Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

your_love

Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    Hodakata nan nemei adu wenne.. Eka para Bombyak wenna puluwan issarahata..mokada me adu wenne ape economy eke hoda kama nisa nemei.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    තිබ්බ විදියත් එක්ක බැලුවොත් හොඳටම අඩු වෙනව බං. මට හොඳටම මතකයි කොරෝනා සීන් වලට කළින් ලංකාවෙ තිබ්බෙ 181 වගේ. කොරෝනා සීන් එක්ක 193ටත් ගියා එක දවසක්, දැන් ආයිත් 184ට වගේ කිට්ටු වෙලා ඒ කියන්නෙ මුලින්ම තිබ්බ ගානටම වගේ කිට්ටු කරල:dull::dull::dull:
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    machan payoneer eke fees kapaganne kohomada un?

    "Fees for receiving money When paid via a receiving account US Payment Service
    1%" kiyala thiyanawa,

    'Fees for withdrawing money 2% (commercial bank)" kiyala thiyanawa,

    meka calculate wenne kohomada? USD walin fees charge wenawada naththan LKR walin fees charge wenawada?
    danna kenek poddak pahadili karanna.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779

    EXCHANGE RATE EKEN 2% KAPENNE.
    UdaHARANEKAT 1 usd = 185 lkr Buy thibunoth eken 2% deduct karala umba clculation eka karapan. 185 x 2/100 = 3.7 lkr you will get 181.3 average
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    machan payoneer eke fees kapaganne kohomada un?

    "Fees for receiving money When paid via a receiving account US Payment Service
    1%" kiyala thiyanawa,

    'Fees for withdrawing money 2% (commercial bank)" kiyala thiyanawa,

    meka calculate wenne kohomada? USD walin fees charge wenawada naththan LKR walin fees charge wenawada?
    danna kenek poddak pahadili karanna.
    USD Withdraw කරනව නම්(NRFC අකවුන්ට් එකකට) කරන ගානෙන් කෙළින්ම 98%ක්.
    USD Withdraw කරනව නම් LKR අකවුන්ට් එකකට xe.com එකේ පෙන්නන රේට් එකෙන් 98%ක්:yes::yes::yes:
     
    • Like
    Reactions: somadantha

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් බං. NRFC Acc එකට. 2%යි චාර්ජ් එක.:):):)

    සාමාන්‍යෙන් NRFC Accounts වල Interest Rates අඩුයිනේ..උඹට හිතෙන විදියට NRFC එකේ සල්ලි තියන් ඉන්න එකද වැඩියෙන් effective නැත්තන් LKR වලින් තියාගෙන ඉන්න එකද? NRFC එක මොන බෑංක් එකෙන්ද හැදුවේ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සාමාන්‍යෙන් NRFC Accounts වල Interest Rates අඩුයිනේ..උඹට හිතෙන විදියට NRFC එකේ සල්ලි තියන් ඉන්න එකද වැඩියෙන් effective නැත්තන් LKR වලින් තියාගෙන ඉන්න එකද? NRFC එක මොන බෑංක් එකෙන්ද හැදුවේ?
    මම NRFC එක හැදුවෙ නම් BOC එකේ බං. අනිත් බෑන්ක් වලට සාපේක්ෂව BOC එකේ රේට්ස් පොඩ්ඩක් වැඩියි.

    උඹ අහපු ප්‍රශ්නෙ දෙපැත්තක් තියෙනව බං,
    මේ වගේ රුපියල පාවෙන කාලෙක නම් ෂුවර් NRFC Withdraw කරන එක වාසියි. පොළිය අඩුයි වගේ නෙමෙයි රුපියල අවපාත වෙද්දි පුදුම විදියට අපේ අතේ තියෙන ඩොලර් වල වටිනාකම වැඩි වෙනව(ඒ වගේම තමයි ඉතිං ඒකෙ අනිත් පැත්තත්:P)

    අනිත් වාසිය තමයි Payoneer වගේ ඒවයින් Withdraw කරද්දි 2% Percentage එකකින් නේහ් කපන්නෙ. එහෙම නැතුව වෙන තැන් වල තියෙනව Wire Transfer කරන්න පුලුවන් Fixed ගානක් ගෙවල. උදාහරණයක් විදියට Upwork එකේ Wire Transfer වලට ගෙවන්න තියෙන්නෙ ඩොලර් 30ක්, ලොකු ගානක් Withdraw කරන කෙනෙක්ට මේක පට්ටම ලාබයි. ගණං හදල බලපං පොඩ්ඩක්.

    උදා: ඩොලර් 10,000ක් Withdraw කරන එකෙක්ට
    Payoneer එකෙන් කළොත්: $10,000*(186.525/100*98)=Rs. 1,827,945‬.00
    Wire Transfer කළොත්: $10,000 - $30 = $9,970=Rs. 1,851,429.00 (According to BOC Today EX Rates)
    ගණං දෙකේ වෙනස:1,851,429.00 - 1,827,945‬.00=Rs. 23,484

    ලොකු ගණං ගන්නව නම් ලාබයක් තියෙනව ලොකු.

    අනිත් ලොකුම වාසිය තමයි,
    Payoneer වලින් LKR Acc එකකට විත්ඩ්‍රෝ කරනව නම්, බෑන්ක් අකවුන්ට් එකට නිකංම රුපියල් වැටුන වගේ තමයි රෙකෝඩ් වෙන්නෙ. බට් NRFC එකකට USD ආවොත් ඒකෙ ලොකු වටිනාකමක් තියෙනව. ගෙදරට රිසීට් එකක් පවා එනව සතියක් ඇතුලත වගේ මෙහෙම ගානක් මේ අදාළ බැංකුවෙන් ලැබුන කියල. ඒ නිසා තැනකට ඔප්පු කරන්න පුලුවන් මම විදේශ විනිමය ගෙනාව කියල. මේක අනාගතයේදි හෝ ලොකුවට සල්ලි හොයන කෙනෙක්ට ටැක්ස් වලින් බේරෙන්න ලොකු උපකාරයක් වෙයි කියල හිතනව.

    ඔන්න ඕව තමයි බං වාසි අවාසි. ඒ ඇරෙන්න $1000ට අඩු ගණං වගේ විත්ඩ්‍රෝ කරනව නම් ඉඳල හිටල LKR වලින් විත්ඩ්‍රෝ කරන එක තමයි වාසිම. :):):)

    Clientgen payoneer ganna ekada laba nethnam direct bank ekata transferwise karaganna ekada? :oo:
    Transferwise කියල උඹ අදහස් කරේ Wire Transfer ගැනද නැත්නම් Payoneer වගේම තියෙන TransferWise කියන සර්විස් එක ගැනද? Wire Transfer ගැන නම් අදහස් කරේ මම හිතන්නෙ ඒක ක්ලයන්ට්ට කරදර වැඩි සීන් එකක් තියෙන්නෙ. බෑන්ක් අස්සෙ රින්ගල ඒ අතරෙ රටින් රටට නීතිත් වෙනස්(මම දන්න තරමින්).

    Payoneer වලදි නම් ක්ලයන්ට්ට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න ක්‍රම දෙකක් තියෙනව, එක්කො ක්‍රෙඩිට් කාඩ් එකකින් නැත්නම් චෙක් වලින්, තව තියේද මතක නෑ බං. කොහොමහරි 3%ක් ක්ලයන්ට්ගෙන් යනව බං. එයා‌ට තමයි තීරණය කරන්න පුලුවන් එයාගෙන් Fee එක දෙනවද නැත්නම් අපේ ගානෙන් අඩු කරනවද කියල. ඊට පස්සෙ උඹට සල්ලි ටික ඇවිල්ල උඹ විත්ඩ්‍රෝ කරද්දි තව 2%ක් කැපෙනව. එතකොට ක්ලයන්ට් ෆ්‍රී එක උඹටම ඇඩ් කරා නම් 5%ක් ඔක්කොම කැපෙනව උඹෙන්.
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28

    mama kiwwe machan payoneer wagema tiyena eka.

    https://transferwise.com/

    client kohomath meka use karanwa. mage bank ekata directly deposit karanna puluwan clienta. payoneer aragena mama withdraw karanawada kiyala baluwe.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mama kiwwe machan payoneer wagema tiyena eka.

    https://transferwise.com/

    client kohomath meka use karanwa. mage bank ekata directly deposit karanna puluwan clienta. payoneer aragena mama withdraw karanawada kiyala baluwe.
    Transferwise ගැන නම් කිසිම අදහසක් නෑ බං. Payoneer ගැන දන්න ටික තමයි මම උඩින් කිව්වෙ. Transferwise ගැන හොයල දෙකම කම්පෙයාර් කරල හොඳ එක තෝරගනිං ;););)
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    mama kiwwe machan payoneer wagema tiyena eka.

    https://transferwise.com/

    client kohomath meka use karanwa. mage bank ekata directly deposit karanna puluwan clienta. payoneer aragena mama withdraw karanawada kiyala baluwe.

    Client transferwise ewanna kamathi num aniwaryen eka use karanna. Dan num instant account ekata watenawa. Less hassle and they give a good exchange rate too.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Client transferwise ewanna kamathi num aniwaryen eka use karanna. Dan num instant account ekata watenawa. Less hassle and they give a good exchange rate too.
    USD Direct Transfer කරන්න බැරිද බං NRFC එකකට හෙම?

    ඔන්න නිල් කරා උඹව ;)
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :lol:thanks machan. Direct puluwan wenna ona. Mokada NRFC kiyanneth bank account ekakmane. Aulak wenna vidihak na.
    මම අවුරුදු දෙකකට කළින් වගේ Transferwise අකවුන්ට් එකක් හැදුව බං. මට කිසිම දෙයක් තේරුනේ නෑ ඒකෙ. පස්සෙ වැඩේ අත ඇරල දැම්ම. මේකෙ Fees කොහොමද බං?:rolleyes::rolleyes::rolleyes:
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    මම අවුරුදු දෙකකට කළින් වගේ Transferwise අකවුන්ට් එකක් හැදුව බං. මට කිසිම දෙයක් තේරුනේ නෑ ඒකෙ. පස්සෙ වැඩේ අත ඇරල දැම්ම. මේකෙ Fees කොහොමද බං?:rolleyes::rolleyes::rolleyes:

    Salli genna ganna Transferwise account ekak ona na ban. Kelinma client ta oyage bank details denna. Client eyage credit card eken gewanawanum 3% da koheda gannawa, bank account or debit card num 2% walatath adui. Man godak welawata client wa kamathi karagannawa fees eyama gewana vidihata. :D Man hithanne Transferwise walin gewanna giyama tikak amarui PayPal walata wada, mata customers la complain karala thiyenawa tikak complicated kiyala eka hinda clients la godak kamathi PayPal eken gewanna ekai aula.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Salli genna ganna Transferwise account ekak ona na ban. Kelinma client ta oyage bank details denna. Client eyage credit card eken gewanawanum 3% da koheda gannawa, bank account or debit card num 2% walatath adui. Man godak welawata client wa kamathi karagannawa fees eyama gewana vidihata. :D Man hithanne Transferwise walin gewanna giyama tikak amarui PayPal walata wada, mata customers la complain karala thiyenawa tikak complicated kiyala eka hinda clients la godak kamathi PayPal eken gewanna ekai aula.
    එල මචං, මම ට්‍රයි කරල බලන්නම්කො. තෑන්ක්ස් බං:):):)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මට නම් ස්විස් බෑන්ක් ඕපන් කරන සින් එකක් සෙට් උනා... වර්චුවල් කාඩ් ගන්නත් පුළුවන් ඩොලර් 7ක් යනවා හැබැයි. ඕනේ නම් ෆොරෙක්ස් කරන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: GayanFX2015