meka mechchara up yanna widihak na bn. thama meke sellers la strong. meka nikan up wenna wage gihin aye down wena widihak thama penne. meke dan sell ekakata prepare wena eka thama hoda. kohomath issarahata hadena candles anuwa trend eka hadena widiha anuwa buyers lage sellers lage hasirima balaganna puluwan. ethakota conformation ekak ganna puluwan. ethakota uda yanawada pahala yanwada kyala danaganna puluwan. kalin idanma prepare wela inna eka thamai lesi.
![]()
![]()
![]()
saduda neme bn agaharuwada badada market awath koi dawasaka awath hariyta buyers la sellers la confirmation wenakan kalin trade ganna hodath na late trade ganna hodath na. oka oya thiyana widihata oya widihatama awoth market othenta enna Thursday hawas wenawa.
සොහොන;25394304 said:සම්පුර්ණයෙන් වැරදි බන් අද බලහන් අන්තිම පාරට උඩට යන හැට්
man oya analyze eka athule trade dekak gahala profituth gaththa. prediction ekak andahama eka adapu line eka digema ali ali yanna ona kiyala ekak na. e direction ekatai yanna ona. market eke podi podi wenas wena ewa candles, ita passe trend eka, buyers la sellers lage behaviors eka anuwa hadena widiha aduranagena trades danna puluwan.


සොහොන;25394327 said:![]()
mena විශ්වාස කරන්න සෙනසුරාදට මෙහෙම උනෙ කොහොමද කියලා ඉලග ලිපි මාලාවෙන් කතා කරමු
හැම දෙකටම තියරක් තියනවා මචන් මෙක තමයි එ තියරිය සම්පුර වෙන විදිහ
මෙක මෙහෙම නොවුනොත් විතරක් අවිශ්වාස කරහන් මාව සෙනසුරාදා වෙනකම් බලන්න![]()
සොහොන;25394327 said:![]()
mena විශ්වාස කරන්න සෙනසුරාදට මෙහෙම උනෙ කොහොමද කියලා ඉලග ලිපි මාලාවෙන් කතා කරමු
හැම දෙකටම තියරක් තියනවා මචන් මෙක තමයි එ තියරිය සම්පුර වෙන විදිහ
මෙක මෙහෙම නොවුනොත් විතරක් අවිශ්වාස කරහන් මාව සෙනසුරාදා වෙනකම් බලන්න![]()
Hamboooo pirisiyaka pol thel gaala balalada predictions denne??? Hamboooo athal lokayakHamboooo pirisiyaka pol thel gaala balalada predictions denne??? Hamboooo athal lokayak
බය වෙන්න එපා සෙනසුරාදාට උදෙට ඔක ඔහොම්ම දාපන් උබ මෙක වැරදි උනොත්Hamboooo pirisiyaka pol thel gaala balalada predictions denne??? Hamboooo athal lokayak

ඇට්ටරයා;25394524 said:මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද? කිරියේ ඉන්න සුපිරිම forex trader හොයාගෙන අපි එයාව කොපි කරනවා. කාටවත් පාඩුවක් වෙන්නෑ හැමෝටම වාසියක් තමයි වෙන්නේ. මම මේ ගැන වැඩිය දන්නේ නැහැ දන්න කෙනෙක් කියන්නේ මේක කරන්න පුළුවන්ද බැරිද කියල

සොහොන;25394548 said:ඔයාගෙ මොලෙන් ගන්න තිරනය අනුව තමා මාකට් එක වැඩ කරන්නෙ ඉගෙනිම කරොත් මොලෙ වෙහෙසුවෙත් විතරයි ගොඩ එන්න පුලුවන්![]()