Elakiri Aluth Wela!

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අඩේ එළකිරි අලුත් වෙලා වෙනස් වෙලා අලුත් උන එළකිරි එක දකිනකොට ඇත්තටම පට්ට සතුටුයි එළකිරි කියන්නේ මට මගේ දෙවනි ගෙදර වගේ සයිට් එකත් එක්ක සෑහෙන්න සුන්දර මතකයන් තියනවා අලුත් වෙච්ච එලකිරි එකට මගේ උනුසුම් සුභ පැතුම් Elakiri.com දිගු කලක් යෙහෙන් වැඦඹේවා....!
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    mata nam hari na

    වෙනසක් නැතුව වැඩක් නෑනේ හැමදාම ගල් යුගයේ වගේ ඉන්න බෑනේ බන් මුලින් අලුත් නිසා එහෙම හිතෙන්නේ වැඩ ටික පුරුදු වෙනකොට හරි.
     
    • Like
    Reactions: dinushan and ACHIK

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,267
    20,392
    113
    congratulations!
    No offense, but I liked the old theme.
    The new theme looks a bit cheap. No worries, I'll get used to it.
    nevertheless, kudos to new fancy features :love:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    98067435_2236711866484056_6415798112127811584_o.jpg