Singer 55" UHD 4k TV

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    kiana de terun ganin. hisense or singer or damro tv 1ka 4k quality gattot sony or lg tv ekaka langin wat tiyanna ba. umbe tiana tv 1 hoda ati e unat 4k kiuwata loke 99% tv wala harima 4k or 8k na. ehema hadanna ba. google and find info

    අපිට බන් නම් වලින් කියවෙන්නෙ මොකද්ද කියලා අදාල නැහැනේ බන් මෙතන. දැනට අපි කොහොම හිතුවත් 4K කියලා ගන්න තියෙන්නෙ 3840x2160 resolution එක තියන ටීවී නේ. ඒක තමයි කන්සියුමර් ඩිවයිස් වල තියන ස්ටෑන්ඩඩ් එක.

    ඔය බ්‍රෑන්ඩ් වල වෙනස රෙසලූශන් එකේ නෙමයි පැනල් එකේ ටයිප් එක සහ පැනල් එකේ කොලිටි එක තමයි. hisense or singer or damro වගේ බ්‍රෑන්ඩ් ලාබ පැනල් යූස් කරන්නෙ ලාබ ප්‍රොසෙසින් චිප් තියෙන්නෙ, පැනල් හරියට කලර් කැලිබ්‍රේට් කරලා නැහැ, ලොකල් ඩිමින් වගේ ෆීචර්ස් නැහැ.
    හොඳ බ්‍රෑන්ඩ් වල ටීවී වල හොඳ කොලිටි පැනල් තියෙන්නෙ, හොඳ ප්‍රොසෙසින් චිප් තියනවා, කලර් කැලිබ්‍රේට් කරලා තියනවා, ඇඩ්වාන්ස් ෆීචර්ස් තියනවා එතකොට පික්චර් කොලිටි වැඩි. ඒකට 4K ද FHD ද කියන ඒක අදාල නැහැනේ
    අනෙක හයිඑන්ඩ් ටීවී තියෙන්නෙ ප්ලස්මා, OLED, IPS පැනල් තියනවා ඒව කොහොමත් සාමාන්‍ය LCD ටීවී එක්ක කම්පෙයා කරන්නවත් බැහැ

    .....................
    තවත් දෙයක්, 1080p ෆුල් HD එකක් බලල ඒ බ්‍රෑන්ඩ් එකේම 4k එකක් බලනකොට උඹලට ලොකු වෙනසක් තියනවද?

    ඔවු ලොකු වෙනසක් තියනවා
    මම හිතන්නෙ 4K වල පැනල් සහ processing හොඳ නිසා ඒක වෙනවා ඇත්තෙ. FHD එකේ හැම මගුලම පික්සලේට් වෙලා වගේ ගතියක් තියනවා.
    මගේ ලග තියෙන්නෙ Non smart samsung FHD එකකුයි samsung 4K එකකුයි
     
    • Like
    Reactions: mayadmax

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    me dawas wala math tv ganna balanawa aduwata. okkoma TV ganan gihin stock na kiyala. import case nisai. LG smart ekak baluwa 43 size 110 k . Samsung thiyenawa dn lankawata enne Indian ewwath ekkalu. ( patta chatar colours dakkama appiriyai )
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    අපිට බන් නම් වලින් කියවෙන්නෙ මොකද්ද කියලා අදාල නැහැනේ බන් මෙතන. දැනට අපි කොහොම හිතුවත් 4K කියලා ගන්න තියෙන්නෙ 3840x2160 resolution එක තියන ටීවී නේ. ඒක තමයි කන්සියුමර් ඩිවයිස් වල තියන ස්ටෑන්ඩඩ් එක.

    ඔය බ්‍රෑන්ඩ් වල වෙනස රෙසලූශන් එකේ නෙමයි පැනල් එකේ ටයිප් එක සහ පැනල් එකේ කොලිටි එක තමයි. hisense or singer or damro වගේ බ්‍රෑන්ඩ් ලාබ පැනල් යූස් කරන්නෙ ලාබ ප්‍රොසෙසින් චිප් තියෙන්නෙ, පැනල් හරියට කලර් කැලිබ්‍රේට් කරලා නැහැ, ලොකල් ඩිමින් වගේ ෆීචර්ස් නැහැ.
    හොඳ බ්‍රෑන්ඩ් වල ටීවී වල හොඳ කොලිටි පැනල් තියෙන්නෙ, හොඳ ප්‍රොසෙසින් චිප් තියනවා, කලර් කැලිබ්‍රේට් කරලා තියනවා, ඇඩ්වාන්ස් ෆීචර්ස් තියනවා එතකොට පික්චර් කොලිටි වැඩි. ඒකට 4K ද FHD ද කියන ඒක අදාල නැහැනේ
    අනෙක හයිඑන්ඩ් ටීවී තියෙන්නෙ ප්ලස්මා, OLED, IPS පැනල් තියනවා ඒව කොහොමත් සාමාන්‍ය LCD ටීවී එක්ක කම්පෙයා කරන්නවත් බැහැ

    ඔවු ලොකු වෙනසක් තියනවා
    මම හිතන්නෙ 4K වල පැනල් සහ processing හොඳ නිසා ඒක වෙනවා ඇත්තෙ. FHD එකේ හැම මගුලම පික්සලේට් වෙලා වගේ ගතියක් තියනවා.
    මගේ ලග තියෙන්නෙ Non smart samsung FHD එකකුයි samsung 4K එකකුයි

    Samsung nm display eka supiri neh ban, keeyada gatte? mama Hisense eka gatte 167ta tibuna eka promotion ekak awilla130k gatte. worth the money for me.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    Samsung nm display eka supiri neh ban, keeyada gatte? mama Hisense eka gatte 167ta tibuna eka promotion ekak awilla130k gatte. worth the money for me.
    55inch 4K එක ගත්තෙ 137 ට, Takas.lk එකේ ඔෆර් එකක් සෙට් වෙලා
    FHD එක 40inch ඒක ගත්තෙ සොෆ්ට්ලොජික් එකෙන්, 83ක්ද කොහෙද උනා
     
    • Like
    Reactions: Mr.Thor

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Singer wedak naha ban..Singer wala hoda sewing machines witarai..Gannawanam samsung ganin..55 inch eka 212,000 i ...49 inch eka 155,000i..June 01st wala idan me ganat wenas wenawa..A kiyanna prices sahena wadi wenawa..Math gathhe 49 inch eka softlogic eken..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,064
    113
    Panadura
    සිංගර් නම් ගන්න එපා බන් අපෙ මාමා කෙනෙක් සිංගර් ටීවී එකක් අරන් තුන්පාරකට විතර ඩිස්ප්ලේ එක මාරු කරා
     
    Last edited:

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    හරි, මේකෙ කුකුළො කියන එක අහල Singer ගන්න හිතෙන්නෑ. warranty ගැන හිතන්නෙ නැත්නං Lazada වගේ එකකින් කවුරුහරි මාර්ගයෙන් Mi TV ගෙන්න ගන්න එක මොකද ?

    TV බලන්න 1-110 වඩා වියදම් කරන එක තේරුමක් නෑ කියල මටනං හිතෙන්නෙ Mi TV 55" එක නං සුපිරි, ගානත් හරි.

    https://www.lazada.sg/products/xiao...chlistcategory.list.7.478c1b7dup5OPu&search=1
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    TV මිල නම් හොඳටම වැඩි මේ දවස්වල. ඊට වඩා බඩු out of stock. තව ටිකක් ඉවසල ඉන්න පුළුවන් නම් හොදයි.

    Budget නම් Hisense නැත්නම් LG / Samsung recommend කරනවා .
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Yako SINGER name eka gawichcha badu ganna epa. Owa hadanne refurbished badu walin ban. Mage yaluwekuth okama aran 9 months use kare. Display panel eke lines gihilla eeta passe mukuth pennema nathuwa giya. Danna ewuntath kiyapan singer nama gawichchara badu mokuth ganna epa kiyala. Tikak wadiyen wiyadam kerala hoda brand ekak ganin.
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Mama LG 43" 4K (UHD) ekak Abans eken gaththa 99000 ta. Dan masekata kalin. Un gawath badu adui. Eka quality eka patta. Sounds hemath hondai.
    3 year warranty.
    55" ekak gaththa nam thawa hondai kiaya hitenwa etha 55" ape tv area ekata loku wadi paththak cover wenawa
     
    • Like
    Reactions: ryandok

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Samsung 43 - 4k smart tv eka 115 k padui da

    Samsung 43" 4K UHD Smart UA43RU7100R model 114990 @ Damro

    මෙකේ specs වල resolution එක full hd😜😜😜😜😜

    මාත් දැක්කා, එක තැනක 4K, specවල FullHD අනිත් වැඩත් කොහොමද කියල හිතා ගන්න හැකි
     
    Last edited:

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    සිංගර් එකේ තියෙනව සෝනි 40w652d සුපිරි ටීවී එක. 90ක් වෙයි. මැලේසියා. ස්මාර්ට් එකක්. අවුරුදු 3ක් වොරන්ටි. සිංගර් වගේ ටීවී බ්‍රෑන්ඩ් ගන්න එපා. තව 3d tv, 4k tv, smart tv ලොකු ප්‍රයෝජනයක් නෑ. උබ ගන්නෙ ටීවී බලන්න නම්. android box එකක් දෙක තුනක් දීල අරගෙන ටීවී එක ස්මාර්ට් කරපන් ලාබයි. අගල් 40 කට එහා ටීවී එකකට යන්න. ෆුල් එච් ඩී එකක් ගන්න. සැම්සුන්ග් උනත් දැන් එනව ඉන්දියන්. ඒව ගන්න එපා. සෝනි ටීවී වල තමා දැනට ටෲ කලර් දෙන හොදම ටීවී එක. philips ගන්න එපා. පැනල් එකේ අවුල් එනව. හොද කොලිටියට හොයනව නම් සෝනි, සැම්සුන්ග් යන්න. අඩුවට හොයනව නම් damro එකෙන් ගන්න. සුපිරි කස්ටමර් සර්විස්.
     
    • Like
    Reactions: maticat