Unlimited Youtube Mobitel vs Dialog

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මුලින් කැපෙන්නේ එතකොට 25 GB වලින්ද? ACT FREE ද නැත්තන් ACT HD ද පාවිච්චි කරන්නේ?

    ACT FREE nemei ACT mona labba gahuwath 4G Network eken nm balanne 25GB walin kapenwa macn
     
    • Like
    Reactions: pranathlcp

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    මුලින් කැපෙන්නේ එතකොට 25 GB වලින්ද? ACT FREE ද නැත්තන් ACT HD ද පාවිච්චි කරන්නේ?
    මුලින් කොහොමත් කැපෙන්නේ 25GB වලින්.වෙනම ඩේටා ටිකක් යූස් වෙනවා යූ ටියුබ් ඇක්සස් වෙන්න වගේ.ACT HD දැම්මත් FREE දැම්මත් ඩේටා කොහොමත් යූස් වෙනවා බලන කොලිටිය අනුව.HD එක ඇක්ටිව් කරන්නැතුව HD බැලුවොත් අනික් ඩේටා වලින් කැපෙන්නේ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මට පොඩ්ඩක් කියපං 480 වගේ බැලුවොත් මොබිටෙල් යූටියුබ් පැකේජ් එකෙ මොකො වෙන්නේ? කැපෙනවද
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,478
    1,884
    113
    mama ada dialog ekak dala baluwa yakuwekge

    task manager wala wifi walin ganne 1.5 mbps

    hutch ekath 1.5mbps

    un limit karala tyane 2mbps walata ekai 1.5mbps enne hamotama

    mama danata hutch / dialog dekama check kara

    mata nam hutch eka wasi. Kisima wenasak na dekenma 720p hndata balanna puluwan dekenma speed max enne 1.5mbps
     
    dialog 720p unlimited da?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    මට පොඩ්ඩක් කියපං 480 වගේ බැලුවොත් මොබිටෙල් යූටියුබ් පැකේජ් එකෙ මොකො වෙන්නේ? කැපෙනවද
    Na.hondata play wenawa.Dialog buffer wenawa
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    dialog 720p balanawa kisi awlak nathuwa. free dena datath iwarai eth wada. idala hitala lag wenawa ethakota 480 balanawa
     
    • Wow
    Reactions: kepu

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මට පොඩ්ඩක් කියපං 480 වගේ බැලුවොත් මොබිටෙල් යූටියුබ් පැකේජ් එකෙ මොකො වෙන්නේ? කැපෙනවද

    Machan oya 144p, 240p, 360p nemei 720p baluwath balanne 4G Network eken nm kapenne ar hambena HD 25GB walin. 3G Network ekata maru wela balanwanm HD set eken kapenne na
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Mobitel YouTube package eke dialog eke wage free data hamben ne neda?
    නැහැ ඊටත් වඩා ඒක එපා වෙන්නේ data නැතුව youtube යන්නත් බෑ data හරි සල්ලි හරි පොඩ්ඩක් හරි තියෙන්න ඕන. රුපියල 270 ට pacakge එක දාලා ආයේ රු 300 ක විතර data ඕනේ ad වලටයි අනිත් ඒවටයි. ඒ අතින් බැලුවම ඩයලොග් එක ගොඩක් ලාභ යි. 249 යි ආයේ මුකුත් ඕනේ නෑ
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    නැහැ ඊටත් වඩා ඒක එපා වෙන්නේ data නැතුව youtube යන්නත් බෑ data හරි සල්ලි හරි පොඩ්ඩක් හරි තියෙන්න ඕන. රුපියල 270 ට pacakge එක දාලා ආයේ රු 300 ක විතර data ඕනේ ad වලටයි අනිත් ඒවටයි. ඒ අතින් බැලුවම ඩයලොග් එක ගොඩක් ලාභ යි. 249 යි ආයේ මුකුත් ඕනේ නෑ
    සහතික ඇත්ත මම මොබිටෙල් එක දැම්ම මේ මාසේ යකෝ ඇඩ් වලට ඩේට කැපෙනවා adblocker දාල යුටුබ් යන උන්ට නම් හොදයි ඕක ආයේ නම් ඕක දාන්නේ නැහැ
     
    • Like
    Reactions: johnferna678

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Machan oya 144p, 240p, 360p nemei 720p baluwath balanne 4G Network eken nm kapenne ar hambena HD 25GB walin. 3G Network ekata maru wela balanwanm HD set eken kapenne na

    eka dannawa macho..mata denaganna one..3g daala 480p use kaloth mokada wenne