මං පාවිච්චි කරන්නේ toyota corolla ae100 petrol car එකක්....
මට මේකේ කොච්චර තෙල් කරනවද කියල දැනගන්න ඕන...
ඒක කොහොමද කරන්නේ???
තෙල් ගහන්න කලින් mileage එකයි ඊට පස්සේ තෙල් ගහද්දි mileage එකයි බලල...
කලින් ගැහුව තෙල් ලීටර ගානයි ආයි ගහන ලීටර ගානයි දැනගත්තම ඇතිද???
full tank ගහන්න ඕනද නැත්තම් දැනගන්න දෙපාරෙදීම???