Ada gota banna neda central bank ekata?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,365
    72,560
    113
    මාලඹේ
    කොරෝනා ආවට වඩා ගෙන්න ගත්ත එක කරේ. පින් දීපන් කෝරෝනා වලට. නැත්නම් උබලට මාස හයේම කරපු වැඩක් කියන්න වෙන්නෑ. කියවපු වැඩ විතරයි තියෙන්නෙ.
    ඔව් ලෝකේ රටවල් 226 ම කොරෝනා ගෙන්න ගත් තා .
    උබ ට ඇත්ට්ටම මොළයක් කියලා එකක් වැරදිලා වත් පිහිටලා තියෙනවද බං 😀😀😀
     
    • Haha
    Reactions: M a d d i e

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඡන්දෙ දුන්න උබලම කොරහල්ලකො. එනකොට කියාගෙන ආපුවා එක්ක බලන් ඉන්න අපිට ලැජ්ජයි.

    api dan anatha wela ban inne gota ta chande deela. next election eke api sajith genawa.
     
    • Like
    Reactions: amalkumara

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1592321893828.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,195
    113
    api dan anatha wela ban inne gota ta chande deela. next election eke api sajith genawa.
    කවුරු අගමැති උනත් වැඩක් නෑනේ බන් අර පඹයට වැඩ කරන්න කියලා දීපන්.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සිංගප්පුරුවෙන් කෙනෙක් ගෙනැත් අධිපති කරොත් මොකද ආයුබොවන්ඩ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,560
    113
    මාලඹේ
    කවුරු අගමැති උනත් වැඩක් නෑනේ බන් අර පඹයට වැඩ කරන්න කියලා දීපන්.
    ඉතිං දැන් අපි කාටද ඡන්දේ දෙන්න ඕනේ කියාපං කෝ .නහයෙන් අඬන්නේ නැතුව 🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,195
    113
    ඉතිං දැන් අපි කාටද ඡන්දේ දෙන්න ඕනේ කියාපං කෝ .නහයෙන් අඬන්නේ නැතුව 🤣🤣
    ඡන්දෙ දෙන්න කලින් නන්දරේට විහිලු සපයන්නෙ නැතුව ඉපරිප්පු ඇටේ පාලනේ කරන්න කියලා දීපන්කො
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,560
    113
    මාලඹේ
    ඡන්දෙ දෙන්න කලින් නන්දරේට විහිලු සපයන්නෙ නැතුව ඉපරිප්පු ඇටේ පාලනේ කරන්න කියලා දීපන්කො
    හරි අපි කියලා දෙන්නම්. දැන් කියපන් මේ පාර කාටද ඡන්දේ දෙන්න ඕනේ කියලා . උබ මේ signal එක දෙනකම් බලාගෙන ඉන්නේ ඡන්දේ දෙන්න,🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,195
    113
    මුදල් ඇමැතිටත් බැන්නද මචං . :(:(:(
    අනවස්ය කතා නොකිය හිටහන්. මෙතන පස්නෙකට තියෙන්නෙ නිලදාරි පැලැන්තියෙ. තමන්ගෙ ඇමතිවරුන්ව පට්ට ගහන්නෙ කැබිනට් එකේ විතරයි. මුදල් ඇමති මොනා උනත් තමන්ගෙ අයියා නිසා කැබිනට් එකත් බනින්නෙ නැතුව ඇති. ගෙදර ගිහින් ගුටි අයිනවා ඇති බිම පෙරලගෙන. පව් මහින්ද.
     
    • Sad
    Reactions: BadBlueGenius

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,560
    113
    මාලඹේ
    අනවස්ය කතා නොකිය හිටහන්. මෙතන පස්නෙකට තියෙන්නෙ නිලදාරි පැලැන්තියෙ. තමන්ගෙ ඇමතිවරුන්ව පට්ට ගහන්නෙ කැබිනට් එකේ විතරයි. මුදල් ඇමති මොනා උනත් තමන්ගෙ අයියා නිසා කැබිනට් එකත් බනින්නෙ නැතුව ඇති. ගෙදර ගිහින් ගුටි අයිනවා ඇති බිම පෙරලගෙන. පව් මහින්ද.
    ලොරි Talk දීලා මේ පාර ඡන්දේ දෙන්න ඕනේ කාටද කියලා ඇහුවාම Offline ගියා නේද?🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,195
    113
    හරි අපි කියලා දෙන්නම්. දැන් කියපන් මේ පාර කාටද ඡන්දේ දෙන්න ඕනේ කියලා . උබ මේ signal එක දෙනකම් බලාගෙන ඉන්නේ ඡන්දේ දෙන්න,🤣🤣
    කියන්නම් කියලා බෑ. කියලා දීපන්. කියලා දීපුවයේ ප්‍රතිපලත් පෙන්නපන්. නන්දරේ ගොන් කතාවක් නොකිව්වොත් බලාගන්න පුළුවන් උබලගෙ ඉගැන්නිල්ලෙ තරම.
    ලොරි Talk දීලා මේ පාර ඡන්දේ දෙන්න ඕනේ කාටද කියලා ඇහුවාම Offline ගියා නේද?🤣🤣🤣
    දහයට කාලක් තියලා යනවා. එතකොට ඕක දාපන්:lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කවුරු අගමැති උනත් වැඩක් නෑනේ බන් අර පඹයට වැඩ කරන්න කියලා දීපන්.

    umba one nan gihin kiyala deepan, api sjith PM karala dennan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,560
    113
    මාලඹේ
    කියන්නම් කියලා බෑ. කියලා දීපන්. කියලා දීපුවයේ ප්‍රතිපලත් පෙන්නපන්. නන්දරේ ගොන් කතාවක් නොකිව්වොත් බලාගන්න පුළුවන් උබලගෙ ඉගැන්නිල්ලෙ තරම.
    එච්චර කල් නැහැ අගෝස්තු මාසේ ඡන්දේ .ප්රතිඵල එනකං එන්න විදියක් නැහැ . පාර්ලිමේන්තු චන්දෙන් කාටද ඡන්දේ දෙන්න ඕනේ කියන්න 🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,195
    113
    එච්චර කල් නැහැ අගෝස්තු මාසේ ඡන්දේ .ප්රතිඵල එනකං එන්න විදියක් නැහැ . පාර්ලිමේන්තු චන්දෙන් කාටද ඡන්දේ දෙන්න ඕනේ කියන්න 🤣🤣🤣
    ඡ්න්දෙට කලින් කියලා දීපන්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    අනවස්ය කතා නොකිය හිටහන්. මෙතන පස්නෙකට තියෙන්නෙ නිලදාරි පැලැන්තියෙ. තමන්ගෙ ඇමතිවරුන්ව පට්ට ගහන්නෙ කැබිනට් එකේ විතරයි. මුදල් ඇමති මොනා උනත් තමන්ගෙ අයියා නිසා කැබිනට් එකත් බනින්නෙ නැතුව ඇති. ගෙදර ගිහින් ගුටි අයිනවා ඇති බිම පෙරලගෙන. පව් මහින්ද.
    නැහැ බං මේවා මේ මහින්ද ස'ර්ගේ වැරැද්දෙන් වෙන ඒවා නෙවෙයි .
    මහ බැංකුවේ උනුයි පිස්සු කෙලින්නේ .
    දැන් ඉන්න එකාව අයින් කරලා කබ්රාල් ස'ර්ව ආයේ සෙන්ට්‍රල් බෑන්ක් එකේ ගවනර් කරානං ඔය ප්‍රශ්න සේරම විසදෙනවා .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,195
    113
    නැහැ බං මේවා මේ මහින්ද ස'ර්ගේ වැරැද්දෙන් වෙන ඒවා නෙවෙයි .
    මහ බැංකුවේ උනුයි පිස්සු කෙලින්නේ .
    දැන් ඉන්න එකාව අයින් කරලා කබ්රාල් ස'ර්ව ආයේ සෙන්ට්‍රල් බෑන්ක් එකේ ගවනර් කරානං ඔය ප්‍රශ්න සේරම විසදෙනවා .
    ඒක නම් වෙන්නම ඕන දෙයක්.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ට්ව් එකෙන් රටක් හදන ජනාදිපති කෙනෙක් ලොකෙ වෙන නෑ
    එකත් පුදුමයක්

    මෙවා බලල සුඩ්ඩො අඩනව අති
    දෙසම්බර් වෙනකොට රටට දෙය්යන්ගෙ පිහිටඉ