❤ ~forex trading mega thread by sohona ❤ ~

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    meka mechchara up yanna widihak na bn. thama meke sellers la strong. meka nikan up wenna wage gihin aye down wena widihak thama penne. meke dan sell ekakata prepare wena eka thama hoda. kohomath issarahata hadena candles anuwa trend eka hadena widiha anuwa buyers lage sellers lage hasirima balaganna puluwan. ethakota conformation ekak ganna puluwan. ethakota uda yanawada pahala yanwada kyala danaganna puluwan. kalin idanma prepare wela inna eka thamai lesi.
    1rBfIndq

    1rBfIndq

    1rBfIndq

    saduda neme bn agaharuwada badada market awath koi dawasaka awath hariyta buyers la sellers la confirmation wenakan kalin trade ganna hodath na late trade ganna hodath na. oka oya thiyana widihata oya widihatama awoth market othenta enna Thursday hawas wenawa.

    9DTy2I6H
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    සොහොන;25394304 said:
    සම්පුර්ණයෙන් වැරදි බන් අද බලහන් අන්තිම පාරට උඩට යන හැට්

    man oya analyze eka athule trade dekak gahala profituth gaththa. prediction ekak andahama eka adapu line eka digema ali ali yanna ona kiyala ekak na. e direction ekatai yanna ona. market eke podi podi wenas wena ewa candles, ita passe trend eka, buyers la sellers lage behaviors eka anuwa hadena widiha aduranagena trades danna puluwan.
    dan aye uda giya hari pahala giya hari kiyala mata gaanak na e yana widiha anuwa balala trade danawa.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    man oya analyze eka athule trade dekak gahala profituth gaththa. prediction ekak andahama eka adapu line eka digema ali ali yanna ona kiyala ekak na. e direction ekatai yanna ona. market eke podi podi wenas wena ewa candles, ita passe trend eka, buyers la sellers lage behaviors eka anuwa hadena widiha aduranagena trades danna puluwan.

    Capture.png

    mena විශ්වාස කරන්න සෙනසුරාදට මෙහෙම උනෙ කොහොමද කියලා ඉලග ලිපි මාලාවෙන් කතා කරමු :D

    හැම දෙකටම තියරක් තියනවා මචන් මෙක තමයි එ තියරිය සම්පුර වෙන විදිහ

    මෙක මෙහෙම නොවුනොත් විතරක් අවිශ්වාස කරහන් මාව සෙනසුරාදා වෙනකම් බලන්න :D
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    සොහොන;25394327 said:
    Capture.png

    mena විශ්වාස කරන්න සෙනසුරාදට මෙහෙම උනෙ කොහොමද කියලා ඉලග ලිපි මාලාවෙන් කතා කරමු :D

    හැම දෙකටම තියරක් තියනවා මචන් මෙක තමයි එ තියරිය සම්පුර වෙන විදිහ

    මෙක මෙහෙම නොවුනොත් විතරක් අවිශ්වාස කරහන් මාව සෙනසුරාදා වෙනකම් බලන්න :D

    oka wenna puluwan pahala trend line ekakuth thiynwa. eka strong. thama trend eka thiyana widihata sellers la thama strong. oya point ekedi buyers la strong unoth mamath trade ekakata enter wenawa. sellers la strong wela contune break unoth man enter wen na. oka hadena widiha anuwa issarahata balanna puluwan
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    MW = මහ වලසා, මහ වලසා ක්‍රමය යොදා ගනිමින් වෙළඳාම් කිරීම.
    images.png
     
    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සොහොන;25394327 said:
    Capture.png

    mena විශ්වාස කරන්න සෙනසුරාදට මෙහෙම උනෙ කොහොමද කියලා ඉලග ලිපි මාලාවෙන් කතා කරමු :D

    හැම දෙකටම තියරක් තියනවා මචන් මෙක තමයි එ තියරිය සම්පුර වෙන විදිහ

    මෙක මෙහෙම නොවුනොත් විතරක් අවිශ්වාස කරහන් මාව සෙනසුරාදා වෙනකම් බලන්න :D

    :rofl: Hamboooo pirisiyaka pol thel gaala balalada predictions denne??? Hamboooo athal lokayak
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,547
    1,254
    113
    මෙන්න මෙතන
    මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද? කිරියේ ඉන්න සුපිරිම forex trader හොයාගෙන අපි එයාව කොපි කරනවා. කාටවත් පාඩුවක් වෙන්නෑ හැමෝටම වාසියක් තමයි වෙන්නේ. මම මේ ගැන වැඩිය දන්නේ නැහැ දන්න කෙනෙක් කියන්නේ මේක කරන්න පුළුවන්ද බැරිද කියල
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇට්ටරයා;25394524 said:
    මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද? කිරියේ ඉන්න සුපිරිම forex trader හොයාගෙන අපි එයාව කොපි කරනවා. කාටවත් පාඩුවක් වෙන්නෑ හැමෝටම වාසියක් තමයි වෙන්නේ. මම මේ ගැන වැඩිය දන්නේ නැහැ දන්න කෙනෙක් කියන්නේ මේක කරන්න පුළුවන්ද බැරිද කියල

    ඔයාගෙ මොලෙන් ගන්න තිරනය අනුව තමා මාකට් එක වැඩ කරන්නෙ ඉගෙනිම කරොත් මොලෙ වෙහෙසුවෙත් විතරයි ගොඩ එන්න පුලුවන් :yes:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    සොහොන;25394548 said:
    ඔයාගෙ මොලෙන් ගන්න තිරනය අනුව තමා මාකට් එක වැඩ කරන්නෙ ඉගෙනිම කරොත් මොලෙ වෙහෙසුවෙත් විතරයි ගොඩ එන්න පුලුවන් :yes:

    Eka karanna puluwan. but kawada hari forex walin loss wennna puluwan. Ada wennath puluwan, heta wennath puluwan tawa awuruddakin wennath puluwan.

    Eda ta copy karpau okkoma trader wa maragena kanna yanawa. a nisa kawuruth kamthai na okata sup eka denna man hitanne