Fixed deposits වලින් බං. එයින් එකක් ඇපේට තියෙල ගන්නව. ලෝන් එක පාස් වෙලා එන්න පැය 6ක් විතර යනව බට් ඒ වෙලාවෙ බෑන්ක් එකේ තියෙන සල්ලි වලින් අපිට දෙනව සල්ලි දැන් හදිස්සියි කිව්වොත්![]()
Thank you. Dena gaththa eka hodai. Ethakota Fixed deposit eken hamba wena interest eke wenasak wenne nedda?

