උඹලා කොච්චර ණයද ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    උඹලා කොච්චර ණයද සාමාන්යෙන්? බැංකු වලට, යාළුවන්ට, credit card වලට, leasing වලට අනන් මනන්.

    මාසෙකට කීයක් වගේ ගෙවන්න තියෙනවද, මොකටද ණය වුනේ කියලත් විස්තරයක් දාන්න පුළුවන් නන්.

    ණය ගත්ත එක ගැන සතුටුද, නැත්තන් මෝඩකමක් කියලා හිතෙනවද?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    ලක්ෂ 15 විතර ! ඉඩම සහ වාහනය වෙනුවෙන්
    25 විතර ගෙවනවා
    ගෙවන්න පුළුවන් ගානට ගත්තේ , සතුටුයි නැත්නම් මේවා කරගන්නේ කොහොමද ? බන්

    නියමයි මචන්. උඹ හොඳ ආයෝජනයකට අරන් තියෙන්නේ.
     
    • Like
    Reactions: kingdewi

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Man 5mn nayai. Housing loan ekakata gaththe. Maseta 80k gewanawa. Ge hadanna neweinam maha aparadayak kiyala hithenne. 55k witharama interest eka gewanne.

    ඒ කියනේ 80k න් 55k ම පොලියද? හපොයි. අවුරුදු කීයක ණයක්ද බන්? උඹේ අදායම ශේප් ද මේක ගෙව්වට පස්සේ මාසේ වියදා කවර් කරගන්න?
     
    kingdewi

    Well-known member
  • නියමයි මචන්. උඹ හොඳ ආයෝජනයකට අරන් තියෙන්නේ.
    නැතුව ගත්තොත් අනාථයි බන් , ක්‍රෙඩිට් කාඩ් වල හිඟ තියාගන්නේ නෑ මචං ! උගුලට අහුවුනා වගේ වෙන්නේ
     
    • Like
    Reactions: Loard666

    MacX

    Active member
  • Aug 17, 2007
    151
    81
    28
    Dan aran karegaththe nathnam kawadaawath karaganna bari wena scene ekak thibbe, Eka nisa gaththa.

    Umba already gaththa nam ae gana duk wenna epa, Plan ekak gahala ayaale yanne nathuwa wada tika karaganna.

    (Menna Awurudu 10kata passe post ekak damma elakiri eke)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Dan aran karegaththe nathnam kawadaawath karaganna bari wena scene ekak thibbe, Eka nisa gaththa.

    Umba already gaththa nam ae gana duk wenna epa, Plan ekak gahala ayaale yanne nathuwa wada tika karaganna.

    (Menna Awurudu 10kata passe post ekak damma elakiri eke)

    Umba gewala iwara karada?
     
    MacX

    Active member
  • Aug 17, 2007
    151
    81
    28
    Naha Machan, Thawa Awrudu 5k thiyenawa .. Job eka change unoth honda ekakata - early closure request karala settle karanawa.
    Bank loan nam echchara case naha, But Credit Card walata, Balance Transfer walata ahu wenna epa.
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Naha Machan, Thawa Awrudu 5k thiyenawa .. Job eka change unoth honda ekakata - early closure request karala settle karanawa.
    Bank loan nam echchara case naha, But Credit Card walata, Balance Transfer walata ahu wenna epa.

    Mata credit card walinuth kela wela thiyenne tikak. Issarahata pawichchi nokara inna kiyala hadanne,
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    ඒ කියනේ 80k න් 55k ම පොලියද? හපොයි. අවුරුදු කීයක ණයක්ද බන්? උඹේ අදායම ශේප් ද මේක ගෙව්වට පස්සේ මාසේ වියදා කවර් කරගන්න?
    Awurudu 15 kata gaththe. Gewwata passe wiyadam cover na athi. E arenna loku ithuruwak karaganna amarui. Padiyen ganak hama masekama wenama account ekakata yawanawa savings widihata.