~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සයිට් එක ෆැමිලියර් වෙන්න තව ටික දවසක් යයි.....

    NK ....එළකිරි වැඩේ පටන් ගමු.....
    අපි ත්‍රෙඩ් එකක් පටන් ගමු. කටුස්සා කිව්වා කතාව හරි....සංවාද මණ්ඩප ඔහොමම තියෙන්න ඇරපන්......

    අලුත් එකක් පටන් ගමු....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සයිට් එක ෆැමිලියර් වෙන්න තව ටික දවසක් යයි.....

    NK ....එළකිරි වැඩේ පටන් ගමු.....
    අපි ත්‍රෙඩ් එකක් පටන් ගමු. කටුස්සා කිව්වා කතාව හරි....සංවාද මණ්ඩප ඔහොමම තියෙන්න ඇරපන්......

    අලුත් එකක් පටන් ගමු....

    අම්මෝ දැන් ඔය පාට වෙනස් කරපිය :angry:
    අලුත් නමකින් පටන්ගමු.
    ටිකක් වෙන්න ඔනෙ විදිය කියන්නකෝ
    නැත්තන් ඔයාම ත්‍රෙඩ් එකක් දාන්න. අපි සෙට් වෙන්නම්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ දැන් ඔය පාට වෙනස් කරපිය :angry:
    අලුත් නමකින් පටන්ගමු.
    ටිකක් වෙන්න ඔනෙ විදිය කියන්නකෝ
    නැත්තන් ඔයාම ත්‍රෙඩ් එකක් දාන්න. අපි සෙට් වෙන්නම්
    බැහැ බැහැ ...මේක මගේ අයිකන් කලර් එක..... :no:

    උඹ පටන් ගනින්....මට තාම මේක මොන්ගල් වගේ :baffled:
     
    • Angry
    Reactions: NK123

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආ මල් ගරුස් කොහොමද :P

    අලුත් පෙනුමත් එක්ක ආයි එන්න හිතෙනවා දැන්... ඉස්සර කම්මැලි රිෆ්‍රෙශ් කර කර ඉඳලම වැඩ කරන ගමන් අමාරුයි... දැන් ඔක්කොම එක පිටුවෙන්ම බලා ගන්න පුළුවන්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් පෙනුමත් එක්ක ආයි එන්න හිතෙනවා දැන්... ඉස්සර කම්මැලි රිෆ්‍රෙශ් කර කර ඉඳලම වැඩ කරන ගමන් අමාරුයි... දැන් ඔක්කොම එක පිටුවෙන්ම බලා ගන්න පුළුවන්..
    රිෆ්‍රෙශ් නොකර අලුත් රිප්ලයි ලෝඩ් කරන්න, රිප්ලයි කරන්න පුළුවන් එක නං ලොකු දෙයක් :yes:
     
    • Like
    Reactions: Garrus

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මට නං රේප් නැතිඋනාට පස්සේ එළකිරිය අවුල් වගේ බන් , මොනා උනත් මම ආස පරණ එලකිරියට
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෙප් සිස්ටම් එක ළඟදීම අලුත් කරලා දානවා කියල දාල තිබ්බා :yes:

    ඕව වෙන දේවල් නෙමේ. කොච්චර කල් ඉඳන්ද කිරිය update කරනව කියල කිව්වෙ. අන්තිමට කොරෝන නිසා තමා මේක දැම්මෙ. ආයෙ කිරියට ඔය වගේ update එකක් වෙන්න තව pandemic එකක් වෙන්න ඕනෙ :yes: කටුස්ස ඉන්නව moderator විතරයිනෙ අලුත් කරන්න අපි කියන ඒව කනකටවත් ගන්නවයැ :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව වෙන දේවල් නෙමේ. කොච්චර කල් ඉඳන්ද කිරිය update කරනව කියල කිව්වෙ. අන්තිමට කොරෝන නිසා තමා මේක දැම්මෙ. ආයෙ කිරියට ඔය වගේ update එකක් වෙන්න තව pandemic එකක් වෙන්න ඕනෙ :yes: කටුස්ස ඉන්නව moderator විතරයිනෙ අලුත් කරන්න අපි කියන ඒව කනකටවත් ගන්නවයැ :angry:
    එහෙනං තව මොකක්හරි වසංගතයක් හොයාගෙන ඇවිත් බෝ කරමු :baffled:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඕව වෙන දේවල් නෙමේ. කොච්චර කල් ඉඳන්ද කිරිය update කරනව කියල කිව්වෙ. අන්තිමට කොරෝන නිසා තමා මේක දැම්මෙ. ආයෙ කිරියට ඔය වගේ update එකක් වෙන්න තව pandemic එකක් වෙන්න ඕනෙ :yes: කටුස්ස ඉන්නව moderator විතරයිනෙ අලුත් කරන්න අපි කියන ඒව කනකටවත් ගන්නවයැ :angry:
    හුටා කටුස්සා moderator කෙනෙක්ද බං ?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඕව වෙන දේවල් නෙමේ. කොච්චර කල් ඉඳන්ද කිරිය update කරනව කියල කිව්වෙ. අන්තිමට කොරෝන නිසා තමා මේක දැම්මෙ. ආයෙ කිරියට ඔය වගේ update එකක් වෙන්න තව pandemic එකක් වෙන්න ඕනෙ :yes: කටුස්ස ඉන්නව moderator විතරයිනෙ අලුත් කරන්න අපි කියන ඒව කනකටවත් ගන්නවයැ :angry:

    ඊළඟ එකත් ඉක්මනට එයි.. දැන් මිනිස්සු වැඩි නිසා කාගේ හරි අතින් වැරද්දක් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    moderator කෙනෙක් කියන කතාද මේ කියන්නෙ :frown:
    මීට වඩා හොඳයි scurvy ව මොඩරේටර් කෙනෙක් කලා නං. ඇඩ්මින්ලට පිස්සු හැදිලද කොහෙද මූව තෝරගෙන තියෙන්නෙ :angry:
    මාව ගත්තේ තේ හදන්න, බේකරියට ගිහින් ඥානකතා සීනි බනිස් අරන් එන්න වාගේ වැඩ වලට :baffled: ලොකු බොත්තන් තියෙන පාලක මැදිරියට මට යන්න දෙන්නේ නෑ තාම
     
    • Haha
    Reactions: lpwicrama

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හුටා කටුස්සා *****

    මටත් ආරංචි වෙච්ච හැටියට එහෙමයි :yes: ඕව කිව්වහම pm ගහල තර්ජනය කරනවනෙ අයිං කරන්න කියල :sorry:

    ඊළඟ එකත් ඉක්මනට එයි.. දැන් මිනිස්සු වැඩි නිසා කාගේ හරි අතින් වැරද්දක් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි..

    මේක සුභ ආරංචියක්ද අසුභ ආරංචියක්ද :sorry:
     
    • Like
    Reactions: Oli_Vili

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාව ගත්තේ තේ හදන්න, බේකරියට ගිහින් ඥානකතා සීනි බනිස් අරන් එන්න වාගේ වැඩ වලට :baffled: ලොකු බොත්තන් තියෙන පාලක මැදිරියට මට යන්න දෙන්නේ නෑ තාම

    ඔන්න අයිං කලා. Oli quote කරල තියෙන එකට මට කරන්න දෙයක් නෑ ඒක එයාට කියන්න :frown: නැත්තං ඒකටත් මාව අල්ලගන්න :angry:
     
    • Like
    Reactions: Oli_Vili

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Oi bawwo moko mewela thiynne EK ekata
    Karakawala Atahhariya wage
    hunga kalekin dakke

    සයිට් එක ෆැමිලියර් වෙන්න තව ටික දවසක් යයි.....

    NK ....එළකිරි වැඩේ පටන් ගමු.....
    අපි ත්‍රෙඩ් එකක් පටන් ගමු. කටුස්සා කිව්වා කතාව හරි....සංවාද මණ්ඩප ඔහොමම තියෙන්න ඇරපන්......
    අලුත් එකක් පටන් ගමු....
    :P:P:P

    මාව ගත්තේ තේ හදන්න, බේකරියට ගිහින් ඥානකතා සීනි බනිස් අරන් එන්න වාගේ වැඩ වලට :baffled: ලොකු බොත්තන් තියෙන පාලක මැදිරියට මට යන්න දෙන්නේ නෑ තාම
    salli tikata shot eka denna puluwan ethakota
     
    • Like
    Reactions: Oli_Vili