විදුලි කෙටීමකදි PC ඵක ON වෙලා තිබුනොත් PSU ඵකට කෙලවෙනවද?power button ඵක press කරාට ON වෙන්නෙ නෑ..වෙලාවකට PC ඵක ඔටෝ ON වෙලා OFF වෙනව තප්පර දෙක තුනෙන්..
කොල පාට එකයි කලු පාට වයර් එකකුයිpower unit eka habak! youtube eke balapan oke wire dekak short karala hariyatama weda da kiyala check kara ganna puluwan..!
කොහෙටද බන් ඔය අකුණු ගහන්නේ? මෙහෙට එක හෙණයක්වත් නෑනේ..ape nangi lap eka gahagena idiya pereda, akunak gahuwa, charger eka habak, welawata lap ekata mokuth wela na. hithuwewath nathi welawaka akuna gahuwe

එහෙම කරන්නෙ ඇයි මචං?Pc eka digatama plug karalanam tibbe plug eka galwala CPU "ON" button eke keepa sarayak obanna. Obala aye plug karala on karala balanna.
GOdak durata thappara deka thunak fan karakila aye off wenne PSU eke case walata. troubleshoot karanna one defa danaganna.
ඵකක් ගන්න යන්න ඕන හෙට..Power supply eka maru karala balapan
psu eke capacitors drain wennaඑහෙම කරන්නෙ ඇයි මචං?
sure da surge ekak kiyala?