LCD kiyala thiyenne.
Brightness 100 dala baluwa, ehema mukuth awlak na
හප්පා එල එල, මාරුවක් දාන්න ඔනේ අපරාදෙ බන්

LCD kiyala thiyenne.
Brightness 100 dala baluwa, ehema mukuth awlak na

හප්පා එල එල, මාරුවක් දාන්න ඔනේ අපරාදෙ බන්![]()

ඔව් බන් ශික් ඒත් ශොප් එකේ එකා කියනවා එක නෝර්මල්ලූ,Ube welawa thamai
Aniwa maru karaganin.
මම ගත්තා මචන් assus එකක්
View attachment 79448
අපරාදේ බන් මේක මාරු කරන්න පුලුවන්ද, ලෝ බජට් යන මොනිටර් මේ වගේද. වයිට් බ්ලීඩ් වගේ නේ. asus vz249h
ඔව් බන් ශික් ඒත් ශොප් එකේ එකා කියනවා එක නෝර්මල්ලූ,
අඩුම තරමේ මේ වගේවත් නැද්ද වටේ, බ්ලැක් ලයිට් බ්ලීඩ් පොඩ්ඩ්කවත් වෙන්නේ නැද්ද
ඔව් නේ මාරු කරන්න ඔනේ, නැනෝ එකේනම් කියනවා නොර්මල්ලු එක, ඒත් හිතට හරි නෑ දකිද්දීමචං මම ගාවත් තියෙන්නේ VZ249H එකක්. එකේ ඔහොම bleeding issue එකක් නැහැ.
ඕක ඔය asus monitor එකේ ගොඩක් common issue එකක්. මම ගත්තෙත් Nanotec එකෙන්. මම ගෙන්න ගන්න කලින් ඇහුවා, මේ issue එක අවොත් මාරු කරලා දෙනවද කියල. අහල තමයි ගෙන්න ගත්තේ.
උබත් ඕක පෙන්නලා මාරු කරගන්න.
එතකන් පරිස්සමින් තියා ගනින්. ඔය monitor එක ගොඩක් slim නිසා fragile කියල කට්ටිය කියනෝ. කොයිම වෙලාවක වත් monitor එක adjust කරනකොට උඩම හරියෙන් අල්ලලා වෙනස් කරන්න එපා.

ඔව් මචන් අඩු කරලා තිබ්බත් පේනවා, ඈන්ගල් එකෙන් බලද්දිනම අව්ලක් නෑ. එක පේන නිසා හිතට අව්ල්IPS glow kiyala google karala balapan.. oka normal thama.. uba wada karaddi hugak noticeable nan kiyala maru karaganin..
brightness full dalada oya nathnam aduma karalada?