මචන් මේකයි ප්‍රශ්නේ . අපේ ගෙදර light දැම්මොත්, Fan දැම්මොත් ඒක off කරන්න අමතක වෙන සීන් එකක් තියෙනවා. මට මේ වගේ requirements ටිකක් තියෙනවා
හිතන්න room එක ඇතුලට අපි යද්දී switch එක on කරනවා. Switch එක ON කරපු ගමන් මට මේ දේවල් ටික වෙන්න ඕනි
1) පුද්ගලයෙක් room එක ඇතුලේ ඉන්නවා නම් light off වෙන්න බෑ . (පොර කිසිම motion එකක් නැතුව හිටියත් )
2) ඒ පුද්ගලයා light එක on එකේ තියෙද්දී එලියට ගියොත් 5 min ගියාට පස්සේ light එක off වෙනවා
3) ඒ off උනාට පස්සේ ආයෙත් room එකට ආවොත් switch එක on එකේ තියෙන නිසා light එක on වෙනවා.
4) Switch එක Off කලොත් ඔය seen මොකුත් නෑ .
මේ ටික කරන්න device තියෙනවද? මොකද්ද කියන නම . කීයක් වෙනවද? ගන්නේ කොහෙන්ද කියල කියන්න

Last edited: