මන් මේ කෙල්ලෙක් නෑ කියලා නෙමෙයි අඩන්න යන්නේ.දැන් 27 කුත් වුනා.තාම first love වත් විඳින්න බැරි උනා.කෙල්ලෙක් සෙට් වෙන පාටක්වත් නෑ.30 ක් විතර වෙද්දී proposal එකකින් හරි බදියිනේ.මන් අහන්නේ මේකයි .....27 පැනපු first love වත් නැති මා වැනි කුකුලන් කිරියේ සිටීද? තව දෙයක් ....proposal එකකින් බැදලා පස්සේ කාලෙක හිතේ පසුතැවීමක් තියෙයිද ඒ කාලේ කොහොම හරි ට්රයි කරලා love එකක් හදා ගත්තනම් කියලා......
