Ekane bnනැහැ ඊටත් වඩා ඒක එපා වෙන්නේ data නැතුව youtube යන්නත් බෑ data හරි සල්ලි හරි පොඩ්ඩක් හරි තියෙන්න ඕන. රුපියල 270 ට pacakge එක දාලා ආයේ රු 300 ක විතර data ඕනේ ad වලටයි අනිත් ඒවටයි. ඒ අතින් බැලුවම ඩයලොග් එක ගොඩක් ලාභ යි. 249 යි ආයේ මුකුත් ඕනේ නෑ
ita wada hndai dialog hari hutch eka hari
man nam e dekama test kara. E deken labama hutch eka thama youtube witharak balanwa nan

