Windows Partition help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා Windows 7 දානකොට මේ අමතර එන 100Mb Partition එක Delete කොලොත් අවුල් යයිද ?

    hdd.png

    කලින් Hdd දෙකක් හයි කරලා Windows/Linux දාගෙන හිටියේ අද Linux දාගෙන හිටිය Hdd එක ගියා.

    දැන් එක Hdd එකට OS දෙකම දාන්න යන්නේ Linux දානකොට Partition දෙකක් කඩන්න ඕනේ
    / එකයි
    swap එකට එකයි

    එත් උපරිම හදන්න දෙන්නේ Partition 4

    D Partition එකේ මගේ ෆයිල් තියෙන්නේ එක Delete කොලොත් ෆයිල් දාන්න තැනක් නෑ

    Lubuntu 18.04 වලනම් දෙකම Logical හදන්න පුළුවන් එත් 20.04 එකේ දෙකම Primary දුන්නේ නැත්තම් Install වෙන්නේ නෑ

    මේකට මොකද කරන්නේ ? තව Hdd එකක් හයි කරන්නම වෙයිද අයෙත් ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මචන්ලා Windows 7 දානකොට මේ අමතර එන 100Mb Partition එක Delete කොලොත් අවුල් යයිද ?
    ඔව් උබේ වින්ඩොව්ස් ලොඩ් වෙන එකකුත් නැහ්
    එත් උපරිම හදන්න දෙන්නේ Partition 4
    එ උබ වින්ඩොව්ස් ෆොර්මැට් කරනහ්කොට දිලා තියෙන්නෙහ් MBR කියනහ් (Bios) කියන පාර්ටිශන් මෙතොඩ් එකහ් ඉලග පාර ෆොර්මැට් කරද්දි දෙන්න UEFI (GPT) මෙතඩ් එකහ් එහෙම උනාම උබට 4ට වඩා පාර්ටිශන් හදන්නහ් පුලුවන්

    ඇයි උබ C එකෙ තියෙනහ් ස්පෙස් එක හයිඩ් කරලා තියෙන්නෙහ් ? GB 80,000 විතර ඇති නෙහ් ? :lol:

    මුලින් විඩොව්ස් ඉන්ස්ටොලර් එක බුට් කරලා System Reserved එකයි C එකයි රිමුව් කරගනින් මතක ඇතුව UEFI වලින් ලොඅඩ් කරපන්
    පාර්ටිශන් මෙනු එකෙන් D එක විතරක් තියලා අනිත් පාර්ටිශන් දෙකම අයින් කරපන්
    C එක ෆොර්මැට් කරලා වින්ඩොව්ස් අලුතෙන් දාගනින්
    පස්සෙ ලුබුන්ටු දාපන් E එකට GPT නිසා උබටහ් අවුලක් වෙනහ් එකක් නැහ් SWAP එක ඔටො හදාගනින් හැදුනෙහ් නැත්තම් පස්සෙ උබට හදාගන්නහ් පුලුවන්
     
    • Like
    Reactions: Nadun26

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    That partition usually stores the Boot configuration - code & database. Also in Win 10 it stores the recovery environment.
    Importantly it stores startup files and space for bitlocker - in which case better not to touch this.
    If you want to really delete it, you can backup that partition and delete it. Should be possible with a partition manager.
    Really the ideal way is to install windows without it in the first place.
     
    UEFI තෝරන්න එන්නේ කොතනද ? මතක නැති තරම් වින්ඩෝස් දාලා තියෙනවා ඕක දන්නේ නැනේ :lol:

    C එකේ Gb 52 ක් මේක 320Gb Hdd එකක්
     
    The four partition limit came from the old MBR limitations. The partition table had 64 bytes reserved with 16 bytes per partition. So the limit was 4 primary partitions. At that time the developers never thought there will be more than 4 will be needed.
    Later on a fix was done to stretch the limit by allowing THREE primary partitions and ONE extended partition which allowed additional 24 logical partitions WITHIN the extended partition. This effectively bypassed the 4 partition limit.

    Without messing around probably you can convert the HDD to GPT and create more partitions. You can do this WITHOUT any data loss using software. I am not so sure whether the free versions do this though. So please check beforehand.
    Also you need to make sure that your system supports the UEFI boot mode.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    gpt wlata convert krnna one.

    ekata mulu hard ekm format krnna wenawa.

    windows setup 1 boot karala repair gihin CMD denna. ita psse palleha tyna commands ekin 1 ghnna.

    diskpart
    lis dis
    sel dis 0 (gdk welawat 0)
    clean
    convert gpt

    ita psse aye restart krla windows daanna. partition 4t wda hdnna plwn

    okktm klin blnna bios eke uefi boot tynwd kyla
     
    This is if you use the M$ conversion tool. There's heaps of others software that does it without data loss. That's why I wrote to check as I am not sure on the functionality of the free versions.
     
    • Like
    Reactions: Kevin_Fdo

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Don't delete that. MBR everything runs on that

    That partition usually stores the Boot configuration - code & database. Also in Win 10 it stores the recovery environment.
    Importantly it stores startup files and space for bitlocker - in which case better not to touch this.
    If you want to really delete it, you can backup that partition and delete it. Should be possible with a partition manager.
    Really the ideal way is to install windows without it in the first place.

    ela machan la

    The four partition limit came from the old MBR limitations. The partition table had 64 bytes reserved with 16 bytes per partition. So the limit was 4 primary partitions. At that time the developers never thought there will be more than 4 will be needed.
    Later on a fix was done to stretch the limit by allowing THREE primary partitions and ONE extended partition which allowed additional 24 logical partitions WITHIN the extended partition. This effectively bypassed the 4 partition limit.

    Without messing around probably you can convert the HDD to GPT and create more partitions. You can do this WITHOUT any data loss using software. I am not so sure whether the free versions do this though. So please check beforehand.
    Also you need to make sure that your system supports the UEFI boot mode.

    ela

    gpt wlata convert krnna one.

    ekata mulu hard ekm format krnna wenawa.

    windows setup 1 boot karala repair gihin CMD denna. ita psse palleha tyna commands ekin 1 ghnna.

    diskpart
    lis dis
    sel dis 0 (gdk welawat 0)
    clean
    convert gpt

    ita psse aye restart krla windows daanna. partition 4t wda hdnna plwn

    okktm klin blnna bios eke uefi boot tynwd kyla

    UEFI Boot naha wage G41 DDR3 Board ekk machan Samsung (Foxconn vanna one)

    Board eka mokadda?

    G41 DDR3 Board ekk machan Samsung (Foxconn vanna one)

    This is if you use the M$ conversion tool. There's heaps of others software that does it without data loss. That's why I wrote to check as I am not sure on the functionality of the free versions.

    ela machan

    Partition Magic, AOEMI Parttion Assist, EaseUS..... several others too
    and I know how to do it using completely free utilities - but doesn't recommend to any average user.

    ela
     
    • Like
    Reactions: Sub Zer0

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕක මකන්න එපා බන්. active මාක් වෙලා තියන පාටිෂන් එකෙන් තමයි OS එක හොයාගෙන බූට් කරගන්නෙ. ඒක මකල දානවනම් windows installation එක තියන පාටිෂන් එක active කරල boot records එහෙම තියන ඒවා copy කරගන්න ඕනෙ. නැතනම් boot repair tool එකෙන් repair කරගන්න ඕනෙ.

    partition 4 ට වඩා කඩන්න පුලුවන්. 4 වෙනි එක extended partition එකක් විදියට හදන්න ඕනෙ. ඊට පස්සෙ ඒ extended partition එක logical drives විදියට ඉංග්‍රීසි හෝඩියේ අකුරු ගානට කඩාගන්න පුලුවන්.
     
    Last edited:

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Do not delete the partion because it has

    Boot files
    Recovery files
    Encryption files(bit locker)

    And much more important files to OS (astrick mark represents it). Use separate hard drive, at least if your hard disk have free Enough storage. (recomend more than or equal 500GB space)