ඔව් ලෝකේ රටවල් 226 ම කොරෝනා ගෙන්න ගත් තා .කොරෝනා ආවට වඩා ගෙන්න ගත්ත එක කරේ. පින් දීපන් කෝරෝනා වලට. නැත්නම් උබලට මාස හයේම කරපු වැඩක් කියන්න වෙන්නෑ. කියවපු වැඩ විතරයි තියෙන්නෙ.
උබ ට ඇත්ට්ටම මොළයක් කියලා එකක් වැරදිලා වත් පිහිටලා තියෙනවද බං
ඔව් ලෝකේ රටවල් 226 ම කොරෝනා ගෙන්න ගත් තා .කොරෝනා ආවට වඩා ගෙන්න ගත්ත එක කරේ. පින් දීපන් කෝරෝනා වලට. නැත්නම් උබලට මාස හයේම කරපු වැඩක් කියන්න වෙන්නෑ. කියවපු වැඩ විතරයි තියෙන්නෙ.
ඡන්දෙ දුන්න උබලම කොරහල්ලකො. එනකොට කියාගෙන ආපුවා එක්ක බලන් ඉන්න අපිට ලැජ්ජයි.
කවුරු අගමැති උනත් වැඩක් නෑනේ බන් අර පඹයට වැඩ කරන්න කියලා දීපන්.api dan anatha wela ban inne gota ta chande deela. next election eke api sajith genawa.
ඉතිං දැන් අපි කාටද ඡන්දේ දෙන්න ඕනේ කියාපං කෝ .නහයෙන් අඬන්නේ නැතුවකවුරු අගමැති උනත් වැඩක් නෑනේ බන් අර පඹයට වැඩ කරන්න කියලා දීපන්.
ඡන්දෙ දෙන්න කලින් නන්දරේට විහිලු සපයන්නෙ නැතුව ඉපරිප්පු ඇටේ පාලනේ කරන්න කියලා දීපන්කොඉතිං දැන් අපි කාටද ඡන්දේ දෙන්න ඕනේ කියාපං කෝ .නහයෙන් අඬන්නේ නැතුව![]()
හරි අපි කියලා දෙන්නම්. දැන් කියපන් මේ පාර කාටද ඡන්දේ දෙන්න ඕනේ කියලා . උබ මේ signal එක දෙනකම් බලාගෙන ඉන්නේ ඡන්දේ දෙන්න,ඡන්දෙ දෙන්න කලින් නන්දරේට විහිලු සපයන්නෙ නැතුව ඉපරිප්පු ඇටේ පාලනේ කරන්න කියලා දීපන්කො
අනවස්ය කතා නොකිය හිටහන්. මෙතන පස්නෙකට තියෙන්නෙ නිලදාරි පැලැන්තියෙ. තමන්ගෙ ඇමතිවරුන්ව පට්ට ගහන්නෙ කැබිනට් එකේ විතරයි. මුදල් ඇමති මොනා උනත් තමන්ගෙ අයියා නිසා කැබිනට් එකත් බනින්නෙ නැතුව ඇති. ගෙදර ගිහින් ගුටි අයිනවා ඇති බිම පෙරලගෙන. පව් මහින්ද.මුදල් ඇමැතිටත් බැන්නද මචං .![]()
ලොරි Talk දීලා මේ පාර ඡන්දේ දෙන්න ඕනේ කාටද කියලා ඇහුවාම Offline ගියා නේද?අනවස්ය කතා නොකිය හිටහන්. මෙතන පස්නෙකට තියෙන්නෙ නිලදාරි පැලැන්තියෙ. තමන්ගෙ ඇමතිවරුන්ව පට්ට ගහන්නෙ කැබිනට් එකේ විතරයි. මුදල් ඇමති මොනා උනත් තමන්ගෙ අයියා නිසා කැබිනට් එකත් බනින්නෙ නැතුව ඇති. ගෙදර ගිහින් ගුටි අයිනවා ඇති බිම පෙරලගෙන. පව් මහින්ද.
කියන්නම් කියලා බෑ. කියලා දීපන්. කියලා දීපුවයේ ප්‍රතිපලත් පෙන්නපන්. නන්දරේ ගොන් කතාවක් නොකිව්වොත් බලාගන්න පුළුවන් උබලගෙ ඉගැන්නිල්ලෙ තරම.හරි අපි කියලා දෙන්නම්. දැන් කියපන් මේ පාර කාටද ඡන්දේ දෙන්න ඕනේ කියලා . උබ මේ signal එක දෙනකම් බලාගෙන ඉන්නේ ඡන්දේ දෙන්න,![]()
දහයට කාලක් තියලා යනවා. එතකොට ඕක දාපන්ලොරි Talk දීලා මේ පාර ඡන්දේ දෙන්න ඕනේ කාටද කියලා ඇහුවාම Offline ගියා නේද?![]()


කවුරු අගමැති උනත් වැඩක් නෑනේ බන් අර පඹයට වැඩ කරන්න කියලා දීපන්.
එච්චර කල් නැහැ අගෝස්තු මාසේ ඡන්දේ .ප්රතිඵල එනකං එන්න විදියක් නැහැ . පාර්ලිමේන්තු චන්දෙන් කාටද ඡන්දේ දෙන්න ඕනේ කියන්නකියන්නම් කියලා බෑ. කියලා දීපන්. කියලා දීපුවයේ ප්‍රතිපලත් පෙන්නපන්. නන්දරේ ගොන් කතාවක් නොකිව්වොත් බලාගන්න පුළුවන් උබලගෙ ඉගැන්නිල්ලෙ තරම.
ඡ්න්දෙට කලින් කියලා දීපන්.එච්චර කල් නැහැ අගෝස්තු මාසේ ඡන්දේ .ප්රතිඵල එනකං එන්න විදියක් නැහැ . පාර්ලිමේන්තු චන්දෙන් කාටද ඡන්දේ දෙන්න ඕනේ කියන්න![]()
නැහැ බං මේවා මේ මහින්ද ස'ර්ගේ වැරැද්දෙන් වෙන ඒවා නෙවෙයි .අනවස්ය කතා නොකිය හිටහන්. මෙතන පස්නෙකට තියෙන්නෙ නිලදාරි පැලැන්තියෙ. තමන්ගෙ ඇමතිවරුන්ව පට්ට ගහන්නෙ කැබිනට් එකේ විතරයි. මුදල් ඇමති මොනා උනත් තමන්ගෙ අයියා නිසා කැබිනට් එකත් බනින්නෙ නැතුව ඇති. ගෙදර ගිහින් ගුටි අයිනවා ඇති බිම පෙරලගෙන. පව් මහින්ද.
ඒක නම් වෙන්නම ඕන දෙයක්.නැහැ බං මේවා මේ මහින්ද ස'ර්ගේ වැරැද්දෙන් වෙන ඒවා නෙවෙයි .
මහ බැංකුවේ උනුයි පිස්සු කෙලින්නේ .
දැන් ඉන්න එකාව අයින් කරලා කබ්රාල් ස'ර්ව ආයේ සෙන්ට්‍රල් බෑන්ක් එකේ ගවනර් කරානං ඔය ප්‍රශ්න සේරම විසදෙනවා .
ඊට කලින් කියපන් කාටද ඡන්දේ දෙන්න ඕනේ කියලා .ඡ්න්දෙට කලින් කියලා දීපන්.