උඹලා කොච්චර ණයද ?

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    පොඩි දෙන්න ටික ටික ලොකු වෙනව. දෙන්නවම දාගන බයික් එකේ යන්න ඉඩ මදි දැන් අධ්‍යාපන කටයුතුවලට. ඒ නිසා ලගදි වයිෆ්ට කාර් එකක් අරන් දුන්න. ඒකට මාසෙකට රු. 11750.00 ගෙවනව. අවුරුදු 4කට ගත්තෙ. වෙන නම් ණය නෑ. ළමයි දෙන්නට ලක්ෂ 15 ගානෙ වත් වෙන් කරන්න වෙනව වැඩිදුර ඉගනීමට. ගෙයක් හදන්න ඕනෙ. ඒකටත් ලක්ෂ 75-90 වත් නැතුව බෑ. 😟
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    මේ මාසේ credit card statement එක අවේ නැ තම.
    එතකන් 0.
    එක ඇවිත් පැය දෙක තුනකට ඉතින් 50 000 ක විතර ණය කාරයෙක් වෙනවා.

    පාලි : ලෝන් එකකට දාලා තියෙන්නේ. ලක්ෂ 8 ක්. 27000 ගානේ අවුරුදු 3ක් ගෙවන්න. තම අවේ නැ. ගේ හදන්න ගන්නේ

    ක්‍රෙඩිට් කාර්ඩ් 390,000 විතර ණය වෙලා ඉන්නේ .

    මාසෙකට 28-30 විතර ගෙවනවා

    28% Annual interest rate eka.
    අම්බෝ බන් එච්චර. උබල ඔය credit card වලින් මොනවද බන් කරන්නේ ? මටත් කාඩ් දෙකක් තියේ සම්පත් සහ HSBC. මට නම් කාඩ් එකෙන් වියදම් කරනකොටම මතක් වෙන්නේ මේ ගෙවන්න වෙනවා නේද කියලා ?
     
    Last edited:
    • Like
    Reactions: dfgrendezvous

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලොකු ගානක ගණු දෙනුවක් කරන්න ඕන වුණොත් බෑන්ක් එකට ගිහිල්ල විනාඩි 10න් ලෝන් එකක් දානව, ඒකෙත් අවශ්‍ය වැඩේ කරගෙන පස්සෙ අතට සල්ලි හම්බවුණ ගමන්ම ගෙවල ලෝන් එක සෙට්ල් කරල දානව. එහෙම නැතුව ලෝන්ග් ටර්ම් ලෝන් අරගෙන නම් නෑ. මේ කාලෙ ලෝන් එකක් යනව අයියට වාහනයක් ගන්න 1.5Mn ලෝන් එකක් දාල සල්ලි අරන් දුන්න ඒකත් පොර ලෝන් එකක් දාල මට සල්ලි දුන්න ගමන්ම සෙට්ල් කරල දානව. ඒ ලෝන් එකට නම් මාසෙට 37ක් වගේ ගෙවනව මාසෙන් මාසෙ වාරිකය අඩුවෙනව.

    මේ ක්‍රමයට ලෝන් දාන එක ගැන මට නම් මේ වෙනකල් අවුලක් වෙලා නෑ මුදල් කළමණාකරනය කරන්න ලේසියි වගේ. :yes: :yes: :yes:
     
    Kohomada 10min walin loan danne. Savings account ekak apeta thiyalada ganne?
     
    • Like
    Reactions: dfgrendezvous

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Kohomada 10min walin loan danne. Savings account ekak apeta thiyalada ganne?
    Fixed deposits වලින් බං. එයින් එකක් ඇපේට තියෙල ගන්නව. ලෝන් එක පාස් වෙලා එන්න පැය 6ක් විතර යනව බට් ඒ වෙලාවෙ බෑන්ක් එකේ තියෙන සල්ලි වලින් අපිට දෙනව සල්ලි දැන් හදිස්සියි කිව්වොත් :):):)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    ෆිනෑන්ස් එකට 15,100 ගානේ තව වාරික 35ක් විතර තියෙනවා

    ක්‍රෙඩිට් කාර්ඩ් එකට 10,000ක් ගෙවනවා මාසෙකට මම

    වයිෆ් ගෙවනව 19,000ක් විතර බෑන්ක් ලෝන් එකක්... (තව මාස 3යි ගෙවන්න තියෙන්නේ)

    මම නම් ආයේ නම වෙලා වාහන ගන්නෙත් නෑ.. ක්‍රෙඩිට් කාඩ් වලින් බඩු ගන්නේ නෑ... මාස 4ක් වෙනවා කාර්ඩ් එක පාවිච්චි කරේ නැතුව ලස්සනට ජිවත් වෙනවා...

    නය ටික ගෙවන්න පුළුවන් මාසේ ගානේ ලැබෙන ආදායමෙන්... මිට වඩා නම් නය වෙන්න කොහෙත්ම අදහසක් නැත...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    genige gold walata laksha 15k nayai genitama.
    flight weda karapu gaman laksha 15ta hariyanna laksha 25ta hadala denawa. ewath mama hadala deepuwa thamai ithin
    eth apahu hadala dena eka mage yuthukamak.
     
    • Like
    Reactions: dfgrendezvous

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,881
    113
    සේදවත්ත
    එහෙම බැලුවොත් නම් ණයයි පොලුයි සෑහෙන්න ඇති බං :lol: :lol: :lol:
    මම නම් දැන් ණයක් ඉල්ලුවත් මොනවහරි කියල නොදී ඉන්නව

    පොලු සෙට් වෙන්න දෙන්නේ නැ හේතුව මගේ කට ඇරියම උන්ගේ නම්බුව නැති වෙන්න දේශනාවක් දෙනවා. ඒ නිසා ගන්න උන් දෙනවා ලැජ්ජවටම . ඔව් දැන් නම් දෙන එක නතර කරල තියෙන්නේ
     
    • Like
    Reactions: dfgrendezvous

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Fixed deposits වලින් බං. එයින් එකක් ඇපේට තියෙල ගන්නව. ලෝන් එක පාස් වෙලා එන්න පැය 6ක් විතර යනව බට් ඒ වෙලාවෙ බෑන්ක් එකේ තියෙන සල්ලි වලින් අපිට දෙනව සල්ලි දැන් හදිස්සියි කිව්වොත් :):):)

    FD interest ekata wada kiyak add wenawada loan interest ekata?
    oka padu nadda? e kiwwe ubata 10laks FD ekak tiyeddi uba 10laks loan ekata eka tiyanawata wada
    FD eka kadala installment eka save karana eka
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    FD interest ekata wada kiyak add wenawada loan interest ekata?
    oka padu nadda? e kiwwe ubata 10laks FD ekak tiyeddi uba 10laks loan ekata eka tiyanawata wada
    FD eka kadala installment eka save karana eka
    නෑ මචං පාඩුවක් වෙන්නෙ නෑ. මම මේක ගොඩක් විස්තර කරල කළින් පෝස්ට් එකක දැම්ම. එකම දේ පාඩුවකට කියල වෙන්නෙ මාසිකව අපි ගෙවන පොළියෙන් 2%ක් වැඩිපුර බෑන්ක් එකට ගෙවනව.

    උදාහරණයක් විදියට ලක්ෂ 10ක ලෝන් එකක් ගමුකො අවුරුදු 5කට. මේක Schedule වෙන්නෙ මේ විදියට(FD එකේ පොළිය 8%යි කියල හිතුවොත් ලෝන් එකේ පොළිය 10.5% ක් වගේ)
    1,000,000.00/60=Rs. 16,666.66(Fixed Installment)

    1st Month - 16,666.66(Fixed)+8,733.33(Interest, FD Paying us - 6,666.66) = 25,399.99(Total Installment Amount)
    2nd Month - 16,666.66(Fixed)+8,587.78(Interest, FD Paying us - 6,666.66) = 25,254.44(Total Installment Amount)
    3rd Month - 16,666.66(Fixed)+8,442(Interest, FD Paying us - 6,666.66) = 25,108.66(Total Installment Amount)

    ඔන්න ඔය උඩ තියන විදියට සමානම විදියකට තමයි මචං ලෝන් එක Schedule වෙන්නෙ. FD එකෙන් 90%ක් තමයි ණය ගන්න පුලුවන් ඒත් මම මෙතැන 100%ක් ගන්න පුලුවන් කියල උපකල්පනය කරල තමයි Schedule එක හැදුවෙ. එතකොට බලන්න අපිට ඇත්තටම පාඩු වෙන්නෙ අර 2.5% පොළියෙ වෙනස විතරයි. වාරිකයත් එන්න එන්නම අඩු වෙලා අන්තිම වාරිකය කිට්ටු වෙද්දි නිකං Capital එක විතරක් ගෙවන තැනටම එනව.

    මේක පට්ටම වාසියි බං හරියට මුදල් කළමණාකරනය කරන කෙනෙක්ට :) :) :)
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,771
    113
    මෙන්න මෙතන...
    නෑ මචං පාඩුවක් වෙන්නෙ නෑ. මම මේක ගොඩක් විස්තර කරල කළින් පෝස්ට් එකක දැම්ම. එකම දේ පාඩුවකට කියල වෙන්නෙ මාසිකව අපි ගෙවන පොළියෙන් 2%ක් වැඩිපුර බෑන්ක් එකට ගෙවනව.

    උදාහරණයක් විදියට ලක්ෂ 10ක ලෝන් එකක් ගමුකො අවුරුදු 5කට. මේක Schedule වෙන්නෙ මේ විදියට(FD එකේ පොළිය 8%යි කියල හිතුවොත් ලෝන් එකේ පොළිය 10.5% ක් වගේ)
    1,000,000.00/60=Rs. 16,666.66(Fixed Installment)

    1st Month - 16,666.66(Fixed)+8,733.33(Interest, FD Paying us - 6,666.66) = 25,624.99(Total Installment Amount)
    2nd Month - 16,666.66(Fixed)+8,587.78(Interest, FD Paying us - 6,666.66) = 25,254.44(Total Installment Amount)
    3rd Month - 16,666.66(Fixed)+8,442(Interest, FD Paying us - 6,666.66) = 25,108.66(Total Installment Amount)

    ඔන්න ඔය උඩ තියන විදියට සමානම විදියකට තමයි මචං ලෝන් එක Schedule වෙන්නෙ. FD එකෙන් 90%ක් තමයි ණය ගන්න පුලුවන් ඒත් මම මෙතැන 100%ක් ගන්න පුලුවන් කියල උපකල්පනය කරල තමයි Schedule එක හැදුවෙ. එතකොට බලන්න අපිට ඇත්තටම පාඩු වෙන්නෙ අර 2.5% පොළියෙ වෙනස විතරයි. වාරිකයත් එන්න එන්නම අඩු වෙලා අන්තිම වාරිකය කිට්ටු වෙද්දි නිකං Capital එක විතරක් ගෙවන තැනටම එනව.

    මේක පට්ටම වාසියි බං හරියට මුදල් කළමණාකරනය කරන කෙනෙක්ට :) :) :)
    :yes: :yes: :yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,105
    12,957
    113
    33
    ෆින්ලන්ඩ්
    නෑ මචං පාඩුවක් වෙන්නෙ නෑ. මම මේක ගොඩක් විස්තර කරල කළින් පෝස්ට් එකක දැම්ම. එකම දේ පාඩුවකට කියල වෙන්නෙ මාසිකව අපි ගෙවන පොළියෙන් 2%ක් වැඩිපුර බෑන්ක් එකට ගෙවනව.

    උදාහරණයක් විදියට ලක්ෂ 10ක ලෝන් එකක් ගමුකො අවුරුදු 5කට. මේක Schedule වෙන්නෙ මේ විදියට(FD එකේ පොළිය 8%යි කියල හිතුවොත් ලෝන් එකේ පොළිය 10.5% ක් වගේ)
    1,000,000.00/60=Rs. 16,666.66(Fixed Installment)

    1st Month - 16,666.66(Fixed)+8,733.33(Interest, FD Paying us - 6,666.66) = 25,399.99(Total Installment Amount)
    2nd Month - 16,666.66(Fixed)+8,587.78(Interest, FD Paying us - 6,666.66) = 25,254.44(Total Installment Amount)
    3rd Month - 16,666.66(Fixed)+8,442(Interest, FD Paying us - 6,666.66) = 25,108.66(Total Installment Amount)

    ඔන්න ඔය උඩ තියන විදියට සමානම විදියකට තමයි මචං ලෝන් එක Schedule වෙන්නෙ. FD එකෙන් 90%ක් තමයි ණය ගන්න පුලුවන් ඒත් මම මෙතැන 100%ක් ගන්න පුලුවන් කියල උපකල්පනය කරල තමයි Schedule එක හැදුවෙ. එතකොට බලන්න අපිට ඇත්තටම පාඩු වෙන්නෙ අර 2.5% පොළියෙ වෙනස විතරයි. වාරිකයත් එන්න එන්නම අඩු වෙලා අන්තිම වාරිකය කිට්ටු වෙද්දි නිකං Capital එක විතරක් ගෙවන තැනටම එනව.

    මේක පට්ටම වාසියි බං හරියට මුදල් කළමණාකරනය කරන කෙනෙක්ට :) :) :)
    ගොඩාක් අය FD Loan එක ගැන මේ සමූහයේ කතා උනා..ඒක ගැන මම දන්න ස්වල්ප දේ මේ පෝස්ට් එකේ දාන්නම්. ඒක විස්තර හොයන අයට ටිකක් හරි වැදගත් වෙයි.

    පෝස්ට් එකේ සමහර තැන් වලදී ගනනකින් උදාහරණ දෙන්න වෙයි ඒක නිසා ඒ හැම තැන දීම මේ FD එක උදාහරණයට ගමු.

    Fd value 1,000,000/- (lkr)
    Fd rate - 12%
    Fd ලෝන් එකට අය කරන අමතර පොලිය 3%

    * ගොඩක් අයට මේ ලෝන් එක බොරු වැඩක් කියලා හිතෙයි. මටත් මුලින් හිතුනා.
    මේක ගොඩක් වැදගත් කෙටි කාලීන් ප්‍රාග්ධන අවශ්‍යතා සහිත ව්‍යාපාරිකයන්ට හා මාස්පතා මුදල් එකතු කරන්න අමාරු පුද්ගලයින්ට.
    * ලෝන් එකේ rate එක හැදෙන්නෙ කොහොමද - fd එකේ වාර්ශික සපථ පොලී අනුපාතය + 3%
    (සපත පොලී අනුපාතය/ annual effective rate - ඒ කියන්නෙ අපි වසරකට වඩා අඩු කාලයකට fd එක දැම්මත්, හිතන්න මාස 3 දැම්මා කියලා. මාස 3 කල්පිරිලා ඒක නැවතත් මාස 3 කට අලුත් වෙනකොට කලින් මාස 3 පොලියත් එක්කම තමයි අලුත් වෙන්නෙ..එතකොට දෙවෙනි මාස 3 දී කලින් වර පොලියටත් තව පොලියක් හැදෙනවා ( වැල් පොලී වගේ) එහෙම බැලුවාම FD එකේ ඇත්තම RATE එක අපි FD එක දාන RATE එකට වඩා වැඩී.)
    * ලෝන් එක ගෙවිය හැකි ක්‍රම - BULLET PAYMENT ( ගන්න නය මුදල ගිවිසගත් කාලයක් අවසානයේ එකවර ගෙවා දැමීම.( මෙතනදී ආපසු ගෙවන කාලය මාසෙකට වැඩි නම් අනිවාර්‍යයෙන් ලෝන් එකේ මාසිකව හැදෙන පොලිය පමනක් මාස්පතා ගෙවිය යුතුම වෙනවා)
    - equated payment - ස්තාවර වාරික ක්‍රමය. ගිවිස ගත්ත කාලය පුරාවටම සමාන වාරික වලින් ලෝන් එක ගෙවීම.
    - equal payment - හීන වන ශේශ ක්‍රමය. මුල් වාරිකයේ සිට ලෝන් ගෙවිය යුතු මාසික වාරිකය ක්‍රමයෙන් අඩු වීම.
    ( මේ මොන ක්‍රමයෙ උනත් අපිට සැලකිය යුතු මුදලක් ලෝන් එකට දාන්න පුලුවන් කිසිඳු පොලියක් ඒ මුදලට අය නොකර. සමහර බැංකු වල ඒකට පොඩි ගාස්තුවක් අය කරනවා.)
    * fd ලෝන් එකක් ගන්න ඉන්නවා නම් කවදාවත් වසරකට වඩා කාලයක්ට fd එක දාන්න එපා.
    (වාර්ශිකව හෝ ඉට අඩු කාලයකින් renew වෙන ලෙස ලෝන් එක ගෙවලා ඉවර වෙනකන් fd එක පවත්වාගෙන යන්න - වසර 5ක් උනත් පුලුවන්)
    * අපි fd ලෝන් එක සැලකිය යුතු ප්‍රමානයක් ගෙවලා ඉවරනම් අපිට ඒකෙන් loan එක top up කරන්න පුලුවන්.
    * FD එක renew වෙනකොට පවතින වෙලඳපල rate එකට renew වෙන නිසා ලෝන් එකේ මාසිකව ගෙවන මුදලත් සුලු වශයෙන් වෙනස් වෙන්න පුලුවන්.
    * ලෝන් වාරිකය හදන හැටි - FD AER + margin rate ÷ tenor
    උදා - කලින් fd එක වසරක කාලයට දාලා වසරකින් ගෙවන්න 90% ක් ලෝන් එකක් ගත්තොත්
    Loan rate එක = 12+3 = 15%
    900,000 + (900,000*15%) /12 = 81,232.48

    copied elakiri.com post