Elakiri Aluth Wela!

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කට්ටිය ඇත්තටම Reputation system එක හරියට use කරේ නෑ .හැන්ගිලා ඉදන් තමන් තරහ අකමැති අයගෙන් තරහා පිරිමහන එක විතරයි කරේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කට්ටිය ඇත්තටම Reputation system එක හරියට use කරේ නෑ .හැන්ගිලා ඉදන් තමන් තරහ අකමැති අයගෙන් තරහා පිරිමහන එක විතරයි කරේ.
    Horen rep kapana eka nawattana puluwanam hodai. name eka aniwarayenm watenna one. fake walin kapana eka nawatinawa ehema karama.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මෙලොහ්හ්හ්හ්හ්හ්හ් ලබ්බක් තෙරෙන්නෙහ් නැහ් ...
    අනෙ ශාන්ත මෙහ් ලබ්බහ් තෙරෙන්නෙහ් නැහ් න්ඒ

    ආපු ගමන් මටත් කරකවලා අතඇරියා වගේ උනා පොඩි වෙලාවක් යනකොට වැඩේ අල්ලගන්න පුලුවන් :LOL::ROFLMAO:
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    niyamai elakiri.com මගෙ ජේවිතයට ගොඩාක් උඩව් වෙච්ච ,,මට ගොඩක් හොද යලුවො හම්බවුන ගොඩක් දෙවල් ගිගෙන ගත්ත site එකක්.jayen jayama wewa...
     
    • Like
    Reactions: Hashan dis

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,298
    9,471
    113
    Heaven :p
    මොකක්ද බන් මේ අඳුරන්නෙවත් නැති උන්ටත් well known member කියල status එක පෙන්නන්නෙ? 🙄