වැස්සයි හුලඟයි නං කමක් නෑ හොඳට ගුලිවෙලා නිදාගන්න පුළුවන්![]()
ඩොඩෝලගේ දිහාට ගංවතුර ප්රස්න නෑ නේද.
නැහැ සුදූ ....

වැස්සයි හුලඟයි නං කමක් නෑ හොඳට ගුලිවෙලා නිදාගන්න පුළුවන්![]()
ඩොඩෝලගේ දිහාට ගංවතුර ප්රස්න නෑ නේද.

මේකේ ඉතින් මිනිස්සුන්ට කියලා ඉන්නේ අපි දෙන්නයි පොලිස් මාමියි විතරනේ.
මකරාව කාලෙකින් දැක්කෙත් නෑ
ow neh bn, sachiya wath dakke na, icecold karayath hitiya gaman enawa yanawa dakinwa,![]()



මකර ට කොරෝනා හැදිලා....දැන් කොරන්ටයින් එකේ ඉන්නේ.
සචිර නම් ඒ දවස් වලම හිරේ ගියා නේ...
![]()




sachiya නම් හොරෙන් මේ පැත්ත බලනවා ඇතිow neh bn, sachiya wath dakke na, icecold karayath hitiya gaman enawa yanawa dakinwa,![]()

සිරාවටමකර ට කොරෝනා හැදිලා....දැන් කොරන්ටයින් එකේ ඉන්නේ.
සචිර නම් ඒ දවස් වලම හිරේ ගියා නේ...
![]()

sachiya නම් හොරෙන් මේ පැත්ත බලනවා ඇති![]()
sachiya නම් හොරෙන් මේ පැත්ත බලනවා ඇති
සිරාවට
මෝල්ට කොරෝන හැදිලද?

ඔය මනුස්සය මේකේ ලැගල හිටපු හැටියට එකපාර අතුරුදහන් වෙන්න නං විදිහක් නෑ, ආත්මේ මාරුකරගෙන බලාගෙන ඇති![]()


මම කලින් දාපු ත්රෙඩ් එකට වීඩියෝ එකක් හැදුව. දැන් අවුරුද්දකට වැඩි ඇන්ටෙනාව යූස් කරන්න අරන්. video එක බලල හොඳයිනම් Subscribe කරල සපෝට් එකක් දෙන්න. සිංහල subtitles තියෙනව youtube subtitle වල. ප්රශ්නයක් තියේනම් සහ අඩුපාඩු තියේනම් කමෙන්ට් එකක් දාන්න![]()
ත්රෙඩ් ලින්ක් එක - අඩු වියදම් 4G ඇන්ටෙනාවක් හදමු. http://www.elakiri.com/forum/showthread.php?t=1908705.

sirawatama?ඔව් බන්......![]()

ඔය මනුස්සය මේකේ ලැගල හිටපු හැටියට එකපාර අතුරුදහන් වෙන්න නං විදිහක් නෑ, ආත්මේ මාරුකරගෙන බලාගෙන ඇති![]()

katus wage thamaiමේක සුද්ද කරල පිලිවලකට තියෙන්නෙ ඉතිං අපි ඉන්න හින්ද තමාkatus wage thamai

මේක සුද්ද කරල පිලිවලකට තියෙන්නෙ ඉතිං අපි ඉන්න හින්ද තමා![]()
ගඟ අයිනට එහෙම යන්නේ නෑ නංගිලා බලන්න මේ දවස්වල වැස්සට ගහගෙන යයි ඈ.![]()
polis gageඔව් බන්......![]()
sirawatama?![]()
