Financial Analyst / Business Analyst / Investment reserch මේ ජොබ් කරන අය ඉන්නවද එළකිරි එකේ. මට දැනගන්න ඕන මොනාද අවශ්‍ය කොලිෆිකෂන්ස් සහ එක්ස්පිරියන්ස් මේ ජොබ්ස් කරන්න. මම ac & fincance degree eke industrial training හොයනවා .මේ වගේ ජොබ් වල...