Auto On / Off Lights and Fans In Rooms. ( Help Needed )

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,569
    1,105
    113
    Android
    මචන් මේකයි ප්‍රශ්නේ . අපේ ගෙදර light දැම්මොත්, Fan දැම්මොත් ඒක off කරන්න අමතක වෙන සීන් එකක් තියෙනවා. මට මේ වගේ requirements ටිකක් තියෙනවා
    හිතන්න room එක ඇතුලට අපි යද්දී switch එක on කරනවා. Switch එක ON කරපු ගමන් මට මේ දේවල් ටික වෙන්න ඕනි

    1) පුද්ගලයෙක් room එක ඇතුලේ ඉන්නවා නම් light off වෙන්න බෑ . (පොර කිසිම motion එකක් නැතුව හිටියත් )
    2) ඒ පුද්ගලයා light එක on එකේ තියෙද්දී එලියට ගියොත් 5 min ගියාට පස්සේ light එක off වෙනවා
    3) ඒ off උනාට පස්සේ ආයෙත් room එකට ආවොත් switch එක on එකේ තියෙන නිසා light එක on වෙනවා.
    4) Switch එක Off කලොත් ඔය seen මොකුත් නෑ .

    මේ ටික කරන්න device තියෙනවද? මොකද්ද කියන නම . කීයක් වෙනවද? ගන්නේ කොහෙන්ද කියල කියන්න
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,695
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය වැඩේ ලේසි වෙන්නේ නැහැ....
    මොකද mortion එකක් නැති උනත් උබට ලයිට් ඕන....
    එතකොට door එකෙන් ඇතුලට ගියට පස්සේ ආපහු අවේ නැති නම් ලයිට් on එකේ තියන්න වගේ එකක් නේ...
    එතකොට කාමරේට දෙන්නෙක් ගිහින් එක්කෙනෙක් නතර උනොත් එත් පත්තු වෙන්න ඕන....
    සරල ලොජික් එකක් මදි වෙයි.
    පිස්සු පීකුදු කෙස් එකක්....

    අපේ ඔෆිසියේ ටොයිලට් වලට mortion සෙන්සර් දාලා... චු කරනොකොට හෙලවී හලවී ඉන්න වෙලා තියෙන්නේ
    මේක ඊටත් සංකීර්ණයි

    තව එකක් පැය කලක් බාගයක් LED light එකක් වැඩිපුර (වෙන කෙනෙක් නිවනකන්) පත්තු වෙන එකයි, ඔය වගේ දෙයක් කරන්න Unit එකක් පැය 24ක් ස්ටෑන්ඩ් බයි දුවන කරන්ට් එක එක්ක බලනකොට නිකන් bulb නිකරුනේ පත්තු වෙන එක ලාබ වෙයි වගේ ද ?
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    itin ban oka purudu wenna ona deyak.
    apita nam podi kale purudu kala
    watura nasti nokaranna (apita ati wenna free water tiyenawa)
    electricity save karanna

    kuppi lampu try kaloth mokada

    oya sensor katandara lesi na ban bitti kadannay aluten wire adinna wayarin karanna giyama
     
    • Like
    Reactions: HSW

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,506
    113
    මාලඹේ
    PIR Sensor used කරන්න . තේරෙන්නේ නැත්නම් google කරලා බලන්න . ලේසි වැඩක්
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,039
    522
    113
    PIR with LDR Dala Wede karanna puluwan ultrasonic sensor ekka dannath wedi googal karala balanna circuit thiye ona tharama
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,745
    3,127
    113
    37
    @ katubedda
    okata loku seen ekak karanna oni ne. analog counter ic deka thunak dala wede karaganna puluwan. dora gawin in out wena ditect karaganna sensor ekak use karanna puluwan. arduino walin karanawa nam simple program ekakkin karanna puluwan.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Matath fan eka off karanna amathaka wenawa pc eka lagata eddi room eke.
    Eeye xiaomi smart plug ekak genalla gahuwa, python walin program karala podi icon ekak bassuwa mehema.
    ayUCcrX.png

    Meka single click karoth fan okkoma off.
    Right click karoth aye on.
    Computer eka idle wenawa tikakin. Ethakota password gahala log wenna ona. Anna ehema log una gaman ekiyanne man ethanata giya kigala
    Ethakota off wenawa anik rooms wala devices tika. wena kenek ethana innawanam mama mouse eken click karala aye on karanawa. Motion sensor thiyenawa python use karala code karanna puluwan ewa. ඔක්කොටම python libraries already hadala thiyenawa. Like keepayay code karanna ona.

    Xiaomi smart plugs and smart bulb dapan.
    Daala Tasker apps hadaganin.
    Dorawal open karan ena ewata wage sensors daapan. Ewata if condition dala programmatically hadaganin automate wenna.
    YouTube eke thiyenawa godak oya gana videos.
    Tasker xiaomi smart home, python miio, kiyala gahapan search ekak. Loku cost ekak yanne naha.

    Edit:
    Tasker app eke thiyenawa inaccurate location tracking system ekak battery yanne naha juuundak wath Cell Trowers kiyala.
    Uba phone eka gedara innakota cell trowsers record karala ge wate aran yanna ona. ethakota phone eke idan cell trowers walata thiyena dura pramanawal tika record wenawa. eetapasse apita hadanna puluwan ea aawarana kalaapayen eliyata giyoth automatically off signal eka yawanna xiaomi smart home eka haraha tasker app walin + python scripts.
    ethakota ubata amathaka wela ube room eke light hari fan hari monahari off karanna ona dewal thibboth ewa automatically uba gedarin tikak aathata giyapuwahama off wenawa.
    ona nam gedarata lang unaama ubage gedara home wifi network eka detect unoth samahara devices on wenna hadannath puluwan, uba ge langata aawa kiyala detect karala.
     
    Last edited:

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    me requirement ekta hriyana system ekak hoynwata wada , hithalama light on-off krna eka lesiii.. :lol:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Matath fan eka off karanna amathaka wenawa pc eka lagata eddi room eke.
    Eeye xiaomi smart plug ekak genalla gahuwa, python walin program karala podi icon ekak bassuwa mehema.
    ...............................
    තමුසෙ මාර මනුස්සයෙක්නෙ ඕයි.