Online Education , Computer Literacy And Corona

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City
    ත්‍රෙඩ් එකක් දැක්කා ජෙප්පොන්ගෙ අන්තරෙ උන්ගෙ පොස්ටරයක් ඔන්ලයින් එඩියුකෙෂන් එක ගැන.
    එකට අනුව සුපුරුදු පරිදි හිඟන්නාගෙ තුවාලෙ පාරනවා වගෙ දුප්පත් එකාගෙ නැතිකම මාකට් කරලා අධ්‍යාපනයෙ මුර දෙවතාවා වෙන්න හදනවා කැම්පස් ජෙප්පො සෙට් එක.
    උබලාට කියන්න මෙ ඔන්ලයින් එඩියුකෙෂන් සීන් එකෙ අසරණ උනෙ දුප්පත් නැති එකා නෙමෙ තියෙන එකාමයි.
    දුප්පත් එකාට නැතිකම කියලා හිතහදාගන හරි පුළුවන් .ඒත් තියෙන එව්වො කොච්චර තිබ්බත් දන්නෙ නැහැ හරියට ඒ වැඩෙ කරගන්න



    මගෙ අත්දැකීම .
    අයි ටී උගන්වන 6 වසරෙ ඉඳන් සමහරක් ඉස්කොලවල ඒ පොඩි උන්ටත් මන් ම ගිහින් දාලා දුන්නා සූම් , වට්සැප් වෙබ් වගෙ එව්වා ,
    ඒ වගෙම උගත් කියන අයි ටි මෙන්ම දොස්තර ඉංජිනෙරු වගෙ ලෙවල් එකෙ ඉන්න අයගෙ ගෙවල් වල පවා තාම පි ඩි එෆ් ෆයිල් එකක වැඩ කරගන්න හැටි දැනුමක් නැහැ ( එ මිනිස්සුන්ගෙ වරද නෙමෙ මෙ )

    අයි ටී ෆීල්ඩ් එකෙ ඉන්න සමහරක් උනුත් දන්නෙ නැහැ සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටල් කරලා හරියට වෙබ් කැම් එක සෙටින්ග්ස් හදාගන්න.


    ගෙවල්වල ඉන්ටර්නෙට් කම්පියුටර් තියෙන උනුත් මෙහෙම චාටර් කනවානම් එහෙම නැති අය ගැන කියන්න ඔනි නැහැ නෙ ?
    කොරොනා කාලෙ තමා මට තෙරුණෙ ලංකාවෙ කොච්චර නෙට් ස්පීඩ් උනත් කම්පියුටර් තිබ්බත් අර සල මෙ සල හැදුවත් කම්පියුටර් ලැබ්ස් තිබ්බත් අපෙ උන්ගෙ අයි ටී දැනුම කොච්චර පල්ලෙහාද කියලා .
    ඔන්න ඕකයි තත්වෙ පින්වතුනි .

    ඔව් කැම්පස් ගියහම උඹලා කොම්පියුටර් සයන්ස් වලට ඩිස්ක්‍රීට් මැත මැතික්ස් ,කොන්ටම් කොම්පියුටින්ග් එහෙම ඉගෙන ගන්නවා.
    කොම්පැණි වල ලොකු පඩියට මිඩ්ල්වෙයාර්ස් ,ක්ලවුඩ් කම්පියුටින් වගෙ ඇඩ්වාන්ස් දෙවල් තමා කරන්නෙ .
    ඉන්ටර්නෙට් එකෙත් ඔව්වා ගැන ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්න උනන්දුවක් තියෙන එකෙක්ට නම් ,ඒක නිසා ඔව්වා ලොකු දෙවලුත් නෙමෙ එක අතකට.
    ඒත් සිංහළයො බේසික් ටික නැතුව කොහොමද රටක් විදියට ගොඩ යන්නෙ ??


    උත්තරයක් දීපල්ලා.
     
    • Like
    Reactions: NK123

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City
    මේ ලගදි software engineering ඩිග්‍රිය කරන කෙනෙක් මෙලෝ ලබ්බක් නැති මට කියල වින්ඩොස් දාගත්තා
    අනෙ මන්දා බන් අපෙ රටෙ අයි ටී සාක්ෂරතාව පට්ට පල්ලෙහා තියෙන්නෙ.

    සමහරක් උන්ගෙ වචන නම් තියෙනවා. වචනවලින් තමා බය කරන්නෙ. මන් ඔය සොෆ්ට්වෙයාර්ස් ටික ඉන්ස්ටොල් කරන්න ගියහම ඌ උගෙ දන්නා බව පෙන්වන්න වචන ටිකක් නම් අතඇරියා. මන් කිව්වා මන් ව්චන දන්නෙ නැහැ හැබැයි වැඩෙ කරලා දෙන්නම් පිලිවෙලකට කියලා.
    ඌ කට පියාගත්තා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනෙ මන්දා බන් අපෙ රටෙ අයි ටී සාක්ෂරතාව පට්ට පල්ලෙහා තියෙන්නෙ.

    සමහරක් උන්ගෙ වචන නම් තියෙනවා. වචනවලින් තමා බය කරන්නෙ. මන් ඔය සොෆ්ට්වෙයාර්ස් ටික ඉන්ස්ටොල් කරන්න ගියහම ඌ උගෙ දන්නා බව පෙන්වන්න වචන ටිකක් නම් අතඇරියා. මන් කිව්වා මන් ව්චන දන්නෙ නැහැ හැබැයි වැඩෙ කරලා දෙන්නම් පිලිවෙලකට කියලා.
    ඌ කට පියාගත්තා.

    ඔව් ඒක තමා

    කැම්පස් යන්න ලකුනු මදිඋනාම හැම එකාම හිතනවා ප්‍රයිවට් අයි ටී ඩිග්‍රියක් කලාම හරි කියලා. හැබැයි සොෆ්ටෙයා එකක් වත් දාගන්න බෑ හරියට. ඕලෙවල් වලටත් it අතැරපු වුන්

    කොහොම ඩිග්‍රි ගොඩ දානවද මන්දා