half of the stuff people say in this forum are rubbish/have no proper basis or just blatant generalizations - or just random stupid excuses to migrate..![]()
Except me

his love life. i agree. why do u think sri lanka wasn't hostile towards homosexuals even back then ? aren't we a bunch of uneducated, underdeveloped, aggressive morons like most people say in this forum ? they imprisoned alan turin even as recent as 20th century. weren't we suppose to be even more primitive than those nice whites in 40s and 50s ?
We learned homophobia through the christian values that were imposed on us by colonization. Not just us, in fact the rest of the world. Most ancient cultures like native americans in fact identified more than two genders. This is a stone carving found in Sri Lanka, two men penetrating each other while simultaneously penetrating a lion
https://mapio.net/images-p/41053937.jpg
Bigotry was manufactured and propagated by whities. It always was

මේක තමයි පළවෙනි Point එක. ඊට පස්සේ එයාගේ අම්මගේ Number එක දීලා තිබුනා. ඒක Truecallerඑකේ වැටෙන්නේ මස්සිනාගේ තාත්තගේ නම .මෙක තමයි වරද්ද ගත්ත තැන. මස්සිනාගේ තාත්තගේ නම් එක පාරක් වරද්දලා අනිත් පාර හරියටම කිව්වා. 
මේකත් අපිට වැරදුන තැනක්. කේන්දරේ අරන් යන්න. උපන් වේලාව Print වෙලා නැති එකක් අරගෙන යන්න.

ඔයාගේ උපන් වේලාව ගත්තද?කියපු දේවල් ටික හරියට හරි.
යන්න කලින් ශුවර් තැනකින් හදහනත් බලලා ගියේ.
මෙතන හදහන බලන්නේත් නැතිව ඒ ටිකමයි ඉස්සරහට වෙනවා කියලා හදහනේ කියලා තියෙන දේවල් ටිකයි කිව්වා.
අනික සම්පූරන personal දේවල් ටිකකුත් මුන් බලන් හිටියා වගේ කිව්වා.. බලමු ඉතින්
අඩේ මේක පට්ට... මුත් හොඳට research කරලා තියෙනවා වගේ.මේක බොරුවක් මචන්. මාත් මේක විස්වාස කරා තමයි. ඒත් මෙතන වෙන්නෙ කොලේ වහලා ගහන ගේමක්.
ජනවාරි මාසේ මගේ මස්සිනා මෙකට ගියා.මම යන්න කලින්ම කිව්වා Personal Number දෙන්න එපා කියලා. මොකද Truecallerවගේ ඇප් එකකින් නම හොයා ගන්න පුළුවන්. අනිත් දේ තමයි Mobile number එකකින් ගෙදර address, රැකියාව වගේ ගොඩක් දේවලුත් හොයන්න පුළූවන්. Customer careවැඩ කරන කෙනෙක්ට කියලා මේක ඒ අයට ලේසියෙන් කර ගන්න පුළුවන්. මස්සිනා Office Telecome Routerඑකේ Number එක දිලා. (011XXXXXXXXX). ඒක Truecaller එකේ වැටෙන්නෙ OFFICE-HRsection කියලා. මෙතන ඉන්න අය Landphone numbers ගන්නේ නැ කියලා. ඇයි මෙයාලට Mobile number එකක්ම දෙන්න කියලා කියන්නේ.මේක තමයි පළවෙනි Point එක. ඊට පස්සේ එයාගේ අම්මගේ Number එක දීලා තිබුනා. ඒක Truecallerඑකේ වැටෙන්නේ මස්සිනාගේ තාත්තගේ නම .මෙක තමයි වරද්ද ගත්ත තැන. මස්සිනාගේ තාත්තගේ නම් එක පාරක් වරද්දලා අනිත් පාර හරියටම කිව්වා.
යන්න කලින් facebook account එකත් deactivate කරා.
ඇගිලි සළකුණයි, උපන් දිනෙයි , mobile number අරගන්නවා. අරගෙන ටිකක් වෙලා ඉන්න කියනවා. ( පැයක් විතර ඉදලා). ඊට පස්සේ මෙයාගේ පුස්කොල පොත ඉන්දියාවෙන් ගේන්න වෙනවා කියලා. සති 2කින් එන්න කියලා. කොහොම හරි එන්න කියපු දවසේ ගියා. එද්දි කේන්දරේ ගෙන්නත් කියලා තිබුනා.
මුලින්ම කාමරයක් ඇතුළට ගන්නවා. අරගෙන බොරු කයිවාරුවක් ගහනවා. එතනදි ගොනා වගේ තමුන්ගේ විස්තර කියන්න යන්න එපා. ඒක කරන්නෙ එයාලට ලේසි වෙන්න. ඊට පස්සේ පුස්කොල පොතක් අරන් තමුන්ගේ අම්මගේ තාත්තගේ නම කියවුනොත් කියන්න කියලා කියනවඅ. මස්සිනාගේ අම්මගේ නම ස්වර්ණලතා. අකුරු 6ක නමක්. ඒත් මුන් කියනවලු අකුරු 3,4ක නමක් තියනවා කියලා. එතනින් තමයි මුන් වරද්ද ගත්තේ. අන්තිමට හොදටම උන්ට කෙලවුනා. උන් බැරිම තැන අම්මගේ නමේ අග අකුර මේවගෙන් එකක් , අම්මගේ නමේ මුල අකුර මේවගෙන් එකක් කියලා අකුරු 10ක් විතර කියනවලු. ඉතින් බන් මටත් පුළුවන් එහෙම කාගේ හරි අම්මෙක්ගේ නමක් කියන්න. ඒකට නාඩි බලන්න ඕනි නැනේ. කොහොම හරි නම් ටික තටමල කියවා ගත්තා. පුස්කොලපොත කියවන එකාට AC Room එක ඇතුළේ දාඩිය දැම්මා කියාලා මස්සිනා කිව්වා.
මුලින්ම නාඩි බලන අය මේකට මුලින්ම අහු වෙනවා. මේකට අහු වුනොත් අනිත් පරිච්ඡේද ට්ක ඔක්කොම පිස්සු බල්ලො වගේ විස්වාස කරලා අහනවා. ඊට පස්සේ ලග්නේ ගැන කියනවා. ඒකත් මෙයාලට හරියට කියන්න බැ. දෙපාරක් වරද්දලා තුන්වෙනි පාරට හරි එක කියලා තියෙන්නෙ. මෙයාලා උපන් වේලාව අපි ගෙනිච්ච කේන්දර සටහනින් හෙමීට බලා ගන්නවා මේ වෙලාවේදි.මේකත් අපිට වැරදුන තැනක්. කේන්දරේ අරන් යන්න. උපන් වේලාව Print වෙලා නැති එකක් අරගෙන යන්න.
මේවෙනකල් වෙන කිසි දෙයක් මේ අය Record කරන්නෙ නැ. Recorder එක අරන් එන්නම් කියලා පුස්කොල කියවන කෙනෙයි, පරිවර්තනය කරන කෙනයි එලියට ගිහින් විනාඩි 20කට පස්සේලු ආයෙත් ආවේ. මේ අය අපේ උපන් දිනෙයි, වෙලාවයි ගහලා අපේ සම්පූර්ණ කේන්දරේ ගැන අදහසක් ගන්නවා. ඒක බලන් ඇවිත් කොටුවල තියන ග්‍රහයො හරියටම කියනවා. ඒ වගේමා අතීතය ගැන කේන්දරය ආශ්‍රයෙන් පලාපලයක් කියනවා. මස්සිනා දෙසැම්බර් මාසේ කේන්දර බැලුවා කියලා කිව්වා. ඒ කියපුවා එහෙම්මම කිව්වලු. වෙනසකට තියෙන්නෙ කේන්දර බලන මනුස්සයා රු 1000කට කරන දේට මේ නාඩි වාක්‍යයක් කියනවා කියලා රු 10000ක් විතර කඩා ගන්නවා. එක පරිච්ඡේදයකට රු 1200/ක් අරගෙන තිබුනා.
මෙයාලට බැදපු කෙනාගේ නම කියන්න බැරි වෙලා තිබුනා. අන්තිමට බැදපු කෙනාගේ නම් කියලා නම් කියලා 10 ක් විතර කියවලා. එතන ලගින් යන නමක් තිබිලා.
අනිත් දේ තමයි බැදපු කෙනාගේ වාසස්ථනය තියෙන්නෙ ආගමික ස්ථානයක් ආසන්නයේ කියලා. මේ ලංකාවේ ආගමික ස්ථානයක් නැති තැනක් තියනවද. පන්සලක්, පල්ලියක්, කෝවිලක්, මුස්ලිම් පල්ලියත් ආගමික ස්ථානයක්. මේක තමයි අනිත් බොරුව.
අනගාතය ගැන කියද්දි අපේ මස්සිනාට යන්ත්‍රයක් දාන්න කියලා. ඒක ඉන්දියාවේ ඉදලා ජපකරලා ගෙන්න රු15000ක් අරන් එන්න කියලා. මස්සිනත් පස්සේ වෙලාවක එන්නම් කියලා ඇවිත්.
අතීතය හරියන්නත්, අනාගතය වරදින්නත් හේතුව මම නම් හොදට අවබෝධකර ගත්තා. මාත් මේකට මුලින්ම ගිහින් අහු වුනා. මෙතන තනිකර කරන්නේ ජෝතිෂය පලාපල කියන එකක්. මම කියන්නෙ මටයි මගේ මස්සිනාට වෙච්ච දේ. මස්සිනා ගියේ ආතල් එකට. අනිත් වැදගත්ම දේ මෙතන අය මලප්‍රේතයෝ එවලා අපේ ගෙවල්වල විස්තර හොයනවා කියන එක නම් වෙන්නම බැරි වැඩක්
කැමති අය ඉන්නව නම් ගිහින් අත් හදා බලන්න. මම කියන්නෙ සල්ලි නාස්ති කරගන්න එපා කියලා. ඇත්තටම නාඩි වාක්‍ය කියලා කියවන අයත් ඉන්දියාවේ ඉන්නවා. ( මේ වගේ නෙමෙයි) . ඒ සමහර අය එහෙන් ලංකාවට ඇවිත් කාලයක් නාඩි වාක්‍ය කියලත් තියනවා. ඒත් දැන් එහෙම අය නැ.
මතක ඇතුව යන්න කලින් social media deactivate කරන්න. තමුන්ගේ නමට නැති mobile number එකක් ලෑස්ති කරගෙන යන්න.
ඕක ඇත්තද බොරුද මම දන්නෑ බන්...වෙලාවක ගිහින්ම බලනව. ඒත් ඔය වගේ අපේ data වලට access තියෙන එකෙක්ට මාර ගේමක් ගහන්න පුලුවන් මැජික් වගේ. ඔය election campaign වලට එහෙම ඒ වගේ ලොකු ගේම් යනව.මේක බොරුවක් මචන්. මාත් මේක විස්වාස කරා තමයි. ඒත් මෙතන වෙන්නෙ කොලේ වහලා ගහන ගේමක්.

ඕක ඇත්තද බොරුද මම දන්නෑ බන්...වෙලාවක ගිහින්ම බලනව. ඒත් ඔය වගේ අපේ data වලට access තියෙන එකෙක්ට මාර ගේමක් ගහන්න පුලුවන් මැජික් වගේ. ඔය election campaign වලට එහෙම ඒ වගේ ලොකු ගේම් යනව.
මේ ගේම් එක ගහල බලපන් ගහල නැත්තන්
https://en.akinator.com/
ඉසිවරුන් දුටු භව ගමන කියලා වාර්ත වැඩසටහනක් කරලා තියනවා රත්නායක කියලා මහත්මයෙක් 80 ගනන් වල,එක රූපවාහිනි සංස්ථාවේ ඇති,ඔය වැඩ සටහන කරලා තියෙන්නෙ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ එක්ක.උන්වහන්සේ නාඩි වාක්‍ය ගැන තද විශ්වාසයක් තිබ්බ කෙනෙක්,එ වැඩසටහනේ තියෙන්නෙ නාඩි වාක්‍ය ගැන,දැන් එ මහත්මයා පොතක් ලියලා තියනවා ඔය ගැන.
Matath kivva rata yanawa.suddiyek bedala divorce wenna loku chance ekak tiyenawa kiyala.amma tatta nangi okoma name kivva.
මේක බොරුවක් මචන්. මාත් මේක විස්වාස කරා තමයි. ඒත් මෙතන වෙන්නෙ කොලේ වහලා ගහන ගේමක්.
ජනවාරි මාසේ මගේ මස්සිනා මෙකට ගියා.මම යන්න කලින්ම කිව්වා Personal Number දෙන්න එපා කියලා. මොකද Truecallerවගේ ඇප් එකකින් නම හොයා ගන්න පුළුවන්. අනිත් දේ තමයි Mobile number එකකින් ගෙදර address, රැකියාව වගේ ගොඩක් දේවලුත් හොයන්න පුළූවන්. Customer careවැඩ කරන කෙනෙක්ට කියලා මේක ඒ අයට ලේසියෙන් කර ගන්න පුළුවන්. මස්සිනා Office Telecome Routerඑකේ Number එක දිලා. (011XXXXXXXXX). ඒක Truecaller එකේ වැටෙන්නෙ OFFICE-HRsection කියලා. මෙතන ඉන්න අය Landphone numbers ගන්නේ නැ කියලා. ඇයි මෙයාලට Mobile number එකක්ම දෙන්න කියලා කියන්නේ.මේක තමයි පළවෙනි Point එක. ඊට පස්සේ එයාගේ අම්මගේ Number එක දීලා තිබුනා. ඒක Truecallerඑකේ වැටෙන්නේ මස්සිනාගේ තාත්තගේ නම .මෙක තමයි වරද්ද ගත්ත තැන. මස්සිනාගේ තාත්තගේ නම් එක පාරක් වරද්දලා අනිත් පාර හරියටම කිව්වා.
යන්න කලින් facebook account එකත් deactivate කරා.
ඇගිලි සළකුණයි, උපන් දිනෙයි , mobile number අරගන්නවා. අරගෙන ටිකක් වෙලා ඉන්න කියනවා. ( පැයක් විතර ඉදලා). ඊට පස්සේ මෙයාගේ පුස්කොල පොත ඉන්දියාවෙන් ගේන්න වෙනවා කියලා. සති 2කින් එන්න කියලා. කොහොම හරි එන්න කියපු දවසේ ගියා. එද්දි කේන්දරේ ගෙන්නත් කියලා තිබුනා.
මුලින්ම කාමරයක් ඇතුළට ගන්නවා. අරගෙන බොරු කයිවාරුවක් ගහනවා. එතනදි ගොනා වගේ තමුන්ගේ විස්තර කියන්න යන්න එපා. ඒක කරන්නෙ එයාලට ලේසි වෙන්න. ඊට පස්සේ පුස්කොල පොතක් අරන් තමුන්ගේ අම්මගේ තාත්තගේ නම කියවුනොත් කියන්න කියලා කියනවඅ. මස්සිනාගේ අම්මගේ නම ස්වර්ණලතා. අකුරු 6ක නමක්. ඒත් මුන් කියනවලු අකුරු 3,4ක නමක් තියනවා කියලා. එතනින් තමයි මුන් වරද්ද ගත්තේ. අන්තිමට හොදටම උන්ට කෙලවුනා. උන් බැරිම තැන අම්මගේ නමේ අග අකුර මේවගෙන් එකක් , අම්මගේ නමේ මුල අකුර මේවගෙන් එකක් කියලා අකුරු 10ක් විතර කියනවලු. ඉතින් බන් මටත් පුළුවන් එහෙම කාගේ හරි අම්මෙක්ගේ නමක් කියන්න. ඒකට නාඩි බලන්න ඕනි නැනේ. කොහොම හරි නම් ටික තටමල කියවා ගත්තා. පුස්කොලපොත කියවන එකාට AC Room එක ඇතුළේ දාඩිය දැම්මා කියාලා මස්සිනා කිව්වා.
මුලින්ම නාඩි බලන අය මේකට මුලින්ම අහු වෙනවා. මේකට අහු වුනොත් අනිත් පරිච්ඡේද ට්ක ඔක්කොම පිස්සු බල්ලො වගේ විස්වාස කරලා අහනවා. ඊට පස්සේ ලග්නේ ගැන කියනවා. ඒකත් මෙයාලට හරියට කියන්න බැ. දෙපාරක් වරද්දලා තුන්වෙනි පාරට හරි එක කියලා තියෙන්නෙ. මෙයාලා උපන් වේලාව අපි ගෙනිච්ච කේන්දර සටහනින් හෙමීට බලා ගන්නවා මේ වෙලාවේදි.මේකත් අපිට වැරදුන තැනක්. කේන්දරේ අරන් යන්න. උපන් වේලාව Print වෙලා නැති එකක් අරගෙන යන්න.
මේවෙනකල් වෙන කිසි දෙයක් මේ අය Record කරන්නෙ නැ. Recorder එක අරන් එන්නම් කියලා පුස්කොල කියවන කෙනෙයි, පරිවර්තනය කරන කෙනයි එලියට ගිහින් විනාඩි 20කට පස්සේලු ආයෙත් ආවේ. මේ අය අපේ උපන් දිනෙයි, වෙලාවයි ගහලා අපේ සම්පූර්ණ කේන්දරේ ගැන අදහසක් ගන්නවා. ඒක බලන් ඇවිත් කොටුවල තියන ග්‍රහයො හරියටම කියනවා. ඒ වගේමා අතීතය ගැන කේන්දරය ආශ්‍රයෙන් පලාපලයක් කියනවා. මස්සිනා දෙසැම්බර් මාසේ කේන්දර බැලුවා කියලා කිව්වා. ඒ කියපුවා එහෙම්මම කිව්වලු. වෙනසකට තියෙන්නෙ කේන්දර බලන මනුස්සයා රු 1000කට කරන දේට මේ නාඩි වාක්‍යයක් කියනවා කියලා රු 10000ක් විතර කඩා ගන්නවා. එක පරිච්ඡේදයකට රු 1200/ක් අරගෙන තිබුනා.
මෙයාලට බැදපු කෙනාගේ නම කියන්න බැරි වෙලා තිබුනා. අන්තිමට බැදපු කෙනාගේ නම් කියලා නම් කියලා 10 ක් විතර කියවලා. එතන ලගින් යන නමක් තිබිලා.
අනිත් දේ තමයි බැදපු කෙනාගේ වාසස්ථනය තියෙන්නෙ ආගමික ස්ථානයක් ආසන්නයේ කියලා. මේ ලංකාවේ ආගමික ස්ථානයක් නැති තැනක් තියනවද. පන්සලක්, පල්ලියක්, කෝවිලක්, මුස්ලිම් පල්ලියත් ආගමික ස්ථානයක්. මේක තමයි අනිත් බොරුව.
අනගාතය ගැන කියද්දි අපේ මස්සිනාට යන්ත්‍රයක් දාන්න කියලා. ඒක ඉන්දියාවේ ඉදලා ජපකරලා ගෙන්න රු15000ක් අරන් එන්න කියලා. මස්සිනත් පස්සේ වෙලාවක එන්නම් කියලා ඇවිත්.
අතීතය හරියන්නත්, අනාගතය වරදින්නත් හේතුව මම නම් හොදට අවබෝධකර ගත්තා. මාත් මේකට මුලින්ම ගිහින් අහු වුනා. මෙතන තනිකර කරන්නේ ජෝතිෂය පලාපල කියන එකක්. මම කියන්නෙ මටයි මගේ මස්සිනාට වෙච්ච දේ. මස්සිනා ගියේ ආතල් එකට. අනිත් වැදගත්ම දේ මෙතන අය මලප්‍රේතයෝ එවලා අපේ ගෙවල්වල විස්තර හොයනවා කියන එක නම් වෙන්නම බැරි වැඩක්
කැමති අය ඉන්නව නම් ගිහින් අත් හදා බලන්න. මම කියන්නෙ සල්ලි නාස්ති කරගන්න එපා කියලා. ඇත්තටම නාඩි වාක්‍ය කියලා කියවන අයත් ඉන්දියාවේ ඉන්නවා. ( මේ වගේ නෙමෙයි) . ඒ සමහර අය එහෙන් ලංකාවට ඇවිත් කාලයක් නාඩි වාක්‍ය කියලත් තියනවා. ඒත් දැන් එහෙම අය නැ.
මතක ඇතුව යන්න කලින් social media deactivate කරන්න. තමුන්ගේ නමට නැති mobile number එකක් ලෑස්ති කරගෙන යන්න.
ඇත්ත... මාත් දන්න බොහෝ දෙනෙක්ට වෙනවා කියපු දේවල් ඒ විදිහටම වෙලා තියෙනවා.. දරුවො උපදින කාලය, ඒ දරුවන්ගෙ රැකියාව පවා කියනවා.. අනික මේ තැන දැන් අවුරුදු 50කට වැඩියි.. බොරුවක් කරනවා නම්, ඒ තරම් කාලයක් රැකෙන්නෙ නෑ කිසිම තැනක්..මිනිස්සුන්ට කරදරයක් වුණාම පිහිටක් හොයාගෙන එක එක දේවල් පස්සේ යනවා. ඒ අය යන එක අපට විහිලුවක් වගේ වුණාට ඒ කරදරයේ වැටිච්ච මිනිස්සු තමයි ඒකේ අමාරුව වේදනාව දන්නේ. අපි ඒවා විවචේනය කරලා වැඩක් නැහැ.
මගෙත් මිත්‍ර යෙක්ගේ නෝනා ඔය නාඩි වාක්‍ය කියන තැනකට පහුගිය දවස්වල ගියා. එතැනින් ඒ අයගේ ගැටලු හරියටම කියලා තිබ්බා. ඒ වගේම ඒ ගැටලු විසදෙන කාලසීමාවත් කියලා තිබ්බා. ඒ ඔක්කොම හරියටම හරි. දෙතුන් දෙනෙක් පමණක් දන්න කාරණා පවා හරියටම කියලා තිබ්බා. ඒ නිසා ඕවා අවිශ්වාස කරන්නත් බැහැ.
මෙහෙමයි , මම බෙහෙත් ගන්න යන තැන ඩොකා කිව්වොත් "ඔයාගේ ලෙඩ සේරම හිපොක්‍රටීස් ගෙ කාලේ පොතක ලියලා තියෙනවා , මම ඒක බලලයි ඔයාට බෙහෙත් කරන්නේ " කියලා ආච්චිගේ රිපෝර්ට් දුන්නත් හරියට බෙහෙත් කරන්න ඕනේඒක ඔතන විතරක් නෙමෙයි, උබ දොස්තර කෙනෙක් ලගට ගිහින් උබේ මැරිච්ච ආච්චිගෙ reports ටිකක් ඩොකාට දුන්නොත්, උබට බෙහෙත් දෙන්නෙ, මැරිච්ච ආච්චිට දෙන්න ඕනෙ බෙහෙත් ටික..