර විත්ද්රව් කරා බන් දැන් නම් කාඩ් එකට ගන්නේ නෑ. මොකද පිලිපින් තිබ්බ එකේ සල්ලි ඔක්කොම ඉවර උනා විත්ද්රව් කරලා.දැන් ඔසී වලින් ආයේ ෆ්රාන්ස් වලින් තමා විත්ද්රව් කරන්නේ.
usd විත්ද්රව් කරනකොට කමර්ෂල් බෑන්ක් එකේ උන්,හැම විත්ද්රව් එකකින්ම ඒ දවස් වල $10kක් අඩු කරා, ඒ කියන්නේ පේපැල් එකේ 500$ ඒවා දානකොට බන්.මම උන්ගෙන් අහනකොට උන් කිවේ correspondent bank charges කියලා. ඒ උනාට HNB මුළු අමවුන්ට් එකම එනවා. උන්ට කිවා හදලා දෙන්න බෑන්ක් දෙක්ක එහෙම වෙන්න බෑ නේ කියලා. ඊට පස්සේ විත්ද්රව් 2ක් වගේ කරලා හදන්නේ නැති හින්ද කමර්ෂල් එකට විත්ද්රව් කරන එක නතර කරා.
HNB හදාගනින් අවුලක් නෑ... එක
ehenan hnb ekenma hadagnnawa. ikmnatama dollar 100 note ekak gnna ona exchange krana thanakin hari.ela!ehenan hnb ekenma hadagnnawa. ikmnatama dollar 100 note ekak gnna ona exchange krana thanakin hari.
ඔය සිද්දියෙ නම් ලොකු කතන්දරයක් තියෙනව බං. USD Transfer එකක් එන්නෙ අපි හිතනව වගේ ලේසියෙන් නෙමෙයි Wire Transfer එකක් නේහ් වෙන්නෙ. සමහරවිට ඒකට බෑන්ක් එකකට වැඩිය Involve වෙනව. ඒ වෙලාවෙදි අර අතර මැදි බැංකු වලින් උන්ගෙ Fee එකක් කපා ගන්නව. ඒ වගේ කැපෙන්නෙ නෑ සමහර වෙලාවට අපේ බෑන්ක් එකට ළඟ බෑන්ක් එකක් සෙට් වුණොත්. දැන් BOC එකට හෙම සල්ලි එද්දි Citi Bank එකෙන් එනව නම් කිසිම ගානක් එයාල චාර්ජ් කරන්නෙ නෑ මොකද මේ බැංකු දෙක අතර මොනව හරි ගිවිසුමක් ඇති. අන්න ඒ වගේ ලොකු කතන්දරයක් තියෙනව බං. උඹට වෙලා ඇත්තෙ එහෙන් Wire Transfer කරන්න පාවිච්චි කරන බෑන්ක් එක Commercial Bank එකට ෆ්රී එවන්නෙ නැතුව ඇති. මගෙත් ළඟදි Deutch Bank එකකින් ට්රාන්ස්ෆර් එකක් එවල කවදාවත් නැතුව $5ක් කැපිල තිබ්බ බං. ගෙදරට ස්ලිප් එක ආවම බලාගන්න පුලුවන් ආපු බැන්කු වල විස්තර ඒ ඒ බෑන්ක් වලදි එයාල කපා ගත්ත ගාන හෙම. උඹටත් ගෙදරට එනව නේද ස්ලිප් එකක්?ඉස්සර විත්ද්රව් කරා බන් දැන් නම් කාඩ් එකට ගන්නේ නෑ. මොකද පිලිපින් තිබ්බ එකේ සල්ලි ඔක්කොම ඉවර උනා විත්ද්රව් කරලා.දැන් ඔසී වලින් ආයේ ෆ්රාන්ස් වලින් තමා විත්ද්රව් කරන්නේ.
usd විත්ද්රව් කරනකොට කමර්ෂල් බෑන්ක් එකේ උන්,හැම විත්ද්රව් එකකින්ම ඒ දවස් වල $10kක් අඩු කරා, ඒ කියන්නේ පේපැල් එකේ 500$ ඒවා දානකොට බන්.මම උන්ගෙන් අහනකොට උන් කිවේ correspondent bank charges කියලා. ඒ උනාට HNB මුළු අමවුන්ට් එකම එනවා. උන්ට කිවා හදලා දෙන්න බෑන්ක් දෙක්ක එහෙම වෙන්න බෑ නේ කියලා. ඊට පස්සේ විත්ද්රව් 2ක් වගේ කරලා හදන්නේ නැති හින්ද කමර්ෂල් එකට විත්ද්රව් කරන එක නතර කරා.
HNB හදාගනින් අවුලක් නෑ... එක
එල මචං. මාත් ට්රයි කරල බලන්න ඕන. කාඩ් එකක් මටත් දුන්න මේ වෙනකල් යූස් කරල තියෙන්නෙ ඒක පින් එක චේන්ජ් කරන්න විතරයිකෙලින්ම USD විදිහට අඩු වෙන්නේ මචං... රුපී වලට කන්වර්ට් වුනේ නෑ. රට LK හින්දා ඔහොම වෙයි කියලා මුලින් මට හිතුනා..ඒ උනාට එහෙම උනේ නෑ...කෙලින්ම USD අඩු උනේ.



usd widiyatama deposit krla thiyaganna puluwan nisa lkr eka inflate vunath prashnayak naa. oya withdraw krana dawse eda rate eka anuwa oyata rupiyal walin withdraw krnna puluwan. issarahata corona case ekka monawa wewida dannane. eki math baluwe usd ekak open krla save krnna. fb add gana nan danna mcho.
මම ඊයෙ වෙන ත්රෙඩ් එකක දාපු පෝස්ට් එකක් මේ වගේම ප්රශ්නෙකට උත්තරයක් විදියට. දෙපැත්තක් තියෙනව බං.ehema athi wasi yak ne bn. banks e changes forecast karala adu rate ekak tama fcy account walata denne..itn ultimate value eke loku wenasak nah USD or lkr save karata
උඹ අහපු ප්රශ්නෙ දෙපැත්තක් තියෙනව බං,
මේ වගේ රුපියල පාවෙන කාලෙක නම් ෂුවර් NRFC Withdraw කරන එක වාසියි. පොළිය අඩුයි වගේ නෙමෙයි රුපියල අවපාත වෙද්දි පුදුම විදියට අපේ අතේ තියෙන ඩොලර් වල වටිනාකම වැඩි වෙනව(ඒ වගේම තමයි ඉතිං ඒකෙ අනිත් පැත්තත්)
අනිත් වාසිය තමයි Payoneer වගේ ඒවයින් Withdraw කරද්දි 2% Percentage එකකින් නේහ් කපන්නෙ. එහෙම නැතුව වෙන තැන් වල තියෙනව Wire Transfer කරන්න පුලුවන් Fixed ගානක් ගෙවල. උදාහරණයක් විදියට Upwork එකේ Wire Transfer වලට ගෙවන්න තියෙන්නෙ ඩොලර් 30ක්, ලොකු ගානක් Withdraw කරන කෙනෙක්ට මේක පට්ටම ලාබයි. ගණං හදල බලපං පොඩ්ඩක්.
උදා: ඩොලර් 10,000ක් Withdraw කරන එකෙක්ට
Payoneer එකෙන් කළොත්: $10,000*(186.525/100*98)=Rs. 1,827,945.00
Wire Transfer කළොත්: $10,000 - $30 = $9,970=Rs. 1,851,429.00 (According to BOC Today EX Rates)
ගණං දෙකේ වෙනස:1,851,429.00 - 1,827,945.00=Rs. 23,484
ලොකු ගණං ගන්නව නම් ලාබයක් තියෙනව ලොකු.
අනිත් ලොකුම වාසිය තමයි,
Payoneer වලින් LKR Acc එකකට විත්ඩ්රෝ කරනව නම්, බෑන්ක් අකවුන්ට් එකට නිකංම රුපියල් වැටුන වගේ තමයි රෙකෝඩ් වෙන්නෙ. බට් NRFC එකකට USD ආවොත් ඒකෙ ලොකු වටිනාකමක් තියෙනව. ගෙදරට රිසීට් එකක් පවා එනව සතියක් ඇතුලත වගේ මෙහෙම ගානක් මේ අදාළ බැංකුවෙන් ලැබුන කියල. ඒ නිසා තැනකට ඔප්පු කරන්න පුලුවන් මම විදේශ විනිමය ගෙනාව කියල. මේක අනාගතයේදි හෝ ලොකුවට සල්ලි හොයන කෙනෙක්ට ටැක්ස් වලින් බේරෙන්න ලොකු උපකාරයක් වෙයි කියල හිතනව.
ඔන්න ඕව තමයි බං වාසි අවාසි. ඒ ඇරෙන්න $1000ට අඩු ගණං වගේ විත්ඩ්රෝ කරනව නම් ඉඳල හිටල LKR වලින් විත්ඩ්රෝ කරන එක තමයි වාසිම.![]()
ඔය සිද්දියෙ නම් ලොකු කතන්දරයක් තියෙනව බං. USD Transfer එකක් එන්නෙ අපි හිතනව වගේ ලේසියෙන් නෙමෙයි Wire Transfer එකක් නේහ් වෙන්නෙ. සමහරවිට ඒකට බෑන්ක් එකකට වැඩිය Involve වෙනව. ඒ වෙලාවෙදි අර අතර මැදි බැංකු වලින් උන්ගෙ Fee එකක් කපා ගන්නව. ඒ වගේ කැපෙන්නෙ නෑ සමහර වෙලාවට අපේ බෑන්ක් එකට ළඟ බෑන්ක් එකක් සෙට් වුණොත්. දැන් BOC එකට හෙම සල්ලි එද්දි Citi Bank එකෙන් එනව නම් කිසිම ගානක් එයාල චාර්ජ් කරන්නෙ නෑ මොකද මේ බැංකු දෙක අතර මොනව හරි ගිවිසුමක් ඇති. අන්න ඒ වගේ ලොකු කතන්දරයක් තියෙනව බං. උඹට වෙලා ඇත්තෙ එහෙන් Wire Transfer කරන්න පාවිච්චි කරන බෑන්ක් එක Commercial Bank එකට ෆ්රී එවන්නෙ නැතුව ඇති. මගෙත් ළඟදි Deutch Bank එකකින් ට්රාන්ස්ෆර් එකක් එවල කවදාවත් නැතුව $5ක් කැපිල තිබ්බ බං. ගෙදරට ස්ලිප් එක ආවම බලාගන්න පුලුවන් ආපු බැන්කු වල විස්තර ඒ ඒ බෑන්ක් වලදි එයාල කපා ගත්ත ගාන හෙම. උඹටත් ගෙදරට එනව නේද ස්ලිප් එකක්?
එල මචං. මාත් ට්රයි කරල බලන්න ඕන. කාඩ් එකක් මටත් දුන්න මේ වෙනකල් යූස් කරල තියෙන්නෙ ඒක පින් එක චේන්ජ් කරන්න විතරයි![]()
එහෙනම් මොනවහරි මගඩියක් තමයි මචංපේපැල් එකෙන් කොමර්ෂල් එකේ විසා කාඩ් එකට විත්ද්ර කරනකොට මචං ඔය සින් එක උනේ. වයර් ට්ර්සෆ්ර් වලට උනේ නෑ. කාඩ් එකෙන් විත්ද්රව් කරන ඒවාට මචං උන් ස්ලිප් එවුවෙත් නෑ. කෙලින්ම කපා ගෙන බැලන්ස් එක විතරයි පෙනන්නේ.


