❤ ~forex trading mega thread by sohona ❤ ~

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    සොහොන;25382811 said:
    සතියෙ අන්තිම දවස් වලදි

    මෙ සිකුරාද හොදට බලන්න euro/ usd 15 min chart

    8888.png

    පෙනවානෙ එක කැන්ඩල් එකකින් ස්ප්‍රෙඩ් එකක් දෙනවා මාකට් මෙකර්ලා

    ස්ප්‍රෙඩ් spred karanawa kiyane mekata මම ඉස්සෙල්ලා කියුවෙ මාකට් මෙකර්ලාට මෙක කරන්න පුලුවන් කියලා එකට හොද උදාහරනයක් මෙක :(

    එක නිසා අනවශය උගුල් වලට අහුවෙන්න එපා සිකුරාදා ඉදන් සෙනසුරාදා ඉරිදා වෙනකම් :baffled:

    සම්පුර්න විනාශය ආපහු සදුදාට තෙක් නොර්මල් ගන්නවා​

    කොල්ල මෙක මේ news spike එකක්. ඊයෙ NFP release උනා. එතකොට market ඔහොම වෙනව ඒ වෙලාවට.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    meka mechchara up yanna widihak na bn. thama meke sellers la strong. meka nikan up wenna wage gihin aye down wena widihak thama penne. meke dan sell ekakata prepare wena eka thama hoda. kohomath issarahata hadena candles anuwa trend eka hadena widiha anuwa buyers lage sellers lage hasirima balaganna puluwan. ethakota conformation ekak ganna puluwan. ethakota uda yanawada pahala yanwada kyala danaganna puluwan. kalin idanma prepare wela inna eka thamai lesi.

    1rBfIndq

    1rBfIndq

    කොහොමත් දැණට තෙරෙන විදිහට සදුදා දවස සම්පුර්න වෙනකම් අනිවා ඉදපන් හරිද සදුදාට බලමු පැත්ත කියන්න පුලුවන් වෙයි සදුදාට නම් දාන්න එපො මොකද අලුත් පැත්තකට හරෙන්නෙ යන්නෙ :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොල්ල මෙක මේ news spike එකක්. ඊයෙ NFP release උනා. එතකොට market ඔහොම වෙනව ඒ වෙලාවට.

    හ්ම්ම් නැ ගොඩක් වෙනස් මම කියලා දෙන්න හිමිහිට පටලවා ගන්න එපො :D

    දැනට පාඩම් ටික නිවි සැනසිල්ලෙ බල්ලන්නො :D
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    සොහොන;25383240 said:
    කොහොමත් දැණට තෙරෙන විදිහට සදුදා දවස සම්පුර්න වෙනකම් අනිවා ඉදපන් හරිද සදුදාට බලමු පැත්ත කියන්න පුලුවන් වෙයි සදුදාට නම් දාන්න එපො මොකද අලුත් පැත්තකට හරෙන්නෙ යන්නෙ :D
    saduda neme bn agaharuwada badada market awath koi dawasaka awath hariyta buyers la sellers la confirmation wenakan kalin trade ganna hodath na late trade ganna hodath na. oka oya thiyana widihata oya widihatama awoth market othenta enna Thursday hawas wenawa.
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    සොහොන;25383233 said:
    සතිය පුරාම මාකට් එකක් තියෙන්නෙ කොහොමද !

    හ්ම් හ්ම් පුදුමයි එත් ඇත්තයි

    euro usd 15 min chart

    888990.png

    990.png

    සති ගානක් එක දිගටම මාකට් එක විහිදෙන්නෙ පෙනවා නෙද w m w m w w m එකම අකුරු ටික එක දිගටම හිතා ගන්න පුලුවන්ද හැමදාම මෙහෙමයි අවුරුදු ගානක් ආපස්සට ගියත් මෙහෙමයි වෙනස් වෙන්නෙ නැහැ :P

    එ වගෙම හොදට බලන්න m or w අකුරක් හැදෙන්නෙ හැම දවස් 3 කටම සැරයක්

    66766.png

    euro / usd 15 min chart

    තෙරෙනවා නෙද හැම වෙලෙම මාක්ට් මෙකර් පැටර්න් එක ගෙනියෙන්නෙ දවස් 3 න් තුනට වෙනසක් වෙන්නෙ නැ :D
    steve mariou ge videos tika balahan. market maker method eka u niyameta kiyala denawa.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    saduda neme bn agaharuwada badada market awath koi dawasaka awath hariyta buyers la sellers la confirmation wenakan kalin trade ganna hodath na late trade ganna hodath na. oka oya thiyana widihata oya widihatama awoth market othenta enna Thursday hawas wenawa.

    ෆොරෙක්ස් ගනුදෙනු බොහොම ඉවසිමෙන් සිදු කල යුතු වෙලාවන්

    ඉරිදා / සදුදා සිසන් එක පටන් ගන්නකොට

    මාකට් එක අරිද්දි වහද්දි උදාහරයකට euro / usd / us marcket open us marcket closed / frafukt market open closed

    සතියෙ අන්තිම දවස් වලදි

    එක සිසන් එකක් පටන් ගද්දි

    අනික සිසන් එකක් ඉවර වෙද්දි

    දවස පටන් ගැනිමෙදි බොහො වෙලාවට උදෙ

    එක නිසා ගොඩක් උගුල් එනවා වන්චා සහගත විදිහට උඩ පහල යනවා එක නිසා ප්‍රවෙශමින්

    Capture.png

    ඉරිදා / සදුදා සිසන් එක පටන් ගන්නකොට euro / usd 15 min chart

    4NxqfwS

    daka neda එක තැන අල්ලන් ඉදන් එක පාර්ටම අතහරිනවා පිප්ස් ගානක් පහලට :nerd:

    අන්තිම සදුදාවල් 2 මාකට් එක :nerd:
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    සොහොන;25383303 said:

    me awilla market hold ban. buyers la sellers la struggle wena podi impulse. meka strong da nadda kiyala market eke kalin trend eka diha balala kiyanna puluwan. eka amuthwen aye eka para atha harinawa kiyala ehema baya wenna ona na. market eka mulaka idala data aragena read karanagena yanna ona. ethakota oka ohoma wenne ai kiyala hethuwa danagena inna puluwan.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    samahravita mehema wennathi ban. uba kiyanne mama kiyanne dekama ekak wennathi oya mama kiyapu spike, impulse tikai hold tikai. uba kiyanne eka wena widihakta wennathi. eka ekkenage trading karana widihai trading method ekai wenas.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    me awilla market hold ban. buyers la sellers la struggle wena podi impulse. meka strong da nadda kiyala market eke kalin trend eka diha balala kiyanna puluwan. eka amuthwen aye eka para atha harinawa kiyala ehema baya wenna ona na. market eka mulaka idala data aragena read karanagena yanna ona. ethakota oka ohoma wenne ai kiyala hethuwa danagena inna puluwan.

    එකට ලොකුම හෙතුව මන් පැහැදිලි කරන්නම් 4 වෙනි සඩුදා එකෙන්

    Capture.png

    පෙනවාද කහ පාට කොටුව පෙනවාද එක තනි රතු පාට දිග ව්ග් එකක් තියන කැඩල් එක

    ඔය කහ කොටුවෙ බයි දාපු උන් කි දෙනෙක් ඉන්න ඇතිද එක සෙල් කැන්ඩල් එකකින් මුලුදවස පුරාම එ සොන් එකෙ බයි දාපු උන්ට මොනවා වෙන්න ඇද්ද දැන් පැහැදිලිද euro / usd 15 min chart eken gathe oyage curcey eketh chek karana :D
     
    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0

    අනික අළුතෙන් එන අය scalping කරන්න encourage කරන්න එපා. උබ එක පාරම 15 mins analyze කරන්නෙ ඇයි බන් ? අඩුම 1hr වත් මුලින් බලන්න එපැයි. 15 බලලා kink, consolidation හොයන්න ලේසියි තමයි. ඒත් මම නම් කියන්නෙ අළුතෙන් එනව නම් අනිවා 1hr,4hr වලින් පටන් ගන්න. long term. නැත්තම් ලොස් වෙන එක ආයෙ අහන්න දෙයක් නෙමෙයි. මම වැරදි නම් නිවැරදි කරන්න.
     
    Last edited:

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    [මීළග සක්විති, වසන්තම් කුමාරලිංගම් නොහොත් Wathila ද ?
    ෆොරෙක්ස් කියාදෙන මුවාවෙන් ගූගල් එකේ සර්ච් කර සොයාගත් ඉඳිකෙතර් විකිණීමේ ජාවරමක් මේ වන විට එළකිරි ජාලය පුරාම ක්‍රියාත්මක වෙනව. මේ සඳහා ඉතාලියේ වෙසෙන කොටි හිතවාදී තිසේරා නැමැත්තෙක් ගේ ද සහය ලැබෙන බව අපට නොයෙක් ආකාරයේ ආරංචි මාර්ග වලින් ලැබෙමින් පවතී.]
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25383197 said:
    අලුතින් එන අය පිටු 16 ,18 , 20 හොදින් බලන්න අඩුපාඩුවක් තිබ්බොත් ප්‍රශ්න තිබුනොත් අහන්න :D euro / usd 15 min වලින් ඔක්කොම චාර්ට් තියෙන්නෙ :D

    Bump :D
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    machn umba analysis karanne trading view ekeda? Eke godak tools free na neda? Thawa Mata prashnayak thiyenawa, godak aya kiyanawa neda uparima currency pairs 1 or 2 k concentrate karala trading karanna eka paara godak pairs walata atha gahanna epaa kiyala?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    machn umba analysis karanne trading view ekeda? Eke godak tools free na neda? Thawa Mata prashnayak thiyenawa, godak aya kiyanawa neda uparima currency pairs 1 or 2 k concentrate karala trading karanna eka paara godak pairs walata atha gahanna epaa kiyala?

    උබ දන්නවානෙ මෙන් කරන්සි වලිනුත් strongma thama euro - usd , gbp usd , jpy usd , aud ,usd , cad usd , එකෙන් එකක් කරන්න පටන් ගනින් එකක් දියුනු කරගනින් එක තමයි උබෙ ජයග්‍රහණය

    මගෙ පාඩම් ටිකත් බලහන් :nerd:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    සොහොන;25384377 said:
    උබ දන්නවානෙ මෙන් කරන්සි වලිනුත් strongma thama euro - usd , gbp usd , jpy usd , aud ,usd , cad usd , එකෙන් එකක් කරන්න පටන් ගනින් එකක් දියුනු කරගනින් එක තමයි උබෙ ජයග්‍රහණය

    මගෙ පාඩම් ටිකත් බලහන් :nerd:
    mang kalin wadi peretha kamata Gold wala trade kala bn, mage 200usd account eka wash welaa giyaa, eka wash wenna lang wenakota thawa 100usd damma, ethakota 300usd kelaunaa, meka mata honda paadamak bn, meke godakma oni dicepline eka, aluthin ena ayatath kiyanne mulinma dicepline hadaaganna, naththam mata wage Wei...:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mang kalin wadi peretha kamata Gold wala trade kala bn, mage 200usd account eka wash welaa giyaa, eka wash wenna lang wenakota thawa 100usd damma, ethakota 300usd kelaunaa, meka mata honda paadamak bn, meke godakma oni dicepline eka, aluthin ena ayatath kiyanne mulinma dicepline hadaaganna, naththam mata wage Wei...:(

    මගෙ පාඩම් ටික මුල ඉදන් ෆලො කරහන් මන් නම් euro / usd තමා යන්නෙ වැරදුනොත් තැනක් හදාගමු මගෙ පාඩම් වල සෙරම චාට් 15 min යන්නෙ එ වගෙම අලුත්ම එවා චාර්ට් වලින් පෙන්වන්න දවස් good luck බන් උබෙන් දෙයක් අරගත්තාහම සැලෙන්න එපා ආයෙමත් හොයා ගනින් හරියටම පාඩම් වැඩ කරලා :nerd:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    සොහොන;25384571 said:
    මගෙ පාඩම් ටික මුල ඉදන් ෆලො කරහන් මන් නම් euro / usd තමා යන්නෙ වැරදුනොත් තැනක් හදාගමු මගෙ පාඩම් වල සෙරම චාට් 15 min යන්නෙ එ වගෙම අලුත්ම එවා චාර්ට් වලින් පෙන්වන්න දවස් good luck බන් උබෙන් දෙයක් අරගත්තාහම සැලෙන්න එපා ආයෙමත් හොයා ගනින් හරියටම පාඩම් වැඩ කරලා :nerd:
    Ow bn kohomahari igenagena goda yanna oni, ela mang touch eke innam, thank you