~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png


    කිරිය අලුත් වෙච්ච දවසේ :love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    @lpwicrama @Dodo Mahaththaya @sadamol buwa @LazyLizard @IKL @EvilEye @Mal Baba @STU26015

    මේ මගුල දැන් හොල්මන් ගුහාවක් වගේ.
    අලුත් එළකිරියේ අලුතින් ත්‍රෙඩ් එකක් පටන්ගමු.
    අලුත් කට්ටිය එකතු කරගමු.
    තොපිට බැරිනම් මන් ත්‍රෙඩ් එකක් දාන්නම්..
    ත්‍රෙඩ් එක වෙනස් වෙන්න ඕනේ විදිය ගැන උබලගේ අදහස් දීපල්ලා...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    @lpwicrama @Dodo Mahaththaya @sadamol buwa @LazyLizard @IKL @EvilEye @Mal Baba @STU26015

    මේ මගුල දැන් හොල්මන් ගුහාවක් වගේ.
    අලුත් එළකිරියේ අලුතින් ත්‍රෙඩ් එකක් පටන්ගමු.
    අලුත් කට්ටිය එකතු කරගමු.
    තොපිට බැරිනම් මන් ත්‍රෙඩ් එකක් දාන්නම්..
    ත්‍රෙඩ් එක වෙනස් වෙන්න ඕනේ විදිය ගැන උබලගේ අදහස් දීපල්ලා...
    අපි දැන් මහලු වයසේ බැරිය චැට් පෙර සේ :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංවාද මණ්ඩප සිරිස් එක මෙතනින් ඉවර කරමු කියලද කියන්නේ?
    ඉවර කරන්න ඕනේ නෑ මේ ත්‍රෙඩ් එක මෙහෙම තිබුන දෙන්. කොහොමත් සාමාන්‍ය පෝස්ට් 15,000 වත් වැටුනට පස්සේ නෙ අපි අලුත් එකක් දාන්නේ. සැරින් සැරේ ඇවිත් මොනවහරි දාන්න බැරිය පාළුව යන්න

    ඊට අමතරව වෙන ත්‍රෙඩ් එකක් පටන්ගත්තට කමක් නෑ වෙනම එකක් දැම්ම කියල මේකට අමුතුවෙන් හානියක් වෙන්නේ නෑනේ
     
    • Like
    Reactions: NK123