Elakiri Aluth Wela!

lakziro

Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    Kiriyata aye kollo enna gai wage update eken passe. kalin tibba ui eka dan tiyena world ekata customize nathi nisa matat epa wela tibbe
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    @ ගහලා කැමති member කෙනෙක්ව mention කරන්න පුළුවන් එතකොට member ට Notification එකක් යනවා
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මේකේ අපිට කැමති පාටක් බක්රවුන්ඩ් එකට දාන්න පුළුවන් විදියටත් හදන්න :love:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පරණ view එක නැතිව නිකං සාංකාව වගේ බං
    දුක තමයි එ්ත් ඉතින් හැමදාම පරන එකේම එල්ලිලා ඉන්න බෑනෙ අලුත් වෙනසට පුරුදු වෙන්න වෙනවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඉස්සරහට එන්න තියන thread....

    "මට likes 5000000000000 ක් තියනවා...මට දුන්නොත් මාත් දෙනවා...හැබැයි එකයි "
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    ඉස්සරහට එන්න තියන thread....

    "මට likes 5000000000000 ක් තියනවා...මට දුන්නොත් මාත් දෙනවා...හැබැයි එකයි "
    I think I just need two more likes to get all 5 stars 😂